|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මුස්ලිම් උනුත් සීයක් ගැහුවොත් විතරයි දන ගහන්නේ මම හිතන්නේ

    එකත් ඇත්ත තමයි බන්. එහෙනම් අපිට මොකක් හරි අන්සෙකින් ලෝකෙ එක වෙන්න ලැබුන
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Imran Tahir to AK Perera, OUT, he's got him! quicker one, slider, and Perera was stuck on the crease, neither forward nor back. It was on a length outside off and he ends up poking at it with feet static, ends up edging to slip
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.

    ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද

    First class average 47+, List A average 40+

    මාගේ මේ ප්‍රකාශය ලැජ්ජාවෙන් ඉල්ලා අස් කරගැනීමට කැමැත්තෙමි.

    හතුරු මහත්තයගෙන් සමාවද ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Imran Tahir to AK Perera, OUT, he's got him! quicker one, slider, and Perera was stuck on the crease, neither forward nor back. It was on a length outside off and he ends up poking at it with feet static, ends up edging to slip

    :yes:

    you were right
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාගේ මේ ප්‍රකාශය ලැජ්ජාවෙන් ඉල්ලා අස් කරගැනීමට කැමැත්තෙමි.

    හතුරු මහත්තයගෙන් සමාවද ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

    උපුල් තරංගයි දික්වැල්ලයි ඔහොම පොලවේ ඉන්දල වගේ ගහන්නේ නෑනේ.. :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ප්‍රියමාල් නම් 19 ගහද්දිත් ඇටෑකින් බැටෙක්. ඌ හරි හැදිලා ආවොත් ලොකු දෙයක්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Parana ewun gahanneth na aluthen dana ewun gahaneth na..

    Eken kiyawenne mokakda, awula thiyenne system eke. Issara administration eke prashna thibbath ewa team eka athule naha. Dan wela thiyenne ekata eka nah. Players lage wife la baninawa, fb eke magul gana hithala cricket gahanne samahara aya, captain ta team eka nah. Mama nam oya kada watimata lokuma hethuwak hatiyata dakinne sanath ge kale selection karapu eke awula.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම එකතැන ඉඳල උ 30ක් ගහපු එකේ කකුල් දෙක පොඩ්ඩක් හෙල්ලුව නම් කොහොම ගහන්න තිබ්බද,... :(
    සමහරවිට අනික් උන් ඔච්චරවත් නොගහන්නෙ කකුල හොලවන හින්දද දන්නෙත් නෑ :shocked:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ආගමික විශ්වාසය මත පදනම්ව ටීම් එකක් ‍තෝරන කොට මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ.සේරම දෙවියන් වහන්සේගේ කැමත්ත මත සිදු වේවී.ආමෙන් ජීෂස්
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ඔහොම එකතැන ඉඳල උ 30ක් ගහපු එකේ කකුල් දෙක පොඩ්ඩක් හෙල්ලුව නම් කොහොම ගහන්න තිබ්බද,... :(

    Muge welawata Rabada Ngidi bowl kale naha uta.

    Ape rate talent level eka me wagenam ithin cricket balala athi wadak na
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහරවිට අනික් උන් ඔච්චරවත් නොගහන්නෙ කකුල හොලවන හින්දද දන්නෙත් නෑ :shocked:

    :rofl:
    ඔව් කියන්න බෑ..

    කකුල් හොල්ලන්නයි බෝලෙට ගහන්නයි දෙකක් කරන්න ගියාම අවදානය දෙකට දෙකට බෙදෙනවානේ,, අරු සම්පුර්ණ අවදානට දෙන්නේ බෝලෙට ගහන්න.. :rolleyes: