මුස්ලිම් උනුත් සීයක් ගැහුවොත් විතරයි දන ගහන්නේ මම හිතන්නේ
එකත් ඇත්ත තමයි බන්. එහෙනම් අපිට මොකක් හරි අන්සෙකින් ලෝකෙ එක වෙන්න ලැබුන
මුස්ලිම් උනුත් සීයක් ගැහුවොත් විතරයි දන ගහන්නේ මම හිතන්නේ

Anjrlo perera ochara wath survive wecha eka.loku deyak..
Wicket eke walak harala muwa hitawal wage![]()

හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.
ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද
First class average 47+, List A average 40+
Anjrlo perera ochara wath survive wecha eka.loku deyak..
Wicket eke walak harala muwa hitawal wage![]()

සිරාවට මෙලෝ රහක් නෑImran Tahir to AK Perera, OUT, he's got him! quicker one, slider, and Perera was stuck on the crease, neither forward nor back. It was on a length outside off and he ends up poking at it with feet static, ends up edging to slip

මාගේ මේ ප්රකාශය ලැජ්ජාවෙන් ඉල්ලා අස් කරගැනීමට කැමැත්තෙමි.
හතුරු මහත්තයගෙන් සමාවද ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

Parana ewun gahanneth na aluthen dana ewun gahaneth na..
you were right

හෙනරාජ තෛලය වගේ එකක් නැද්ද දන්නෑ විකට් යන්නැති තෛලය කියල. ඇටේ හරි බැදගෙන බෝලට ෆේස් කරන්න.

සමහරවිට අනික් උන් ඔච්චරවත් නොගහන්නෙ කකුල හොලවන හින්දද දන්නෙත් නෑඔහොම එකතැන ඉඳල උ 30ක් ගහපු එකේ කකුල් දෙක පොඩ්ඩක් හෙල්ලුව නම් කොහොම ගහන්න තිබ්බද,...![]()
සමහරවිට අනික් උන් ඔච්චරවත් නොගහන්නෙ කකුල හොලවන හින්දද දන්නෙත් නෑ![]()

ඔහොම එකතැන ඉඳල උ 30ක් ගහපු එකේ කකුල් දෙක පොඩ්ඩක් හෙල්ලුව නම් කොහොම ගහන්න තිබ්බද,...![]()
සමහරවිට අනික් උන් ඔච්චරවත් නොගහන්නෙ කකුල හොලවන හින්දද දන්නෙත් නෑ![]()