෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඒකත් හොඳයි බං.මිඩ්ල් ඕර්ඩර් එකේ ස්ත්‍රෙන්ත් එක බලන්න පුලුවන් අද.අපරාදේ ටීම් එක චේන්ජ් කලේ නැත්නම් 8 / 3 තිබ්බ එක 8/4 වෙලා මේ වෙද්දි.If U know what I mean

    :D:yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    oh shit ' priyanjan bowled :angry:
    සිරා..සිරා..පතිරණයො..ඔව් ඌ අද බෝල් කරා තමයි...විකට් 2ක් ගත්තා...:lol::lol::lol::lol::lol:

    උඹට ඕන එක හරියට කියන්නේ...oh shit ' priyanjan is bowled...කියල...:P:P:P:P

    මං නිකං කිව්වෙ..මාත් කඩ්ඩ ඉගෙනගන්නෙ කිරිකොට් බලල...:lol::lol::lol:
    එහෙම ඉගෙන ගෙන උඹට ඕන දේම දාපන්කො ඈ... :P:P:P:P:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Mu final balanne film hall ekaka box ekelu:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා..සිරා..පතිරණයො..ඔව් ඌ අද බෝල් කරා තමයි...විකට් 2ක් ගත්තා...:lol::lol::lol::lol::lol:

    උඹට ඕන එක හරියට කියන්නේ...oh shit ' priyanjan is bowled...කියල...:P:P:P:P

    මං නිකං කිව්වෙ..මාත් කඩ්ඩ ඉගෙනගන්නෙ කිරිකොට් බලල...:lol::lol::lol:
    එහෙම ඉගෙන ගෙන උඹට ඕන දේම දාපන්කො ඈ... :P:P:P:P:P:P

    අනේ කවුරු හරි පතිරණගේ හෙදර සාරි ටික හංගපන්කෝ. :lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මූ යන යන තැන් සමූල දූශණය වෙනවා. මන් දැක්කා ඊයේ දත් කිඹුලත් මූගෙ පතිවත් කෙලෙසලා තිබ්බා ප්‍රසිද්දියේ. :lol::lol:

    E unata paw manasika ledek unath ahinsaka kollek ne:(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Muge bull hasan ekka tama samipa asurak tiyenne:P
    Saki bull lover......:P:P:P:P
    images