෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අම්මප බොරු නෙවේ කියන්නෙ.. දකුණු කන ඇතුලෙන් නිකන් ටිකිස් ගාල සද්දයක් ආව බන්.. මම හිතුවෙ නහරයක් පිපිරුව කියල.. :rofl::lol:

    ටික වෙලාවක් කීං ගාල මොකද්දත් උනා සිරාවට මුකක් හරි උනාද දන්නෙ නෑ :oo:

    තාම මලේ නෑ හැබැයි :rofl:

    හරි එහෙනම් ඊලග එකේ සුදු කොඩි ශුවර්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි නෙ මං කිව්ව එක.
    ඔන්න අපි දින්නා.
    කෝ දැං බැට් දාපු එවුන් මට රී ලෝඩ් දාපල්ලා
    4.gif

    100 ta 200k ma ewannam kolikuttuwage moonatath ekka :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්‍රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Sira macho...Best..Better than that Champion's Trophy chase against England 2013..
    Shame that he's unable to finish...Deserved that badly..!

    True machan...
    I thought he was going stay until the final run scored today...
    Anyway happy to for him...
    Lately he has came to another level with his batting...
    Now he is batting with more fluency, pearcing the gaps with ease
    As my view Sanga,AB,Kohli are 3 top batsmans in the world right now.
    Earlier AB & Kohli got edge over sanga with their fluency.. bt now sanga has come leaps & bounce to catch them in that regard too..
    He is great role model for every one.
    He may be latter part of his carrier, yet he is still learning & wants improve..
    His performances speak for that..
    There was a time he struggles when required rate climb or in final few overs when boundaries are required. But not anymore.. He scored them at will now..
    All in all thanks for the entertainment with your master class batsman-ship SANGA!!! :yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්‍රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?

    චන්දිමාල් කාරයව පොඩ්ඩක් එළියෙන් තියල ගත්ත නම් හරි තමයි.. අර සුරාජ් රන්දිව් කාරයට මොකෝ බන් උනේ.. පට්ට player ඕයි.. මගුල..
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්‍රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?

    බින්දුමාලයව නම් කපල දාන්න වෙනව ඌ කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි .. එක ළඟ විකට් දෙකක් ගිය ගමන් මුළු ටීම් එකම පජාත වෙලා යනව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    චන්දිමාල් කාරයව පොඩ්ඩක් එළියෙන් තියල ගත්ත නම් හරි තමයි.. අර සුරාජ් රන්දිව් කාරයට මොකෝ බන් උනේ.. පට්ට player ඕයි.. මගුල..
    2.gif

    ඌට කැපිලිනේ දිල්ශාන්ගේ කීමට නෝබෝල් දාපු දවසේ ඉඳන්.. ඒත් මේ පාර ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලගේ ෆස්ට් ඉනින්ග්ස් එකේ රන්දීව් කාරයා විකට් 5ක් ම කඩලා තියෙනවා.ඌට නෝ චාන්ස් බං..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    චන්දිමාල් කාරයව පොඩ්ඩක් එළියෙන් තියල ගත්ත නම් හරි තමයි.. අර සුරාජ් රන්දිව් කාරයට මොකෝ බන් උනේ.. පට්ට player ඕයි.. මගුල..
    2.gif

    suraj randiv ta domestic match walath hariyata wicket ne ban. :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ehema penne apita indiawath ekka tiyena malata:lol: players lata wada ada api pressure eken hitiye hari nadda:P

    ඒක ඉතින් හැමදාම එහෙමනෙ බන් අපිනෙ පරන ඒවත් මතක් කර කරත් නහයෙන් අඩන්නෙ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්‍රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?
    මහේල හෝන්දු මාන්දු වෙලා වගේ..:baffled::baffled: මං හිතුවේ බින්දු මල්ලි එදා මැච් එකේ බෝලෙ වැදීල ඌව වෙලා ඩිලා වගේ පොඩ්ඩක් ඉවතට දායි කියලා.. :lol::lol: බින්දු මල්ලි නම් ලැට් එකක්:growl::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌට කැපිලිනේ දිල්ශාන්ගේ කීමට නෝබෝල් දාපු දවසේ ඉඳන්.. ඒත් මේ පාර ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලගේ ෆස්ට් ඉනින්ග්ස් එකේ රන්දීව් කාරයා විකට් 5ක් ම කඩලා තියෙනවා.ඌට නෝ චාන්ස් බං..

    ඔව් බන් ෂෙවාග් කාරය ගෙ සීය නැති කරපු එක.. එදා ඉදල ඌ මිසින්.. මේ අපේ ගෙවල් පැත්තෙ ඉන්නෙ පොර.. කඩවත
    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දුමාලයව නම් කපල දාන්න වෙනව ඌ කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි .. එක ළඟ විකට් දෙකක් ගිය ගමන් මුළු ටීම් එකම පජාත වෙලා යනව

    ඌව කපන්නේ නෑ බං. ඔච්චර ෆේල් වෙද්දිත් ෆුල් කට්‍රැක්ට් දෙනවයි කියන්නේ ඌ සනාගේ ගල් කොල්ලා අනිවා. සනා චන්දිමාල්ගේ පු@#ට ආස ඇති. නැත්නම් ඌව එලෝලා වෙන එකෙක් දානවනේ.