|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පලවෙනි වන්ඩේ මැච් එක තියෙන්නේ මාර්තු 3 :baffled: මෙච්චරකල් මක් කරනවද මුන් හයියෝ :no:

    ටෙස්ට් මැච් එක අද තමයි ඉවර වෙන්න තිබ්බේ.
    තව ටුවර් මැච් එක තියෙනවා.අනික බං මේ මාසේ 28 ඉවරයි :baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මාර්තු වෙනකන් අනිත් දවස් ටිකේ ලංකාවේ අයට කරන්න තියෙන්නේ සෝෂල් මීඩියා වල වෙනදේවල් බලල ඒවාට මැච් එකක් දිනුවහම රිප්ලයි එක දෙන්න
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Russel Arnold post this to Instagram​
    :lol::lol::lol:

    52591479_2101319249951036_2246561164764905472_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටෙස්ට් මැච් එක අද තමයි ඉවර වෙන්න තිබ්බේ.
    තව ටුවර් මැච් එක තියෙනවා.අනික බං මේ මාසේ 28 ඉවරයි :baffled:
    ඔව් නේන්නං අපේ උන් දවස් තුනෙන් මැච් එක ගහල ඉවර කරා නෙ :baffled: දිනුවත් පැරදුනත් දවස් පහට කලින් මැච් එක ඉවරකරන එක පුරුද්දට ගිහින් වගේ දැන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    trip ekkak giyama ehema thama yako aewidinna thiyenawane
    niwadu dawasata thama match ekkak gahanne :rofl::P:P
    ලෝකේ රටවල් 200+ ගානම ක්‍රිකට් ගැහුවොත් ජීවිත කාලෙම සවාරි ගගහ ඉන්න පුළුවන්. ඉරිසියාවේ බෑ අප්පා :no:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    ඔව් නේන්නං අපේ උන් දවස් තුනෙන් මැච් එක ගහල ඉවර කරා නෙ :baffled: දිනුවත් පැරදුනත් දවස් පහට කලින් මැච් එක ඉවරකරන එක පුරුද්දට ගිහින් වගේ දැන්

    ලෝකේ රටවල් 200+ ගානම ක්‍රිකට් ගැහුවොත් ජීවිත කාලෙම සවාරි ගගහ ඉන්න පුළුවන්. ඉරිසියාවේ බෑ අප්පා :no:

    :P:P:rolleyes::rolleyes: