|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :rofl: අපි වගේ පිස්සො ඉන්නකම් SLC වැඩෙන්නෙ නෑ :lol:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    pitikaruwanta risi se pahardenna ona nisalau malinga first bat theruwe. hariyata nz first bat karanan 80ta witara out wewi kiyala auu hitan atte. aun mulin gahuwath apita risi se gahanna puluwan score ekak aniva gahanwa.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ara comment karana lankawe ekata pissu ban uwa danne ei danne nae , maha pissu huththek unam maha gon harak katha kiyanne

    අර අනිත් commentator කිව්වේ,
    රොශානයා කෑ ගැහුව්වොත් මොකෙක් හරි catch එකක් අත අරිනවා කියලා. :lol:

    Mendis karaya andak kedilawath team eken kepunanam match ekak hari goda daganna puluwan

    මෙන්ඩිසා කිව්වෙ catch අත ඇරියට කමක් නෑ කියලා. :P

    කාපු 2කම යස අගේට දිනන්න තිබ්බ ඒවා .
    දෙකේම සම්බුව කෑවේ Grandhomme එක්ක තිබ්බ 4th wicket patnership එකෙන් .
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ff.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අර වනිඳු හසරංග කියන බෝලර් සුපිරි අනාගතයක් පේනව.
    පොරගෙ පළවෙනි T20 මැච් එකේ විකට් දෙකක් ගත්ත ලකුණු 21යි දුන්නෙ(අඩුම ලකුණු ගාණ)
    මේ දෙවැනි මැච් එක.ඒකේ අන්තිම ඕවර් එකේ පළවෙනි බෝල 2ටම විකට් දෙකයි. තුන්වෙනි එකෙත් විකට් එකක් අතැන පිස්සුවක් නැටුවෙ නැත්නම්. ඒකත් අර තරම් ප්‍රෙෂර් එකක් උඩ. ලෝකෙ ඉන්න හොඳම ටීම් එකක් ඉස්සරහ. අන්තිම ඕවර් එක. සුපිරියට ගහන්න පුලුවන් බැට්ස්මන්ල සෙට් එකක්. එක 6ක් ගැහුවක් මැච් එක ඩ්‍රෝ කරගන්න පුලුවන් කන්ඩිෂන් එකක් උඩ අරවගේ බෝල දානව කියන්නෙ මට ඉස්සරම චමින්ද වාස් දාපු ඕවර් එක මතක් වෙන්නෙ...
    කොහොම හරි සුපිරි අනාගතයක් තියේවි පොරට
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mendis Curse
    ඒ වෙලාවෙ තිබ්බ ෂොක් එකට මූත් පැනගෙන එන්න ඇති බං. ඇයි ඔය වෙලාවට කල්පනා කර කර ඉන්නෙ නෑ නේහ්. කොහොමහරි පොරට බ්‍රේක් ගහගන්න බැරි උනා. පව් ඉතිං:sorry::sorry::sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ වෙලාවෙ තිබ්බ ෂොක් එකට මූත් පැනගෙන එන්න ඇති බං. ඇයි ඔය වෙලාවට කල්පනා කර කර ඉන්නෙ නෑ නේහ්. කොහොමහරි පොරට බ්‍රේක් ගහගන්න බැරි උනා. පව් ඉතිං:sorry::sorry::sorry:

    This is PROFESSIONAL 🏏.