|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    52926502_10156084617812555_6522892035026845696_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Dussen කියන අලුත් බැටා එලටම බැට් කරනවා..
    ඌ තමයි අපිට ඇනයක් උනොත් වෙන්නේ..
    කොක්, ඩුප්ලෙසි කොහොමත් අපිට ගහන උන්නේ..
    අම්ලා හලලා නේද. ෆෝම් එකේ නැතිවුනත් මනුස්සය නැති එක හොඳයි ඔය වගේ අය එකපාර ෆෝම් වෙනවා අපි එක්ක ගහද්දි

    ඉම්රාන් ටහීර් පිට්ටනිය වටේ දුවනවා බලාගන්න පුළුවන් මේ පාරත් :rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    Engekuta 0k waradunoth eliyata daanawada....ane manda...ehaenan hena aulne bn... mistake ekak nam ...u digaaatama eka karoth eka hadaganta kiyay..uwa rassawen dotta danne na u wadar kiyala dannawanan...habai u issella wada karala design karala pennala thiyenta oone u wadar kiyala....Hashim Amla,Elgar innings keeyaka gahala nadda....
    Man danna keeyak doc sergeonla mistake hinda leddu nathiwela thiyanawa...eth u sergeon..ai u wadar kiyala dannawa.....
    Ehema eka paara eliyata daane uge rassawa oona ekekuta karanta puluwannan hari,U ekata hari skill naththan...

    Cricket kiyanne oya wage rassawak newei bn...game ekak....Eken godak eun jeewath wenawa..TV karayo,ADD kaarayo...,Salli awilla hinda unta gaana wadiyen labenawa.......eke hugak luck matha rada pawathina gemak....Oya eka rassawakawath echchara luck matha rada pawathinne na.....:rolleyes::rolleyes::rolleyes:Yako eka parrak wardunama job eken ain karanawanan mona redde jobda bn e.....:P:P:P:P
    Domestic ekkuta ekapara awilla fill karanta ba bn test position ekak...talent nathuwa...Talent thibbath u fail unoth ubalama kagahai ai mu damme kiyala..
    Mavan Athapattu bindu 5k,6k gahalane patan gaththe....Anthimeta Zimbabweta 200k gahala thama goda awe....kohomda ekale facebook thibbanan..aneka u gahanneth ara kaushal silwa gahana rate eken.....:rolleyes::rolleyes::rolleyes:
    Talent spot karala unta chance dena eka thama selectorsla karanne....hugak eun domestic average cricinfo eke balala unwa team ekata danta kaa gahanwa...eth selector thama danne uta International gahala survive wenta puluwan thathwayak thiyanawada kiyala....

    Lankawe hugak rassa karana ude dawal wada karana eun welawak labunama match balanawa..Hugak eun balanne T20,ODith highlights scores thama balanne...E karala match aulnan ara rassawala,gaanunge aul,exam wala aul okkoma allala facebook pora talk denawa......:P:P:P:P:P

    Aththatama dan T20 hinda match wadi wela fansla,Playersla okkoma holman wela inne..un danne na mokatada priority denta oone kiyala...Podi eun balanne T20...Aus walath oya scene eka hinda cricket henama aul gahala thiyenne...Indiyawa wage nan format 3ma salli,minissu thiyana hinda survive wei...Lankawa wage ratakanan cricket wala anagathe henama adurui....Coachla,fansla format 3 hinda olmorondan wela inne...henama achcharuwak thiyenne.... danne na mokatada priority denta oone kiyala....Dan balapanko mechchara watina test series ekak dinala ape eun kee denada danne eke watinaakama..Matanan World cup ekak tharan watinawa...:D:D

    Lankawa wage ratakata format 3ma eka widihata perform karanta amaarui...Me format 3 hariyata wenas sport 3k wage......

    Issarahata Test kiyala 'Ashes' series eka witharai ithuru wenne....

    T20 awilla cricket mongal karala thiyenne bn...Issarahata base ballma wei cricket....:P:P:P:P

    mata hithena de......
    Ada godak ewun test match wala athal eka danne na bn.. Mata nam kusal mendis pandithayek unata u hoda waddek. Aravinda ta passe man dakapu hodama bata lankawe. Fearless,class,counter attacking, oya hema quality ekakama hema bataek tama pihitanne na. But aravinda e caliber eke player kenek, e wagema virat kholi. Kawru mona kiwwath kusal mendis e wage batting qualities tyena ekek. U wage ekek raka ganna ekai ape yuthukama. Sanga mahela wath ohoma innings gahala tyenne bohoma tikai. Mu mechara podi matches tikakata lankawe ekeka gahapu hodama test innings tikak gahala tyenawa.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ubath test kiyanne mokadda kiyana eka danne nath ekek bn...Uba kiyanne ilaga ODI wala gahana hati balamu kiyala...eka adaala nane..me test....:rofl::P:P
    T20,ODI patalawaganta epa..Kusalaya ODI,T20 gassanta oona ekek newei....:rolleyes::rolleyes:
    Dimuth gana kiwwe uwa team eken ain karanta oona hinda newi..uwath uba kiyana theory anuwa ain karanta oone kiyala....
    Ubata uwa penta ba kiyala uba oya kiyana widihata part dant ba bn...dan media kiyana widihata wada karoth niyameta thiyey...
    Iye innings eke watinakama penta thibba eka wicket ekak gihin perahara giyanan....Test wala chase wala perahara thama yanne....

    Vinaya kiyana eka kohomada bn karana kathawakin maninne.....:baffled::baffled:

    Kohliyath ekka ape eun compare karanta epa...u wenama mattamaka player kenek...

    විනය කියන එක කතාවකින් මනින්න බෑ කියන එකෙන් තේරෙනවා උබ වැස්සකටවත් ක්‍රිකට් ගහල නෑ කියන එක. යකෝ ක්‍රීඩකයෙක්ට විනය රීති මාලාවක් තියනවා ක්‍රිකට් වල. ඒ අතරින් ප්‍රධානම එක මාධ්‍ය ඉස්සරහ ප්‍රතිචාර දක්වන එක. දැක්කනේ අර ඉන්දියාවේ උන් දෙන්නට උන වැඩේ. අන්න එහෙමයි උන් ක්‍රිකට් හදන්නේ. ලංකාවේ නීති නැති නිසා හොදයි කුසල් මෙන්ඩිස් ලට. උබ ඕවා දන්නේ නැති එක සාධාරණයි උබ කියන ඒවා අනුව තේරෙනවා උබේ ක්‍රිකට් දැනුම. කෝලි විතරද ලෝකේ හොදට පෆෝම් කරන්නේ. පොඩ්ඩක් බලපන් ටොප් ලෙවල් ටීම් වල ප්ලේයර්ස් ලගේ අවරේජ්. ඒ අතරින් අපේ උන්ගේ බලපන්. උබ හිතන්නේ මේක අර්ජුනලගේ කාලේ ක්‍රිකට් වගේ ඉනිම් 20 කට 50ක් 100 ක් ගැහුවම ඇති කියලද? කුසල් මෙන්ඩිස් දක්ෂයි එහෙම කියල ෆේල් වෙද්දී තියාගන්න බෑ. චන්දිමාල් අයින් කලේ නැත්නම් ඕෂද ට චාන්ස් එක ලැබෙන්නේ නෑනේ. පොඩ්ඩක් මොලෙන් හිතපන් නැතුව එක එකාගේ ලොවන්නේ නැතුව:angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ada godak ewun test match wala athal eka danne na bn.. Mata nam kusal mendis pandithayek unata u hoda waddek. Aravinda ta passe man dakapu hodama bata lankawe. Fearless,class,counter attacking, oya hema quality ekakama hema bataek tama pihitanne na. But aravinda e caliber eke player kenek, e wagema virat kholi. Kawru mona kiwwath kusal mendis e wage batting qualities tyena ekek. U wage ekek raka ganna ekai ape yuthukama. Sanga mahela wath ohoma innings gahala tyenne bohoma tikai. Mu mechara podi matches tikakata lankawe ekeka gahapu hodama test innings tikak gahala tyenawa.
    Mahelayata thibba weakness ekama thama muta thiyenne....offside eke apu gaman maara weak..edge wenawa..issara mahela kochchara ohoma out wenawada...api kiwwe mahelage favourite shot eka oka kiyala....:P:P:rofl::rofl:
    man Mendis Aus ekka gahuwa centurya baluwa Pallekaledi...Eka thama Lankawe ekek gahuwa 3n weni watinama test inima...1.Kuslaya giya match eke gahapu innings eka..2.Chandimaalaya Indiyawata gahapu eka...
    Bat purawala u e innings eka gahuwe..maara gathi...E innings eka gahuwe naththan Aus ekka series eka api 3-0 kanawa...
    Indiyawata SSC wala gahapu 100yen Ashwin mongala wela giya..uta kawadawath ehema wela na..Jadejatath neluwa uththara nathi wenta..Ada unath Ashwinaya kiyay uta gahuwa jarama test innings eka mokadda kiyala u kiyay Dimuth,Kusal Partnership eka kiyala SSC wala...
    Wellingto n wala match eka berapu partnership eka pissuma ekak....
    Okawa ODI walin halanta thibbe fail weddi..eken thama uge confidence watune...
    Mahela kese wethath Sangata pressure apuwahama gahanta ba...Mehela e athin tikak hodai..Mahela SA ekka 2006ye ara 374 gahala ilaga match eke chase karala 352 gahanta giya match eka pattatama chase karala gonma shotak gahala out une.....thawa dingen match ekata kela wenawa..
    Muge wayasata watinaama test innigs tikak gahala thiyenne....Eka therenta ithin test gana danagena ewa follow karana fanslath inta oone......:rolleyes::rolleyes::rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Cricket kiyanne unge job eka ban. Mokada mun cricket gahana gaman kuburu kotanna yanawada. Eka player kenek 3-4 parak fail unoth international level eke chance denawata wada domestic gassala hadala ganna oone. Domestic hodata gahapu playerslawa international level ekata genna oone. Hama thissema tharagakaarithwayak thiyenna oone. Competition ekak nathi wela, thamange place eka hadagaththata passe padiya kohomath athe kiyala hithenne ida denawa nam mun hadenne na. Mata bari unoth thawa 100k mage place eka ganna inna bawa munta danenna agawanna oone. Mun inn3 maha loku oluwen. Mata mathakai thisarayawa team ekata ganne nathuwa idala uuta manasika aathathi hadenna giya. Onna mun inna mattama. Samanya minissunta job eka permanent unai kiyala thamanta hithena hithena widiyata wada karanna bane. Karana dewal waradduwoth kunu banum. Competition ekak hadunadaata performance discipline ibe hadei. Mun okkoma raganne mun nathi unoth cricket team ekak nathi bawa danna nisa

    ඕවා කියල වැඩක් නෑ බන් ක්‍රිකට් ටීවී එකේ බලන උන්ටයි, එෆ් බී එකේ බලල කියවන උන්ටයි. අපි පොඩි කාලේ ඉදලම ක්‍රිකට් වල ඉදපු නිසා අපි දන්නවා මොනාද ඇතුලේ වෙන්නේ කියල. මුන් හිතන්නේ ඔකේෂනල් පර්ෆෝම් කලාම ඌ හොද ක්‍රීඩකයෙක් කියල. අනික මුන් දැන් තියන ක්‍රිකට් සසදන්නේ අර්ජුනලගේ කාලේ ක්‍රිකට් එක්ක. පිස්සු යක්කු බන්. ඔන්න ඔහේ අපි කට පියාගෙන ඉමු. ක්‍රිකට් වලිනුත් අද ලංකාවේ මිනිස්සු බෙදිලා ඉතින් හිතපන්කෝ ක්‍රිකට් වැටිලා තියන තත්වේ:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    විනය කියන එක කතාවකින් මනින්න බෑ කියන එකෙන් තේරෙනවා උබ වැස්සකටවත් ක්‍රිකට් ගහල නෑ කියන එක. යකෝ ක්‍රීඩකයෙක්ට විනය රීති මාලාවක් තියනවා ක්‍රිකට් වල. ඒ අතරින් ප්‍රධානම එක මාධ්‍ය ඉස්සරහ ප්‍රතිචාර දක්වන එක. දැක්කනේ අර ඉන්දියාවේ උන් දෙන්නට උන වැඩේ. අන්න එහෙමයි උන් ක්‍රිකට් හදන්නේ. ලංකාවේ නීති නැති නිසා හොදයි කුසල් මෙන්ඩිස් ලට. උබ ඕවා දන්නේ නැති එක සාධාරණයි උබ කියන ඒවා අනුව තේරෙනවා උබේ ක්‍රිකට් දැනුම. කෝලි විතරද ලෝකේ හොදට පෆෝම් කරන්නේ. පොඩ්ඩක් බලපන් ටොප් ලෙවල් ටීම් වල ප්ලේයර්ස් ලගේ අවරේජ්. ඒ අතරින් අපේ උන්ගේ බලපන්. උබ හිතන්නේ මේක අර්ජුනලගේ කාලේ ක්‍රිකට් වගේ ඉනිම් 20 කට 50ක් 100 ක් ගැහුවම ඇති කියලද? කුසල් මෙන්ඩිස් දක්ෂයි එහෙම කියල ෆේල් වෙද්දී තියාගන්න බෑ. චන්දිමාල් අයින් කලේ නැත්නම් ඕෂද ට චාන්ස් එක ලැබෙන්නේ නෑනේ. පොඩ්ඩක් මොලෙන් හිතපන් නැතුව එක එකාගේ ලොවන්නේ නැතුව:angry:
    :yes::yes:
    Chandimal apu kale patta inning tikak gahuwa. Pora hoda batek. Dakshathawaya nathi ekek newe. Eth ehemai kiyala fail weddi digatama thiyan hitiyanam oshadhayata ada team eke wathura adinnawath chance hambenne naha ban. Halanna oona welawata halanna oone. Players la kalin gahapuwa gana hitha hitha hitiyoth hodata thiyei
    ඕවා කියල වැඩක් නෑ බන් ක්‍රිකට් ටීවී එකේ බලන උන්ටයි, එෆ් බී එකේ බලල කියවන උන්ටයි. අපි පොඩි කාලේ ඉදලම ක්‍රිකට් වල ඉදපු නිසා අපි දන්නවා මොනාද ඇතුලේ වෙන්නේ කියල. මුන් හිතන්නේ ඔකේෂනල් පර්ෆෝම් කලාම ඌ හොද ක්‍රීඩකයෙක් කියල. අනික මුන් දැන් තියන ක්‍රිකට් සසදන්නේ අර්ජුනලගේ කාලේ ක්‍රිකට් එක්ක. පිස්සු යක්කු බන්. ඔන්න ඔහේ අපි කට පියාගෙන ඉමු. ක්‍රිකට් වලිනුත් අද ලංකාවේ මිනිස්සු බෙදිලා ඉතින් හිතපන්කෝ ක්‍රිකට් වැටිලා තියන තත්වේ:angry:
    :(:(
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dhoni supurudu ridmayata ewilla neda :rofl:
    වනනවා වනනවා එකක්වත් වදින්නේ නෑ පව් අප්පා මනුස්සය :no: එකක් කනාවට වගේ හයක් ගියා එච්චරම තමා.

    ඒ මදිවට දිව්වෙත් නෑ නේද මුළු ඕවරේම
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    විනය කියන එක කතාවකින් මනින්න බෑ කියන එකෙන් තේරෙනවා උබ වැස්සකටවත් ක්‍රිකට් ගහල නෑ කියන එක. යකෝ ක්‍රීඩකයෙක්ට විනය රීති මාලාවක් තියනවා ක්‍රිකට් වල. ඒ අතරින් ප්‍රධානම එක මාධ්‍ය ඉස්සරහ ප්‍රතිචාර දක්වන එක. දැක්කනේ අර ඉන්දියාවේ උන් දෙන්නට උන වැඩේ. අන්න එහෙමයි උන් ක්‍රිකට් හදන්නේ. ලංකාවේ නීති නැති නිසා හොදයි කුසල් මෙන්ඩිස් ලට. උබ ඕවා දන්නේ නැති එක සාධාරණයි උබ කියන ඒවා අනුව තේරෙනවා උබේ ක්‍රිකට් දැනුම. කෝලි විතරද ලෝකේ හොදට පෆෝම් කරන්නේ. පොඩ්ඩක් බලපන් ටොප් ලෙවල් ටීම් වල ප්ලේයර්ස් ලගේ අවරේජ්. ඒ අතරින් අපේ උන්ගේ බලපන්. උබ හිතන්නේ මේක අර්ජුනලගේ කාලේ ක්‍රිකට් වගේ ඉනිම් 20 කට 50ක් 100 ක් ගැහුවම ඇති කියලද? කුසල් මෙන්ඩිස් දක්ෂයි එහෙම කියල ෆේල් වෙද්දී තියාගන්න බෑ. චන්දිමාල් අයින් කලේ නැත්නම් ඕෂද ට චාන්ස් එක ලැබෙන්නේ නෑනේ. පොඩ්ඩක් මොලෙන් හිතපන් නැතුව එක එකාගේ ලොවන්නේ නැතුව:angry:
    wassakatawath cricket ghala na..Wasse cricket gahanne kawda yako....:P:P:rofl::rofl::rofl:Wassakatawath iskole gihilla na kiyala kathawak thiyanawa.....:D:D:D:Dman kageda yako lowanta giye...ubanan hodata lowanawa wage...uba winaya gana kathakaranawa..uba katha karantawath dannawada....:baffled::baffled::baffled:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඕවා කියල වැඩක් නෑ බන් ක්‍රිකට් ටීවී එකේ බලන උන්ටයි, එෆ් බී එකේ බලල කියවන උන්ටයි. අපි පොඩි කාලේ ඉදලම ක්‍රිකට් වල ඉදපු නිසා අපි දන්නවා මොනාද ඇතුලේ වෙන්නේ කියල. මුන් හිතන්නේ ඔකේෂනල් පර්ෆෝම් කලාම ඌ හොද ක්‍රීඩකයෙක් කියල. අනික මුන් දැන් තියන ක්‍රිකට් සසදන්නේ අර්ජුනලගේ කාලේ ක්‍රිකට් එක්ක. පිස්සු යක්කු බන්. ඔන්න ඔහේ අපි කට පියාගෙන ඉමු. ක්‍රිකට් වලිනුත් අද ලංකාවේ මිනිස්සු බෙදිලා ඉතින් හිතපන්කෝ ක්‍රිකට් වැටිලා තියන තත්වේ:angry:
    cricket walinuth minissu bedila...Ow..Test asa eun..
    T20,ODI balana enun.....:D:D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වනනවා වනනවා එකක්වත් වදින්නේ නෑ පව් අප්පා මනුස්සය :no: එකක් කනාවට වගේ හයක් ගියා එච්චරම තමා.

    ඒ මදිවට දිව්වෙත් නෑ නේද මුළු ඕවරේම

    single ekak hari gaththa nam india dinum :baffled::baffled: