අම්මප බොරු නෙවේ කියන්නෙ.. දකුණු කන ඇතුලෙන් නිකන් ටිකිස් ගාල සද්දයක් ආව බන්.. මම හිතුවෙ නහරයක් පිපිරුව කියල..
ටික වෙලාවක් කීං ගාල මොකද්දත් උනා සිරාවට මුකක් හරි උනාද දන්නෙ නෑ
තාම මලේ නෑ හැබැයි![]()
හරි එහෙනම් ඊලග එකේ සුදු කොඩි ශුවර්
අම්මප බොරු නෙවේ කියන්නෙ.. දකුණු කන ඇතුලෙන් නිකන් ටිකිස් ගාල සද්දයක් ආව බන්.. මම හිතුවෙ නහරයක් පිපිරුව කියල..
ටික වෙලාවක් කීං ගාල මොකද්දත් උනා සිරාවට මුකක් හරි උනාද දන්නෙ නෑ
තාම මලේ නෑ හැබැයි![]()
What about the hundred he scored when we were chasing 300+ total against sa in sai think that one also not far away
![]()

Sira macho....!Eth meka thama ne best...!

හරි නෙ මං කිව්ව එක.
ඔන්න අපි දින්නා.
කෝ දැං බැට් දාපු එවුන් මට රී ලෝඩ් දාපල්ලා![]()

සන්ගා ගහපු ලකුනු සීයටම හරි අජන්තයගෙ 4
ඇයි බින්දුමාල් ගහපු 0 ව![]()
![]()

Sira macho...Best..Better than that Champion's Trophy chase against England 2013..
Shame that he's unable to finish...Deserved that badly..!

චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?
Sira macho....!Eth meka thama ne best...!
![]()
players lata wada ada api pressure eken hitiye hari nadda
චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?
චන්දිමාල් කාරයව පොඩ්ඩක් එළියෙන් තියල ගත්ත නම් හරි තමයි.. අර සුරාජ් රන්දිව් කාරයට මොකෝ බන් උනේ.. පට්ට player ඕයි.. මගුල..![]()
චන්දිමාල් කාරයව පොඩ්ඩක් එළියෙන් තියල ගත්ත නම් හරි තමයි.. අර සුරාජ් රන්දිව් කාරයට මොකෝ බන් උනේ.. පට්ට player ඕයි.. මගුල..![]()

Ehema penne apita indiawath ekka tiyena malataplayers lata wada ada api pressure eken hitiye hari nadda
![]()
මහේල හෝන්දු මාන්දු වෙලා වගේ..චන්දිමාල් හරියන එකෙක් නෙමෙයි බං. මම එදාම කිව්වේ ඌ මැච් 10 කට 15 කට සැරයක් 50 ක් ගහලා ඉන්නවා. ඌ නම් දැන් ටීම් එකට පිළිලයක් වෙලා. ඒ මදිවට ඌට ෆුල් කන්ට්රැක්ට් හිටන් දීලා අනේ හුකේ. මහේලව ඊලඟ එකේ එලියෙන් තියෙන ලයින් එකක් යන්නේ නේහ්.?

මං හිතුවේ බින්දු මල්ලි එදා මැච් එකේ බෝලෙ වැදීල ඌව වෙලා ඩිලා වගේ පොඩ්ඩක් ඉවතට දායි කියලා.. 
බින්දු මල්ලි නම් ලැට් එකක්

ඌට කැපිලිනේ දිල්ශාන්ගේ කීමට නෝබෝල් දාපු දවසේ ඉඳන්.. ඒත් මේ පාර ඉන්ග්ලන්ඩ් ලයන්ස්ලගේ ෆස්ට් ඉනින්ග්ස් එකේ රන්දීව් කාරයා විකට් 5ක් ම කඩලා තියෙනවා.ඌට නෝ චාන්ස් බං..
බින්දුමාලයව නම් කපල දාන්න වෙනව ඌ කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි .. එක ළඟ විකට් දෙකක් ගිය ගමන් මුළු ටීම් එකම පජාත වෙලා යනව