|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මෝ අපි දිනුවා :love:
    දැන් ඉතින් තව දෙකක්වත් ගහගත්තොත් ගොඩ

    ඒකනේ මම කිව්වේ.... ඊලග මැච් දෙක දිනලා ඉන්දියාවට පැරදුනත් සෙමි එනවා....
    තව දෙකක් ගොඩ දැම්මොත් ඇති....
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Jeewan kumarathungata mokada karanne.. deke deke pollakin kelala kakulakwath kaduwoth wena spinnerayekwath squad ekata daganna
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලා මැච් එක බලලා නිකන්ම නිදාගන්නේ නැතුව මේවත් බලපල්ලා.
    මැතිවුස්ම කියනවා බං ඌ හිතුවෙත් අවුට්-ඔෆ්-ෆෝම් කියලලු :sorry:
    ඒ කියන්නේ මේක අමාරුම පිච් එකක්.හොද වේලාවට මාලිංග මිඩ්ල් එකේ විකට් දෙක ගත්තේ :yes:

    එදා WIලාට සුමිත් ගහපු ඉනින් එකක් තමයි අද මැතිවුස් ගැහුවේ :yes:
    හොද දෙයක් කරපුවාම ඒවත් කියන්න ඕනා.කන්සිස්ටන්ට් එක දිගටම තියාගත්තොත් හරි.​
     
    Last edited:

    Tfs 😊

    As sanga said we need to be honest with ourselves. Batting needs to be improved. Too many dot balls and intent was lacking. Against spinners our batters didnt use the feet much. They were try to sweep and then getting out. Mendis should looks scroe the runs more in the v rather than sweeping everything. We need someone to bat at no. 6. In the current squad we dnt have a player well equipped to do that job. Also we lack another spinner to partner dds.
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    J1 mendis kiyala kridakayek hitiya kiyala amathaka karanna epa frnds

    හෂාන් පන්නිල කියල දැන් වෙන නමකින් ඉන්නේ පොර තමයි :P
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    uyt.jpg

    :oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කලබල වෙන්න එපා තාම වැඩේ පටන් ගත්ත විතරයි. තව වැරදි ගොඩක් හදාගන්න තියනවා. ඒත් දැන් කාලේ මදි හැමදේම හදාගන්න. ක්‍රිකට් මුලික දේවල් හරියට පිළිපදින්න ඕනේ. හැමෝගෙම එකමුතු කම තියෙන්න ඕනේ. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කරන්න ඕනේ.:yes:
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,684
    4,415
    113
    දැන් ඉතින් එංගලන්තේ වර්ල්ඩ් කප් එක දින්නොතින්, අපිත් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ තමයි. #CWC2019 #ඉත්තෑපවර් #RiseLikeLionsAfterSlumber
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දැන් ඉතින් එංගලන්තේ වර්ල්ඩ් කප් එක දින්නොතින්, අපිත් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ තමයි. #CWC2019 #ඉත්තෑපවර් #RiseLikeLionsAfterSlumber

    :love::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඉතින් එංගලන්තේ වර්ල්ඩ් කප් එක දින්නොතින්, අපිත් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ තමයි. #CWC2019 #ඉත්තෑපවර් #RiseLikeLionsAfterSlumber

    Naha..

    Ethakota pakistan ,.api sama shurayao..:baffled:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් ඉතින් එංගලන්තේ වර්ල්ඩ් කප් එක දින්නොතින්, අපිත් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ තමයි. #CWC2019 #ඉත්තෑපවර් #RiseLikeLionsAfterSlumber

    පිස්සුද බන් උන්ට බෑ මම හිතන්නේ නෑ ඕකුන් දැන් සෙමිවත් යයි කියලා :rofl: