෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවටම බංගලියෝ පව්. උන් අඬනවා බන්. :( අර කෙල්ලො අඬද්දී මගෙ හිත වාවන්නෙ නෑ :(
    බලු වැඩ මේවා. :( දිනන්න තිබ්බ මැච් එක.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    988815_676350679067828_887753433_n.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes: පකිස්තානේ කනවා අයේ එ්කේ දෙකක් නෑ :no:
    කනවා කනවා. වෙන උන්ට උඩ පැන පැන ගැහුවට අපිට ගහන්න බෑ. :P එහෙම හිතමු... :P
    මට බලන්න වෙන්නෙ නෑ මැච් එක. :dull: සේරම බැලුවා. ඉතුරුවත් සේරම බලන්නත් පුළුවන්. ෆයිනල් බලන්න වෙන්නෙ රෑ 8.30න් පස්සෙ. නොදකින් බං. :growl::growl:
    මොකවෙතත් ඒක නිසා අපි දිනයි :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදෝ එපා අඩන්න .. අපි ගහමු පක්කොට...
    අපෙ ෆයිනල් එකට.. ඔයා කැමති වේවි හරියට....
    මම එහෙම කිව්වම එයා පැන්නා අහසට...
    අල්ලා කියාගෙන ආයෙත් ආවා පොලොවට :dull:
     
    • Like
    Reactions: Kalana_65

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    සුදෝ එපා අඩන්න .. අපි ගහමු පක්කොට...
    අපෙ ෆයිනල් එකට.. ඔයා කැමති වේවි හරියට....
    මම එහෙම කිව්වම එයා පැන්නා අහසට...
    අල්ලා කියාගෙන ආයෙත් ආවා පොලොවට :dull:

    :lol:
     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    අනිද්දා ශ්‍රි ලංකා බංගලාදේශ තරගෙයේදී මාලිංගයි සංගයි වේවේක ගන්වනවා කියලා ආරංචියක් තියනවා

    ඒක හොඳයි බන් ෆයිනල් එකට හොඳටම සෙට් වෙන ටීම් එක තෝර ගන්න පුලුවන් වෙයි :) එතකොට අර බින්දුමාලයටත් අන්තිම අවස්තාව දීල බලන්න පුලුවන්නෙ :dull: ඩිලාටත් චාන්ස් එකක් දුන්නොත් හොඳයි :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16350652 said:
    සිරාවටම බංගලියෝ පව්. උන් අඬනවා බන්. :( අර කෙල්ලො අඬද්දී මගෙ හිත වාවන්නෙ නෑ :(
    බලු වැඩ මේවා. :( දිනන්න තිබ්බ මැච් එක.
    :lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක හොඳයි බන් ෆයිනල් එකට හොඳටම සෙට් වෙන ටීම් එක තෝර ගන්න පුලුවන් වෙයි :) එතකොට අර බින්දුමාලයටත් අන්තිම අවස්තාව දීල බලන්න පුලුවන්නෙ :dull: ඩිලාටත් චාන්ස් එකක් දුන්නොත් හොඳයි :rolleyes:

    Dila lankawe ban inne injured eka nisa , aya T20 world cup ekata play karanne
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කෝලි එහෙම හෙට ඇෆ්ගනිස්තානෙට නෙලන්න පුල් සූට් ගහල ඉන්න ඇත්තෙ. කොර වෙලා යන්නැති අෆ්රිඩි ගහපු ගැහිල්ල දැකල. දැන් මෙලහට සිහි නැති වෙලා රෝහල්ගත කරලා ඇති. :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේවා ජාතික අපරාධ නෙමේ ජාත්‍යන්තර අපරාධ.. ජාත්‍යන්තර මට්ටමේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ. :baffled: පකිස්ථාන් ටීම් එක ජාත්‍යන්තර ක්‍රිකට් අපරාධ අධිකරණයට ගෙනියන්න ඕනෙ... :dull: අෆ්රිඩිවැ සිරගත කරන්න ඕනෙ.. :angry::angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16350737 said:
    මේවා ජාතික අපරාධ නෙමේ ජාත්‍යන්තර අපරාධ.. ජාත්‍යන්තර මට්ටමේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ. :baffled: පකිස්ථාන් ටීම් එක ජාත්‍යන්තර ක්‍රිකට් අපරාධ අධිකරණයට ගෙනියන්න ඕනෙ... :dull: අෆ්රිඩිවැ සිරගත කරන්න ඕනෙ.. :angry::angry::angry:
    එතකොට අර අඩපු නංගිලා ටිකට වන්දියක්වත් දෙමුද..;)
    අෆ්රිඩියා තහනම් උත්තේජක බාවිතා කරලා වගේයි...:rolleyes:
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    monawa unath Afridiya cool dayal ekak...Kholi ya wage pannditha ne.....wicket ekak gathath .....match eka dinnath....kakul deka palal karala...ath deka udata ussala podi celebrate paarak daanawa echcharai.....mage favorite cricketer kenek