|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wassakatawath cricket ghala na..Wasse cricket gahanne kawda yako....:P:P:rofl::rofl::rofl:Wassakatawath iskole gihilla na kiyala kathawak thiyanawa.....:D:D:D:Dman kageda yako lowanta giye...ubanan hodata lowanawa wage...uba winaya gana kathakaranawa..uba katha karantawath dannawada....:baffled::baffled::baffled:

    මන් කතා කලේ නෑ බන් මන් එළකිරි එකේ ටයිප් කළා විතරයි. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල. මෙන්ඩිස් ගහයිද නැත්නම් අතගායිද කියල.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:
    Chandimal apu kale patta inning tikak gahuwa. Pora hoda batek. Dakshathawaya nathi ekek newe. Eth ehemai kiyala fail weddi digatama thiyan hitiyanam oshadhayata ada team eke wathura adinnawath chance hambenne naha ban. Halanna oona welawata halanna oone. Players la kalin gahapuwa gana hitha hitha hitiyoth hodata thiyei
    :(:(

    සිරාවට උබ කියන්නේ චන්දිමාල් ඉස්කෝලේ ෆස්ට් එලෙවන් ගහන කාලේ අපි බෙන්ච් එකේ. අමර ගැහිල්ලක් ගැහුවා එක දවසක් ටීම් එකකට ඒ කාලේ ස්කුල් ප්ලේයර් කෙනෙක් ගහපු හොදම ඉනිම. එදා තමා හැමෝම දැනගත්තේ ඊලග ලංකාවේ බැටා වෙන්නේ චන්දිමාල් කියල. කිව්වත් වගේ අවරුදු 2ක් යන්න කලින් එක ඔප්පු කළා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ක්‍රිකට් සිස්ටම් එකේ වැරැද්දට චන්දිමාල් අසාර්ථකයි. ඒ දේම තමා කුසල් මෙන්ඩිස් ටත් වලා තියෙන්නේ. ස්ථාවර නෑ. ඉතින් කොහොමද ජාත්‍යන්තර පිටියේ සාර්ථක වෙන්නේ. කණ්ඩායම දිනන්නේ කොහොමද? හොදම විකල්පේ ටික කාලෙකට අයින් කරලා ගොඩ ගන්න එක. නැත්නම් මෙහෙම ගියාම තමන්ගේ චරිතෙත් ඉවරයි, ක්‍රිකට් ජීවිතයත් විනාසයි.:angry:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    Kusal mendis CRICKET DANNA ayawa impress kala. Fansla selection committee eke nehe. Now he is very much secure compared to few months back.
    Tests gahuwoth eyata ODI, T20 dekama denawa because he is in form. The way of cricket knowledgable people acts.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kusal mendis CRICKET DANNA ayawa impress kala. Fansla selection committee eke nehe. Now he is very much secure compared to few months back.
    Tests gahuwoth eyata ODI, T20 dekama denawa because he is in form. The way of cricket knowledgable people acts.

    One inning cannot put him under consistency category. That is not the way system goes. look what happened to Asela gunaratne. will see what kusal capable of in future.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට උබ කියන්නේ චන්දිමාල් ඉස්කෝලේ ෆස්ට් එලෙවන් ගහන කාලේ අපි බෙන්ච් එකේ. අමර ගැහිල්ලක් ගැහුවා එක දවසක් ටීම් එකකට ඒ කාලේ ස්කුල් ප්ලේයර් කෙනෙක් ගහපු හොදම ඉනිම. එදා තමා හැමෝම දැනගත්තේ ඊලග ලංකාවේ බැටා වෙන්නේ චන්දිමාල් කියල. කිව්වත් වගේ අවරුදු 2ක් යන්න කලින් එක ඔප්පු කළා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ක්‍රිකට් සිස්ටම් එකේ වැරැද්දට චන්දිමාල් අසාර්ථකයි. ඒ දේම තමා කුසල් මෙන්ඩිස් ටත් වලා තියෙන්නේ. ස්ථාවර නෑ. ඉතින් කොහොමද ජාත්‍යන්තර පිටියේ සාර්ථක වෙන්නේ. කණ්ඩායම දිනන්නේ කොහොමද? හොදම විකල්පේ ටික කාලෙකට අයින් කරලා ගොඩ ගන්න එක. නැත්නම් මෙහෙම ගියාම තමන්ගේ චරිතෙත් ඉවරයි, ක්‍රිකට් ජීවිතයත් විනාසයි.:angry:
    ටීම් එකේ ස්ථිර තැනක් දීල කැප්ටන් කරලා ඔක්කොම බන්දේසියක තියල කකුල් දෙක ගාවටම දීලත් තමන්ගේ තැන රැකගන්න බැරිවුනා කියන්නේ තනිකර උගේ වැරැද්ද. සිස්ටම් එකට බනින්න ඕනේ අවස්තාව හම්බුනේ නැති උන්.

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මන් කතා කලේ නෑ බන් මන් එළකිරි එකේ ටයිප් කළා විතරයි. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල. මෙන්ඩිස් ගහයිද නැත්නම් අතගායිද කියල.
    Ane manda bn...Menidis ODI team eke inta oone ekek newei bn....Issarahata gahana ewwa mata wadak na....
    Uba oya unge desplin aul kiyala gewal ginithiyanta yana jathiye dial ekak ne...Unge gewal gini thiyanawanan thiyapan oya Parliment eke inna okkogema gewal ginithiyapan okkotoma issella....:P:P:rofl::rofl::rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    එළකිරි කොල්ලෙක්;24237035 said:
    Oka ODI wickets 1000k withara ganiwi retire weddi. :nerd:

    එහෙම නැති උනත් ඕකා විකට්ස් නම් ගනියි වයසත් තියෙනවනේ... උන්ගේ වයස බොරු එකක් නිසා සෙල්ලම් කරයි අවුරුදු 45ක් විතර වෙනකන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    පලවෙනි වන්ඩේ මැච් එක තියෙන්නේ මාර්තු 3 :baffled: මෙච්චරකල් මක් කරනවද මුන් හයියෝ :no:

    trip ekkak giyama ehema thama yako aewidinna thiyenawane
    niwadu dawasata thama match ekkak gahanne :rofl::P:P