ලංකාවේ දේශීය ගහන ටුනමන්ට් එකට පිටරටින් ටීම් වලට ආරාධනා කරා නං හරිඔව් එහෙම තියන උන් අතරෙන් international level එකේ ඔට්ටු වෙන්න පුළුවන් උන් තෝරාගෙන යවන්න ඕනේ.. එක තැන ඉඳන් ගහන උන්, බෝලෙට බය උන් , උඩින් විතරක් ගහන්න පුළුවන් උන් දාල හරියන්නේ නෑනේ..
thisara ponnaya out wennamay onakama
ona gonekuta therenawa eka




ලංකාවේ දේශීය ගහන ටුනමන්ට් එකට පිටරටින් ටීම් වලට ආරාධනා කරා නං හරි![]()
ඔය පළාත් ටුනමන්ට් එක කියල ගහන එකට අපේ ටීම් හතරයි තව හතරකුයි දාල ගස්සන්න ඕනේ නැතුව හරියන්නේ නෑ මේක.
කට්ටිය විශ්රාම යන දාට තමා ඕවා දැනගන්න පුළුවන් වෙන්නේchater bn godak un malinga ekka thiyena tharahakata play karanne mata nam hithena widiyata.
p.s: meka mage personal opinion eka
මතකනේ දිල්ශාන් එහෙම යද්දී කියල ගිය ඒවා.
Domestic wala tharama thama lanakwe , thawa ape un kiyanawa eliye honda unta chance na lu
Domestic hadanne nathuwa moka kalath wadake na , ochara thama
Domestic average walin team select karanawanan selctorsla inta oone na..cricinfo giya team theruwa/මෙහෙම එකකුත් තියෙනවනේ බන් එච්චර ලේසි එකේ ගහන්න බැරි එකාට ඉන්ටනැෂනල් කොහොමත් ගහන්න බෑ නෙ. ඒ අතින් බැලුවත් වැඩිම අවරේජ් අනන් මන් තියෙන උන් තමා කොහොමත් ගන්න වෙන්නේ.



aththa bun.chater bn godak un malinga ekka thiyena tharahakata play karanne mata nam hithena widiyata.
p.s: meka mage personal opinion eka
ලංකාවේ දේශීය ගහන ටුනමන්ට් එකට පිටරටින් ටීම් වලට ආරාධනා කරා නං හරි![]()
ඔය පළාත් ටුනමන්ට් එක කියල ගහන එකට අපේ ටීම් හතරයි තව හතරකුයි දාල ගස්සන්න ඕනේ නැතුව හරියන්නේ නෑ මේක.


ow bun we%^& puthaOkawa Ain Kale Nathnam Kohomath Wadak na WC ekata aran giyoth Ekath Kanawa
Satha 5kata wadak nathi All Rounder Pons Okata Dena Chance Shanakata Dunna nam![]()
chater bn godak un malinga ekka thiyena tharahakata play karanne mata nam hithena widiyata.
p.s: meka mage personal opinion eka



ow bun we%^& putha
mata nam pennama ba okawa. balahan dan match kiyaka gahala thiyanawda
avarage eka balanako hina kala marenawa
mona allrounder kenekda bun mu.



Puke Senior Oka 

uge hati ban oya..okata molayak kagen hari genalla hai karanan hari....Habai pahugiya kaale tikak haduna....ow bun we%^& putha
mata nam pennama ba okawa. balahan dan match kiyaka gahala thiyanawda
avarage eka balanako hina kala marenawa
mona allrounder kenekda bun mu.


මෙහෙම එකකුත් තියෙනවනේ බන් එච්චර ලේසි එකේ ගහන්න බැරි එකාට ඉන්ටනැෂනල් කොහොමත් ගහන්න බෑ නෙ. ඒ අතින් බැලුවත් වැඩිම අවරේජ් අනන් මන් තියෙන උන් තමා කොහොමත් ගන්න වෙන්නේ.
Thawa chance denna Dhanajayata , hadila ewii![]()


මෙන්න මෙච්චරයි.කලින් වෙච්ච වැඩේ අමතක කරලා දිමුත්ව ගේන්න වෙනවා වන්ඩේ කැප්ටන් කරලා. මාලිංග හරියන්නෙ නෑ. අනික දනංජය කියන්නෙ මෙහෙ ඕපන් ගහපු එකෙක්.
මේ පිලිවෙලවත් අනුගමනය කරලා බලන්න වෙනවා.
දනංජය/ දනුශ්ක
දිමුත්
ඕෂධ
මෙන්ඩිස්
මැතිව්ස්
කුසල් ජනිත්
කමිදු/ දසුන් ශානක
ඉසුරු උදාන
නිශාන් පීරිස්/ඇඹුලා/අකිල
මාලිංග
විශ්ව/ලක්මාල්
ඕක තමයි දැ ඉතිරි එකම ඔප්ශන් එක.