හානේ කට්ටිය දැන් ටීම් එක වර්ණනා කරනවා මෙන්න
කොච්චර දවසක් තියේවිද දන්නැ![]()
පහසු පරාජයක් අපහසු ජයග්රහනයක් බවට පත් උනා.226/9ක් තියෙනකොට කවුරුත් හිතුවේ නෑ දිනයි කියලා.විශ්ව ෆනෑන්ඩො විකට් එක බේරගෙන හිටපු එක පුදුමයි.

හානේ කට්ටිය දැන් ටීම් එක වර්ණනා කරනවා මෙන්න
කොච්චර දවසක් තියේවිද දන්නැ![]()

පහසු පරාජයක් අපහසු ජයග්රහනයක් බවට පත් උනා.226/9ක් තියෙනකොට කවුරුත් හිතුවේ නෑ දිනයි කියලා.විශ්ව ෆනෑන්ඩො විකට් එක බේරගෙන හිටපු එක පුදුමයි.![]()
hodata gahuwoth mokuth kiyanne naha![]()
issara 2015 ta kalin ehema wadiya mokuth aulak nane hemadama gahanna ona aduma tharame fight ekak denna ona..
ada match eke unath thirimanne, dickwella, mendis ehema mel rahak naha![]()

පහසු පරාජයක් අපහසු ජයග්රහනයක් බවට පත් උනා.226/9ක් තියෙනකොට කවුරුත් හිතුවේ නෑ දිනයි කියලා.විශ්ව ෆනෑන්ඩො විකට් එක බේරගෙන හිටපු එක පුදුමයි.![]()

අන්තිම බෝලේ
දික්වැල්ල පොන්නයා නටන්නෙ නිකන් ඌ ගැහුවා වගෙ කණ පැලෙන්න දෙන්න ඕනෙ

Mama mulinma post eka damu nisa whitewash nowana bawa karunawen salakanna![]()

kastiya cake kapala habei ara sinduwa nm kiyala ne...
https://www.facebook.com/AzzamAmeenSL/videos/624973224608902/

thama asian team ekak SA wala test series ekak dinala naa onna thiyenwa chance ekak![]()