අම්මෝ අපි දිනුවා
දැන් ඉතින් තව දෙකක්වත් ගහගත්තොත් ගොඩ
ඒකනේ මම කිව්වේ.... ඊලග මැච් දෙක දිනලා ඉන්දියාවට පැරදුනත් සෙමි එනවා....
තව දෙකක් ගොඩ දැම්මොත් ඇති....
අම්මෝ අපි දිනුවා
දැන් ඉතින් තව දෙකක්වත් ගහගත්තොත් ගොඩ

උබලා මැච් එක බලලා නිකන්ම නිදාගන්නේ නැතුව මේවත් බලපල්ලා.
මැතිවුස්ම කියනවා බං ඌ හිතුවෙත් අවුට්-ඔෆ්-ෆෝම් කියලලු
ඒ කියන්නේ මේක අමාරුම පිච් එකක්.හොද වේලාවට මාලිංග මිඩ්ල් එකේ විකට් දෙක ගත්තේ
එදා WIලාට සුමිත් ගහපු ඉනින් එකක් තමයි අද මැතිවුස් ගැහුවේ
හොද දෙයක් කරපුවාම ඒවත් කියන්න ඕනා.කන්සිස්ටන්ට් එක දිගටම තියාගත්තොත් හරි.
J1 mendis kiyala kridakayek hitiya kiyala amathaka karanna epa frnds

දැන් ඉතින් එංගලන්තේ වර්ල්ඩ් කප් එක දින්නොතින්, අපිත් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ තමයි. #CWC2019 #ඉත්තෑපවර් #RiseLikeLionsAfterSlumber