෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ehema penne apita indiawath ekka tiyena malata:lol: players lata wada ada api pressure eken hitiye hari nadda:P

    In this match machan everyone was struggling... But sanga class apart from rest... That's why i too rate this as his best. Yeah ur reason too a valid one macho.. :lol::)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපිට බින්දුමාලයාගෙ තැනට හොද බැටෙක් ඕනි මහේල සන්ගා ෆේල් උනොත් ඊලගට නැත්තන් පෙරහැර තමා අන්තිමට
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඌව කපන්නේ නෑ බං. ඔච්චර ෆේල් වෙද්දිත් ෆුල් කට්‍රැක්ට් දෙනවයි කියන්නේ ඌ සනාගේ ගල් කොල්ලා අනිවා. සනා චන්දිමාල්ගේ පු@#ට ආස ඇති. නැත්නම් ඌව එලෝලා වෙන එකෙක් දානවනේ.

    ada uta watuna bole unplayable.. visheshayen bat karanna aapu gaman.. Ada out ekata nam uta banina eka sadarana na machan..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    suraj randiv ta domestic match walath hariyata wicket ne ban. :(

    You gonna be kidding me. I dare you.Dubble dare you :angry::angry::angry:

    Ashampoo_Snap_2014.02.28_22h04m44s_001_.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඌව කපන්නේ නෑ බං. ඔච්චර ෆේල් වෙද්දිත් ෆුල් කට්‍රැක්ට් දෙනවයි කියන්නේ ඌ සනාගේ ගල් කොල්ලා අනිවා. සනා චන්දිමාල්ගේ පු@#ට ආස ඇති. නැත්නම් ඌව එලෝලා වෙන එකෙක් දානවනේ.

    අනේ මන්දා බන් ඌටත් දැන් මේක එපාම වෙලා ඇති :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහේල හෝන්දු මාන්දු වෙලා වගේ..:baffled::baffled: මං හිතුවේ බින්දු මල්ලි එදා මැච් එකේ බෝලෙ වැදීල ඌව වෙලා ඩිලා වගේ පොඩ්ඩක් ඉවතට දායි කියලා.. :lol::lol: බින්දු මල්ලි නම් ලැට් එකක්:growl::growl:

    සිරාවට බං. ඌව ඉස්සෙල්ලා කැප්ටන් කමින් අයින් කරන්න ඕනේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ehema penne apita indiawath ekka tiyena malata:lol: players lata wada ada api pressure eken hitiye hari nadda:P
    Ow kohomath field eke innwata wada balana eunta tense wadi..Unge athe control ekak na neh...:baffled::baffled::baffled:Dressing room eke inna euntath ehemai...:)
    Eth ada sampurnayen match eka karata aran gahuwe...Sanga man ochchara bara karata aran gahuwa dakke..2007 Hobart Test eke..507 chase karaddi 192 gahapu wele witharai....

    Kumar Sangakkara 192 vs Australia 2nd test 2007 Hobart

    by roblinda2
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් ෂෙවාග් කාරය ගෙ සීය නැති කරපු එක.. එදා ඉදල ඌ මිසින්.. මේ අපේ ගෙවල් පැත්තෙ ඉන්නෙ පොර.. කඩවත
    2.gif

    ඌ මාතර රාහුලේ ඩයල් එකක් නේද බං. දැන් කඩවතද. අපරාදේ ඌත් දිල්ෂාන්ට දෙන්න ගිහින් පුකේ ඉඳන් මාමයිට් ගාගත්තා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Sanga...another Legend of SL cricket.. but he didn't finish the game as usual.he played his knock but why didn't he finish it.is it a some kind of curse ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ada uta watuna bole unplayable.. visheshayen bat karanna aapu gaman.. Ada out ekata nam uta banina eka sadarana na machan..

    ඔව් ඌ හරියට බය උනේ ඌට ජිල් බෝලයක් බෝලයක් අරූ දැම්මා වගේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ada uta watuna bole unplayable.. visheshayen bat karanna aapu gaman.. Ada out ekata nam uta banina eka sadarana na machan..

    හ්ම්ම්ම්.. ඒක ඇත්ත බං.. ඒත් මට මතකයි මූ ආපු මුල් දවස් වල ඉස්සෙල්ලම ප්ලේ කරන බෝල් ඔයිට වැඩිය අමාරු එව්වා ආවා. ජොන්සන්ගෙ යෝකර්, ස්ටේන්ගේ යෝකර් එහෙම වැ‍ටුනා. ඒ දවස් වල එහෙම හිටි එකාට දැන් බැරි ඇයි කියන එක ප්‍රශ්නයක් බං.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌව කපන්නේ නෑ බං. ඔච්චර ෆේල් වෙද්දිත් ෆුල් කට්‍රැක්ට් දෙනවයි කියන්නේ ඌ සනාගේ ගල් කොල්ලා අනිවා. සනා චන්දිමාල්ගේ පු@#ට ආස ඇති. නැත්නම් ඌව එලෝලා වෙන එකෙක් දානවනේ.

    අනේ මන්දා බන් ඌටත් දැන් මේක එපාම වෙලා ඇති :lol::lol::lol:

    :lol: :lol: සිරා කතාව