|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වයෝ එක්ක මොකක් උනාද කියන්න දන්නේ නෑ.
    ඒත් ඒ මනුස්සයා පට්ටම ටැලේන්ටඩ්,allrounder කෙනෙක්නෙ :love:
    හැබැයි වයෝ සින්දුව කෙරුවට පස්සෙයි ගොඩක් දෙනෙක් දන්නේ,මමත් ඇතුළුව :love:

    වායෝ එකේ උන් කියන ඔක්කොම සිංදු ඒ මනුස්සයගෙ බං
    අපි කවුරුද
    අපි සැනසිල්ලෙ
    රෑ අහසේ තරු දිලුනට.

    ඒත් සංගීත් කාරයා ජීවිතෙට මනුස්සයට ක්‍රෙඩිට් දෙනවා මම දැකලා නෑ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වායෝ එකේ උන් කියන ඔක්කොම සිංදු ඒ මනුස්සයගෙ බං
    අපි කවුරුද
    අපි සැනසිල්ලෙ
    රෑ අහසේ තරු දිලුනට.

    ඒත් සංගීත් කාරයා ජීවිතෙට මනුස්සයට ක්‍රෙඩිට් දෙනවා මම දැකලා නෑ.

    එක දන්නවා මචන්.ඒත් කවුද දන්නේ සිංදු විකුණුවද කියලා.
    එතකොට ක්‍රෙඩිට් දෙන්න ඕනේ නෑ.
    ඒත් lyrics,music වලට දෙනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එක දන්නවා මචන්.ඒත් කවුද දන්නේ සිංදු විකුණුවද කියලා.
    එතකොට ක්‍රෙඩිට් දෙන්න ඕනේ නෑ.
    ඒත් lyrics,music වලට දෙනවා.

    වෙන්නත් පුලුවන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :rolleyes::rolleyes::rolleyes:

    :angry::angry:

    philander ge stats balahan average eka 21i more than 200 test wickets.

    uba hithana widiha hodai eth ape team ekath ekka owa baha. uba kiyana widihata kauda dan loku innings gahanne ape team eke :baffled:

    ඉතින් අපේ බැට්ස්මන්ලගේ රෝකොඩ්ස් නරකත් නෑනේ

    අපේ බැටාලා 7ක් විතර ඉන්නවනේ. ඒ අතරින් දෙන්නෙක් සෙන්චරි ගැහුවොත් වැඩේ ගොඩ දාන්න පුළුවන්



    hadila ey ara parana unwa halala meh wage aluth unta digatama chance ekak dunnoth.
    chandimal podimal lokumal hodamal nihathamal laa epa

    :dull::dull::dull:
    චන්දී උනත් දැන් ෆේල් වෙලා එකදිගට ෆුල් මයින්ඩ් අවුල් ගිහින් ඇත්තේ ඒක නිසා තවත් ෆේල් වෙනවා
    ඔව් අලුත් අයට චාන්ස් එක දෙන්න ඕනේ



    giphy.gif

    :rolleyes::rolleyes::rolleyes:

    wediya bari un thamai ban ape aya form karala ganne:P:P


    වැරදීම් වෙනවා. ඒවා හදාගෙන යන්න ඕනේ නැවත නොවෙන්න
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අලුත් අප්ඩේට් සමග මං හිතන්නෙ ඉත්තෑවා කියලා අදහස් කරන්නෙ ක්‍රිකට් පිලිබදව මිනිහෙක්ගේ පුකේ හට ගන්නා දැඩි කැසීමද කොහෙද

    gxIfeuF

    balapanko ethakota hathura neweda :baffled: