අහිංසක අක්කා කෙනෙකුගෙ ජීවිතයක් වල් පහර ගස් ලබ්බෙක් ගෙන් ගලවා ගැනීමේ ඒ උතුම් පුණ්යකර්මය සහෝ![]()
ඒකත් ඇත්ත තමා..
ඒක නෙමෙයි, වෙඩින් එක කවදද සුදූ ඔයාගෙ..?

ඒක නෙමෙයි, වෙඩින් එක කවදද සුදූ ඔයාගෙ..?

අහිංසක අක්කා කෙනෙකුගෙ ජීවිතයක් වල් පහර ගස් ලබ්බෙක් ගෙන් ගලවා ගැනීමේ ඒ උතුම් පුණ්යකර්මය සහෝ![]()


ඒක තමයි බං...මේ කෙල්ල නම් මට ෂුවර්ම නැහැ..තව කී දෙනෙක් එක්ක යනවද කියලා...දන්නවද ගොඩක් ආමි කොල්ලොත් ඔය වැඩේම කරනවා..ඒත් හැමෝම නෙවෙයි
අඩෝ කැත වැඩ බං ඒවා.. ආමි එකේ කොල්ලොන්ට අහුවෙන්නෙම වේසාවියොනේ බං.. හොඳ එකියක් අහුවෙන්නෙ කළාතුරකින්.. අපේ පැත්තෙත් එකියක් ඉන්නවා..

ඒ මොකෝ ඉං උනේ...
ඒකි නම් නුවර පැත්තේ එකියක්ලු... වයස 18 යි බැඳලා මිනිහා ආම් එකේ කොල්ලෙක් බං...පවු ඌ ...ඒත් මම ඒ කෙල්ල දැකලා නම් නැහැ![]()
ඒකත් ඇත්ත තමා..
ඒක නෙමෙයි, වෙඩින් එක කවදද සුදූ ඔයාගෙ..?

මාස ගානක් ඇගිලි ගෙවෙනකන් කොටල කොටල කෝල් කරල කරල අන්තිමට ගියා ඉවසන්නම බැරුව.. හරි ලස්සනයි කටහඩමට එයා නැතුව ජීවත් වෙන්නම බෑ.. මගෙ පන එයා..![]()
දාන්න තියන ඒව සේරම දාල ගහන්න තියන ඒව සේරම ගහල.. ගාන්න තියන ඒව සේරම ගාල.. මම ගියා තුරගා පිට නැග..
මා ගමනාන්තයට ලගා උනා.. එන්න කියූ තැන පෙනෙන මානයට ඇවිත් ඇය ඇවිත් දැයි බැලීමට මම දුර තියා ඇයට කෝල් එකක් ගත්ත.. ඇය ෆෝන් එක උස්සල මිහිරි කටහඩින් හෙලෝ කිව්ව.. මම ඇයව දැක්ක හරි සන්තෝසයි.. මට චූ ගියාද කියල මතක නෑ.. පාරට දැම්ම පාර බයික් එක ලොරියක හැප්පිලා මැරෙනව තව චුට්ටෙන්![]()
...මොකද කොන්ඩෙයි රැවුලයි දැක්කහම බය වුනාද දන්නෑ 
කෙල්ලව දැකල මානසිකව වැටුන..
ටොෆියක් තියන කෙල්ලෙක් ද බදාගත්තෙ උයා උර උර ඉන්න
මම කිව්ව එපා කියල![]()
![]()



ඒකිටත් එහෙම වුනාද දන්නෑ බං....මොකද කොන්ඩෙයි රැවුලයි දැක්කහම බය වුනාද දන්නෑ
![]()
කෝමද මගෙ ටිකිරි මොලේaniwarayen sikuradata set wenna
ඒක තමයි බං...මේ කෙල්ල නම් මට ෂුවර්ම නැහැ..තව කී දෙනෙක් එක්ක යනවද කියලා...දන්නවද ගොඩක් ආමි කොල්ලොත් ඔය වැඩේම කරනවා..ඒත් හැමෝම නෙවෙයි