කනවා කනවා. වෙන උන්ට උඩ පැන පැන ගැහුවට අපිට ගහන්න බෑ.පකිස්තානේ කනවා අයේ එ්කේ දෙකක් නෑ
![]()
එහෙම හිතමු... 
සේරම බැලුවා. ඉතුරුවත් සේරම බලන්නත් පුළුවන්. ෆයිනල් බලන්න වෙන්නෙ රෑ 8.30න් පස්සෙ. නොදකින් බං. 






සුදෝ එපා අඩන්න .. අපි ගහමු පක්කොට...
අපෙ ෆයිනල් එකට.. ඔයා කැමති වේවි හරියට....
මම එහෙම කිව්වම එයා පැන්නා අහසට...
අල්ලා කියාගෙන ආයෙත් ආවා පොලොවට![]()

අනිද්දා ශ්‍රි ලංකා බංගලාදේශ තරගෙයේදී මාලිංගයි සංගයි වේවේක ගන්වනවා කියලා ආරංචියක් තියනවා
එතකොට අර බින්දුමාලයටත් අන්තිම අවස්තාව දීල බලන්න පුලුවන්නෙ
ඩිලාටත් චාන්ස් එකක් දුන්නොත් හොඳයි 
dan ithin apita toss eka waren kiyala prarthana karanna thama thiyenne
pakkonta issarala bat karanna denna
naththan afridi nelanawane![]()

යාළුවා;16350652 said:සිරාවටම බංගලියෝ පව්. උන් අඬනවා බන්.අර කෙල්ලො අඬද්දී මගෙ හිත වාවන්නෙ නෑ
බලු වැඩ මේවා.දිනන්න තිබ්බ මැච් එක.


ඒක හොඳයි බන් ෆයිනල් එකට හොඳටම සෙට් වෙන ටීම් එක තෝර ගන්න පුලුවන් වෙයිඑතකොට අර බින්දුමාලයටත් අන්තිම අවස්තාව දීල බලන්න පුලුවන්නෙ
ඩිලාටත් චාන්ස් එකක් දුන්නොත් හොඳයි
![]()



මේවා ජාතික අපරාධ නෙමේ ජාත්‍යන්තර අපරාධ.. ජාත්‍යන්තර මට්ටමේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ.
පකිස්ථාන් ටීම් එක ජාත්‍යන්තර ක්‍රිකට් අපරාධ අධිකරණයට ගෙනියන්න ඕනෙ...
අෆ්රිඩිවැ සිරගත කරන්න ඕනෙ.. 


එතකොට අර අඩපු නංගිලා ටිකට වන්දියක්වත් දෙමුද..යාළුවා;16350737 said:මේවා ජාතික අපරාධ නෙමේ ජාත්‍යන්තර අපරාධ.. ජාත්‍යන්තර මට්ටමේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ.පකිස්ථාන් ටීම් එක ජාත්‍යන්තර ක්‍රිකට් අපරාධ අධිකරණයට ගෙනියන්න ඕනෙ...
අෆ්රිඩිවැ සිරගත කරන්න ඕනෙ..
![]()

