෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකම ටොෆිය උරලා උරලා මටත් දැන් එපා වෙලා ඉන්නේ බං... රස රස ටොෆි පාවි පාවි යනවා දැක්කහම දුකේ බැහැ :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්ත.. fb ඒක හරහා උබේ යාලුවෙක් ගෙ මාර්ගයෙන් වයිෆ් ව කන්ටැක්ට් කරල පෙන්නවා..:dull: සතපනහක් දියන් මටත් ටොපියක් කන්න :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    වනචරයා හිටපන් කියන්න අක්කට උබට අක්කව එපා වෙලා වෙන උන් පස්සෙ යනවා කියලා :angry::angry::angry:
     
    වනචරයා හිටපන් කියන්න අක්කට උබට අක්කව එපා ටිටී කියන වැස්සි පස්සෙ යනවා කියලා :angry::angry::angry:
     
    ඔව්ව එඩිටඩ් එව්වා බං.:dull: මම ස්පෑම් චෙක්ට කියලා ඔව්ව ඔක්කොම මකවනවා...:yes: ඌ හොඳ එකානේ..:rofl:
    ඇත්තටම උඔට ටොෆීයක් කන්න නම්බර් ‍එකක් එවන්නද...එකියක් ඉන්නවා ඒකි කියනවා ඒකිට මාව හම්බ වෙන්න ඕනෙලු...නම්බර් වැරදිලා මට කතා කරන්න සෙට් වෙච්ච එකියක් :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    තාම වෙසක් සතිය අවසන් නැත සොයුර :dull::dull::dull::dull: කේලාම් නොකියනු :baffled::baffled:

    වනචරයා හිටපන් කියන්න අක්කට උබට අක්කව එපා ඇම් ජයන්ත කියන වස්ස පස්සෙ යනවා කියලා :angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තාම වෙසක් සතිය අවසන් නැත සොයුර :dull::dull::dull::dull: කේලාම් නොකියනු :baffled::baffled:
    :baffled::dull: වරදින් මුදව ගන්න හදන්නෙ
    වනචරයා හිටපන් කියන්න අක්කට උබට අක්කව එපා ටිටී කියන වැස්සි පස්සෙ යනවා කියලා :angry::angry::angry:
    මෙකට තමයි කියන්නෙ විදුරු ගෙවල වල ඉදලා ගල් ගහන්න එපා කියලා:rofl:අඩො ටිටිට එවා මෙවා කියන්න එපා:no: මට බැනපන් කමක් නැහැ:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔව්ව එඩිටඩ් එව්වා බං.:dull: මම ස්පෑම් චෙක්ට කියලා ඔව්ව ඔක්කොම මකවනවා...:yes: ඌ හොඳ එකානේ..:rofl:
    ඇත්තටම උඔට ටොෆීයක් කන්න නම්බර් ‍එකක් එවන්නද...එකියක් ඉන්නවා ඒකි කියනවා ඒකිට මාව හම්බ වෙන්න ඕනෙලු...නම්බර් වැරදිලා මට කතා කරන්න සෙට් වෙච්ච එකියක් :yes:

    සහෝ ඔයිට වඩා රස පරිප්පු හොදි නැතුවම කාල තියනව
    1.gif
    කෙල්ලව දැක්කහම දුවන්නෙ අත්දෙකෙන්ද කකුල්දෙකෙන්ද කියල මතක නැතුව ගියා
    හරි සන්තෝසයි
    1.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි යකෝ..:dull: ඒක තේරෙන්නෙ නැද්ද..? :(

    වටේම බඩු ගහග දිව්වට බැන්දට පස්සෙ හැමදාම එකම ටොපිය ගගහ හිටපන් ජීවිත කාලෙම කියල ඒ කියන්නෙ.. තුක්‌ තොපි වල් හැත්ත ඒක තේරෙන්නෙ නෑ තෝ බබා
    :rofl:

    එපා සහෝ.. අනාගතයෙදි ප්‍රයෝජනවත් වෙයි උඹට.. :(

    එකම ටොෆිය උරලා උරලා මටත් දැන් එපා වෙලා ඉන්නේ බං... රස රස ටොෆි පාවි පාවි යනවා දැක්කහම දුකේ බැහැ :P
    ඒකනේ ඩෝ කියන්නෙ.. ගෙදර බත් එක හැමදාම කන්න බෑ බං.. එන්න එන්න රසේ අඩු වෙනවනේ..:rofl:

    ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්ත.. fb ඒක හරහා උබේ යාලුවෙක් ගෙ මාර්ගයෙන් වයිෆ් ව කන්ටැක්ට් කරල පෙන්නවා..:dull: සතපනහක් දියන් මටත් ටොපියක් කන්න :dull:
    වෙසක් සතිය සොයුර..:yes:

    :love:
    උඹ බැඳලා නේද..? :rofl:

    වනචරයා හිටපන් කියන්න අක්කට උබට අක්කව එපා වෙලා වෙන උන් පස්සෙ යනවා කියලා :angry::angry::angry:
    මෙන්න ස්වාමි පුරුෂයො.. :love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහෝ ඔයිට වඩා රස පරිප්පු හොදි නැතුවම කාල තියනව
    1.gif
    කෙල්ලව දැක්කහම දුවන්නෙ අත්දෙකෙන්ද කකුල්දෙකෙන්ද කියල මතක නැතුව ගියා
    හරි සන්තෝසයි
    1.gif

    ඒ මොකෝ ඉං උනේ...
    ඒකි නම් නුවර පැත්තේ එකියක්ලු... වයස 18 යි බැඳලා මිනිහා ආම් එකේ කොල්ලෙක් බං...පවු ඌ ...ඒත් මම ඒ කෙල්ල දැකලා නම් නැහැ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්ව එඩිටඩ් එව්වා බං.:dull: මම ස්පෑම් චෙක්ට කියලා ඔව්ව ඔක්කොම මකවනවා...:yes: ඌ හොඳ එකානේ..:rofl:
    ඇත්තටම උඔට ටොෆීයක් කන්න නම්බර් ‍එකක් එවන්නද...එකියක් ඉන්නවා ඒකි කියනවා ඒකිට මාව හම්බ වෙන්න ඕනෙලු...නම්බර් වැරදිලා මට කතා කරන්න සෙට් වෙච්ච එකියක් :yes:
    iZfAJN8UUPBa6.gif

    සහෝ ඔයිට වඩා රස පරිප්පු හොදි නැතුවම කාල තියනව
    1.gif
    කෙල්ලව දැක්කහම දුවන්නෙ අත්දෙකෙන්ද කකුල්දෙකෙන්ද කියල මතක නැතුව ගියා
    හරි සන්තෝසයි
    1.gif
    ඒ කියන්නෙ උඹත් උරලා තියෙනවා.. ඊයා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta lassamnyi onna meka kiyanwa mama me para wadastahane

    8Wnv6Sq.png

    NUMNWQP.png
    :love::love::D:love::love:

    ඒ මොකෝ ඉං උනේ...
    ඒකි නම් නුවර පැත්තේ එකියක්ලු... වයස 18 යි බැඳලා මිනිහා ආම් එකේ කොල්ලෙක් බං...පවු ඌ ...ඒත් මම ඒ කෙල්ල දැකලා නම් නැහැ :rofl:

    අඩෝ කැත වැඩ බං ඒවා.. ආමි එකේ කොල්ලොන්ට අහුවෙන්නෙම වේසාවියොනේ බං.. හොඳ එකියක් අහුවෙන්නෙ කළාතුරකින්.. අපේ පැත්තෙත් එකියක් ඉන්නවා.. :angry: