අන්තිම බෝලේ වෙනකන් ආව නේද මැච් එක. අර දුවපු නැති ඒවගේ පාඩුව තමාsingle ekak hari gaththa nam india dinum![]()
අන්තිම බෝලේ වෙනකන් ආව නේද මැච් එක. අර දුවපු නැති ඒවගේ පාඩුව තමාsingle ekak hari gaththa nam india dinum![]()
අන්තිම බෝලේ වෙනකන් ආව නේද මැච් එක. අර දුවපු නැති ඒවගේ පාඩුව තමා
wassakatawath cricket ghala na..Wasse cricket gahanne kawda yako....Wassakatawath iskole gihilla na kiyala kathawak thiyanawa.....
man kageda yako lowanta giye...ubanan hodata lowanawa wage...uba winaya gana kathakaranawa..uba katha karantawath dannawada....
Chandimal apu kale patta inning tikak gahuwa. Pora hoda batek. Dakshathawaya nathi ekek newe. Eth ehemai kiyala fail weddi digatama thiyan hitiyanam oshadhayata ada team eke wathura adinnawath chance hambenne naha ban. Halanna oona welawata halanna oone. Players la kalin gahapuwa gana hitha hitha hitiyoth hodata thiyei
![]()

සිරාවට උබ කියන්නේ චන්දිමාල් ඉස්කෝලේ ෆස්ට් එලෙවන් ගහන කාලේ අපි බෙන්ච් එකේ. අමර ගැහිල්ලක් ගැහුවා එක දවසක් ටීම් එකකට ඒ කාලේ ස්කුල් ප්ලේයර් කෙනෙක් ගහපු හොදම ඉනිම. එදා තමා හැමෝම දැනගත්තේ ඊලග ලංකාවේ බැටා වෙන්නේ චන්දිමාල් කියල. කිව්වත් වගේ අවරුදු 2ක් යන්න කලින් එක ඔප්පු කළා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ක්‍රිකට් සිස්ටම් එකේ වැරැද්දට චන්දිමාල් අසාර්ථකයි. ඒ දේම තමා කුසල් මෙන්ඩිස් ටත් වලා තියෙන්නේ. ස්ථාවර නෑ. ඉතින් කොහොමද ජාත්‍යන්තර පිටියේ සාර්ථක වෙන්නේ. කණ්ඩායම දිනන්නේ කොහොමද? හොදම විකල්පේ ටික කාලෙකට අයින් කරලා ගොඩ ගන්න එක. නැත්නම් මෙහෙම ගියාම තමන්ගේ චරිතෙත් ඉවරයි, ක්‍රිකට් ජීවිතයත් විනාසයි.![]()
Mama mulinma post eka damu nisa whitewash nowana bawa karunawen salakanna![]()
Kusal mendis CRICKET DANNA ayawa impress kala. Fansla selection committee eke nehe. Now he is very much secure compared to few months back.
Tests gahuwoth eyata ODI, T20 dekama denawa because he is in form. The way of cricket knowledgable people acts.
ටීම් එකේ ස්ථිර තැනක් දීල කැප්ටන් කරලා ඔක්කොම බන්දේසියක තියල කකුල් දෙක ගාවටම දීලත් තමන්ගේ තැන රැකගන්න බැරිවුනා කියන්නේ තනිකර උගේ වැරැද්ද. සිස්ටම් එකට බනින්න ඕනේ අවස්තාව හම්බුනේ නැති උන්.සිරාවට උබ කියන්නේ චන්දිමාල් ඉස්කෝලේ ෆස්ට් එලෙවන් ගහන කාලේ අපි බෙන්ච් එකේ. අමර ගැහිල්ලක් ගැහුවා එක දවසක් ටීම් එකකට ඒ කාලේ ස්කුල් ප්ලේයර් කෙනෙක් ගහපු හොදම ඉනිම. එදා තමා හැමෝම දැනගත්තේ ඊලග ලංකාවේ බැටා වෙන්නේ චන්දිමාල් කියල. කිව්වත් වගේ අවරුදු 2ක් යන්න කලින් එක ඔප්පු කළා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ක්‍රිකට් සිස්ටම් එකේ වැරැද්දට චන්දිමාල් අසාර්ථකයි. ඒ දේම තමා කුසල් මෙන්ඩිස් ටත් වලා තියෙන්නේ. ස්ථාවර නෑ. ඉතින් කොහොමද ජාත්‍යන්තර පිටියේ සාර්ථක වෙන්නේ. කණ්ඩායම දිනන්නේ කොහොමද? හොදම විකල්පේ ටික කාලෙකට අයින් කරලා ගොඩ ගන්න එක. නැත්නම් මෙහෙම ගියාම තමන්ගේ චරිතෙත් ඉවරයි, ක්‍රිකට් ජීවිතයත් විනාසයි.![]()
ලෝක කුසලාන ත්‍රෙඩ් එක ඔයා දාන්නno any other reason to win at SA, it's me
Ane manda bn...Menidis ODI team eke inta oone ekek newei bn....Issarahata gahana ewwa mata wadak na....මන් කතා කලේ නෑ බන් මන් එළකිරි එකේ ටයිප් කළා විතරයි. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල. මෙන්ඩිස් ගහයිද නැත්නම් අතගායිද කියල.





Aselata kela une u injured wela..Uge unlucky scene eka..Aya hodawela eddi form na....ekama thama imbuldeniyatath une....One inning cannot put him under consistency category. That is not the way system goes. look what happened to Asela gunaratne. will see what kusal capable of in future.
Oka ODI wickets 1000k withara ganiwi retire weddi.Rashid 4 Wicket. Mu podi podi team walata world record danawa










එළකිරි කොල්ලෙක්;24237035 said:Oka ODI wickets 1000k withara ganiwi retire weddi.![]()
Adow..kohomada.....
Well said oi.lankawe dan inna eun indian euntath hapan. Mechchara kal social media nothibba handa eka wahila thyenna aththe. Dan methana unath mu me kiyapu eka allan anik un kagahanwane



පලවෙනි වන්ඩේ මැච් එක තියෙන්නේ මාර්තු 3මෙච්චරකල් මක් කරනවද මුන් හයියෝ
![]()


