෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහිංසක අක්කා කෙනෙකුගෙ ජීවිතයක් වල් පහර ගස් ලබ්බෙක් ගෙන් ගලවා ගැනීමේ ඒ උතුම් පුණ්‍යකර්මය සහෝ :yes:
    ඒකත් ඇත්ත තමා..:D
    ඒක නෙමෙයි, වෙඩින් එක කවදද සුදූ ඔයාගෙ..? :oo:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :love::love::D:love::love:

    අඩෝ කැත වැඩ බං ඒවා.. ආමි එකේ කොල්ලොන්ට අහුවෙන්නෙම වේසාවියොනේ බං.. හොඳ එකියක් අහුවෙන්නෙ කළාතුරකින්.. අපේ පැත්තෙත් එකියක් ඉන්නවා.. :angry:
    ඒක තමයි බං...මේ කෙල්ල නම් මට ෂුවර්ම නැහැ..තව කී දෙනෙක් එක්ක යනවද කියලා...දන්නවද ගොඩක් ආමි කොල්ලොත් ඔය වැඩේම කරනවා..ඒත් හැමෝම නෙවෙයි :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒ මොකෝ ඉං උනේ...
    ඒකි නම් නුවර පැත්තේ එකියක්ලු... වයස 18 යි බැඳලා මිනිහා ආම් එකේ කොල්ලෙක් බං...පවු ඌ ...ඒත් මම ඒ කෙල්ල දැකලා නම් නැහැ :rofl:

    මාස ගානක් ඇගිලි ගෙවෙනකන් කොටල කොටල කෝල් කරල කරල අන්තිමට ගියා ඉවසන්නම බැරුව.. හරි ලස්සනයි කටහඩ
    1.gif
    මට එයා නැතුව ජීවත් වෙන්නම බෑ.. මගෙ පන එයා..
    දාන්න තියන ඒව සේරම දාල ගහන්න තියන ඒව සේරම ගහල.. ගාන්න තියන ඒව සේරම ගාල.. මම ගියා තුරගා පිට නැග..
    මා ගමනාන්තයට ලගා උනා.. එන්න කියූ තැන පෙනෙන මානයට ඇවිත් ඇය ඇවිත් දැයි බැලීමට මම දුර තියා ඇයට කෝල් එකක් ගත්ත.. ඇය ෆෝන් එක උස්සල මිහිරි කටහඩින් හෙලෝ කිව්ව.. මම ඇයව දැක්ක හරි සන්තෝසයි.. මට චූ ගියාද කියල මතක නෑ.. පාරට දැම්ම පාර බයික්‌ එක ලොරියක හැප්පිලා මැරෙනව තව චුට්ටෙන්
    1.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මාස ගානක් ඇගිලි ගෙවෙනකන් කොටල කොටල කෝල් කරල කරල අන්තිමට ගියා ඉවසන්නම බැරුව.. හරි ලස්සනයි කටහඩ
    1.gif
    මට එයා නැතුව ජීවත් වෙන්නම බෑ.. මගෙ පන එයා..
    දාන්න තියන ඒව සේරම දාල ගහන්න තියන ඒව සේරම ගහල.. ගාන්න තියන ඒව සේරම ගාල.. මම ගියා තුරගා පිට නැග..
    මා ගමනාන්තයට ලගා උනා.. එන්න කියූ තැන පෙනෙන මානයට ඇවිත් ඇය ඇවිත් දැයි බැලීමට මම දුර තියා ඇයට කෝල් එකක් ගත්ත.. ඇය ෆෝන් එක උස්සල මිහිරි කටහඩින් හෙලෝ කිව්ව.. මම ඇයව දැක්ක හරි සන්තෝසයි.. මට චූ ගියාද කියල මතක නෑ.. පාරට දැම්ම පාර බයික්‌ එක ලොරියක හැප්පිලා මැරෙනව තව චුට්ටෙන්
    1.gif

    ඒකිටත් එහෙම වුනාද දන්නෑ බං.:dull:...මොකද කොන්ඩෙයි රැවුලයි දැක්කහම බය වුනාද දන්නෑ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒකිටත් එහෙම වුනාද දන්නෑ බං.:dull:...මොකද කොන්ඩෙයි රැවුලයි දැක්කහම බය වුනාද දන්නෑ :baffled:

    ඒකි මාව දැක්කෙ නෑ සුදූ ඈත තියා මම කෝල් එකක් ගත්තෙ :cool: කෝමද මගෙ ටිකිරි මොලේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwarayen sikuradata set wenna
    :yes:

    ඒක තමයි බං...මේ කෙල්ල නම් මට ෂුවර්ම නැහැ..තව කී දෙනෙක් එක්ක යනවද කියලා...දන්නවද ගොඩක් ආමි කොල්ලොත් ඔය වැඩේම කරනවා..ඒත් හැමෝම නෙවෙයි :no:
    ආමි එකේ එවුනුත් ඉන්නෙ හෙන ඇම්මකින්නේ බං.. මාසයක්ම ඕක හිර කරගෙන ඉන්න එපැයි.. ඒ වගේම තමා උන්ගෙ වයිෆ්ලත්.. උන් නම් ඉතිං කොහොමත් කපටිනේ.. දන්නවනේ මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෑ කියලා..