෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා දානවා ..... :yes:
    නියමයි..:love:

    මටත් දැන් ගොඩ දවසක ඉඳන් නුවන් අයියගෙ වෙනසක් තේරෙනවා බං.. ඒත් මං ඇහුවෙ නෑ මොකද අවුලක ඉන්නවා නම් ඒ ගැන මතක් කරන්න කරන්න දුක වැඩිවෙන නිසා.. මොකක්ද කේස් එක..? උඹටවත් කිව්වෙ නැද්ද..?
    බන්ටුවා එළකිරියෙන් ගියා.. මැසේජ් එක්ක දාන්න අයියෙ.. හිත හොඳ චරිතයක් බන්ටු කියන්නෙ..

    මම දන්නවා මල්ලී උබ සිරාවටම තමයි කිව්වේ කියලා ,,,,
    උබට මාව තේරුම් ගන්න බැහැ බන් ...........
    තේරුම් ගන්න පුළුවන්.. ඔයා ඔය කරන වැඩේ සාර්ථක නැහැ අයියෙ.. ඕකෙ අවසානය මොකක් වේද කියලා හිතන්නත් මට බයයි..