Muge welawata Rabada Ngidi bowl kale naha uta.
Ape rate talent level eka me wagenam ithin cricket balala athi wadak na

Muge welawata Rabada Ngidi bowl kale naha uta.
Ape rate talent level eka me wagenam ithin cricket balala athi wadak na

සමහරවිට අනික් උන් ඔච්චරවත් නොගහන්නෙ කකුල හොලවන හින්දද දන්නෙත් නෑ![]()
ඔව් කියන්න බෑ..
කකුල් හොල්ලන්නයි බෝලෙට ගහන්නයි දෙකක් කරන්න ගියාම අවදානය දෙකට දෙකට බෙදෙනවානේ,, අරු සම්පුර්ණ අවදානට දෙන්නේ බෝලෙට ගහන්න..![]()

Hashan thilakarathna wage passa holawana ekek gaththa nam adu gane england match eka wath dinaganna thibba wc eke di.

Ado Honda Batting Coach kenek Nadda ganna
Ponting Wage awa nam hari munta bat walin gahanne UU
![]()
ලෙග් සයිඩ් එකේ උන් පස්ස දිහා බලාගෙන ඉඳල කැච් එහෙම මිස් කරයිHashan thilakarathna wage passa holawana ekek gaththa nam adu gane england match eka wath dinaganna thibba wc eke di.
තරංගට එහෙම ඕක තමා වෙලා තියෙන්නේ පොර කකුල බලල තියද්දි බෝලේ සිං ගාල බැට් එක පහුකරගෙන ගිහිල්ලත් ඉවරයි
ඔව් කියන්න බෑ..
කකුල් හොල්ලන්නයි බෝලෙට ගහන්නයි දෙකක් කරන්න ගියාම අවදානය දෙකට දෙකට බෙදෙනවානේ,, අරු සම්පුර්ණ අවදානට දෙන්නේ බෝලෙට ගහන්න..![]()
ඉතින් කැච් යනව ස්ලිප් එකට








Cricinfo Domestic record bala bala mekage average hodai,,,meka gahuwa..muwa daapan kiyala kiyana online selectorsla danwath hadiyalla.......![]()


මෙහෙම එකකුත් තියෙනවනේ බන් එච්චර ලේසි එකේ ගහන්න බැරි එකාට ඉන්ටනැෂනල් කොහොමත් ගහන්න බෑ නෙ. ඒ අතින් බැලුවත් වැඩිම අවරේජ් අනන් මන් තියෙන උන් තමා කොහොමත් ගන්න වෙන්නේ.Cricinfo Domestic record bala bala mekage average hodai,,,meka gahuwa..muwa daapan kiyala kiyana online selectorsla danwath hadiyalla.......![]()
මෙහෙම එකකුත් තියෙනවනේ බන් එච්චර ලේසි එකේ ගහන්න බැරි එකාට ඉන්ටනැෂනල් කොහොමත් ගහන්න බෑ නෙ. ඒ අතින් බැලුවත් වැඩිම අවරේජ් අනන් මන් තියෙන උන් තමා කොහොමත් ගන්න වෙන්නේ.
thisara ponnaya out wennamay onakama
ona gonekuta therenawa eka
thirisan saththuntath antha playersla inne bunMalingayath akka thiyena gemata
