Two Nalandian on crease.
another one, 16 for 4

හුටා මහේලයා නේද අවුත් වෙලා තියෙන්නේ. අද ප්‍රියන්ජන්ගේ දවසේ.සෙන්චරියක් දැම්මොත් ජංගියා මාස ගානකට එලියේ.

අපේ උන් මොන්ටිසෝරි යන උන් වගේ නේ අද ක්‍රිකට් ගහන්නේ.
ඒකත් හොඳයි බං.මිඩ්ල් ඕර්ඩර් එකේ ස්ත්‍රෙන්ත් එක බලන්න පුලුවන් අද.අපරාදේ ටීම් එක චේන්ජ් කලේ නැත්නම් 8 / 3 තිබ්බ එක 8/4 වෙලා මේ වෙද්දි.If U know what I mean
ලිදේ 
oh shit ' priyanjan bowled![]()
ඒකත් හොඳයි බං.මිඩ්ල් ඕර්ඩර් එකේ ස්ත්‍රෙන්ත් එක බලන්න පුලුවන් අද.අපරාදේ ටීම් එක චේන්ජ් කලේ නැත්නම් 8 / 3 තිබ්බ එක 8/4 වෙලා මේ වෙද්දි.If U know what I mean