෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :lol:අපේ උන් මොන්ටිසෝරි යන උන් වගේ නේ අද ක්‍රිකට් ගහන්නේ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හුටා මහේලයා නේද අවුත් වෙලා තියෙන්නේ. අද ප්‍රියන්ජන්ගේ දවසේ.සෙන්චරියක් දැම්මොත් ජංගියා මාස ගානකට එලියේ.

    අපරාදෙ බන් රන් අවුට් නෙ තිරියා දුන්නා මහියාට ගේම :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:අපේ උන් මොන්ටිසෝරි යන උන් වගේ නේ අද ක්‍රිකට් ගහන්නේ.

    ඒකත් හොඳයි බං.මිඩ්ල් ඕර්ඩර් එකේ ස්ත්‍රෙන්ත් එක බලන්න පුලුවන් අද.අපරාදේ ටීම් එක චේන්ජ් කලේ නැත්නම් 8 / 3 තිබ්බ එක 8/4 වෙලා මේ වෙද්දි.If U know what I mean
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකත් හොඳයි බං.මිඩ්ල් ඕර්ඩර් එකේ ස්ත්‍රෙන්ත් එක බලන්න පුලුවන් අද.අපරාදේ ටීම් එක චේන්ජ් කලේ නැත්නම් 8 / 3 තිබ්බ එක 8/4 වෙලා මේ වෙද්දි.If U know what I mean
    :lol: ලිදේ :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒකත් හොඳයි බං.මිඩ්ල් ඕර්ඩර් එකේ ස්ත්‍රෙන්ත් එක බලන්න පුලුවන් අද.අපරාදේ ටීම් එක චේන්ජ් කලේ නැත්නම් 8 / 3 තිබ්බ එක 8/4 වෙලා මේ වෙද්දි.If U know what I mean

    :lol::lol::lol::lol::lol: