෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ෆයිනල් දිනන්නේ නැහැ කියන කතාව ගොඩක් දෙනෙක් කියන නිසා මට හිතුනා මෙහෙම ලියන්න.. මොකක් හරි තරඟාවලියකදි කණ්ඩායමක් අවසාන මහා තරඟයට එනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ තරඟාවලියේ හොඳම කණ්ඩායම් දෙක තමයි ඒ දෙක.. ෆයිනල් එක පැරදුනත් පැරදුන අයට සතුටු වෙන්න පුළුවන් අපි හොඳම කණඩායම් දෙකෙන් එකක් කියලා.. ප්‍රේක්ෂකයොන්ටත් එහෙමයි..
    මම හරිම කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් තමයි බංගලියෝ.. උන් තමන්ගේ ටීම් එක පැරදුනත් මාර විදියට පස්සෙන් ඉන්නවා.. අපේ ලංකාවේ අය නරකයි කියනවා නෙමෙයි.. ඒත් අපේ උන් පැරදුනාම සමහර අය උන්ගේ අම්මා අප්පා මතක් කරලා බැහැලා, සල්ලි වලට ගහනවා කියලා කියන්න තරම් පහලට වැටෙනවා..
    විවේචන කරන්න.. සාධාරණ විදියට බනින්න..
    හෙට අපේ කොල්ලොන්ට ෆයිනල් එක දිනන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා...
    ජය වේවා!

    :yes::yes::yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    . Shezad =60
    . Sharjeel =40
    . Hafeez =80
    . Fawad =15
    . Maqsood =10
    . Misbah =85
    . Umar =70
    . Afridi =112 (37) :shocked:

    pakistan total = 490 (plus extras) :shocked:


    . Ajmal =overs 10 runs30 wickets 3
    . Junaid =8 ' 40 '0
    . Talha=8 '50 '2
    . afridi =10 '20'5 :shocked:
    .haffez =10 '20 '1

    :shocked::shocked::shocked:

    Okkoma hodai pakistan bowlers ka wicket 11 ganna eka tama iwasanna bari:( api school cricket gahankota umpire 10 denek out unama all out kiyanawa e dawas wala.:angry: ubata wage danuma tibbe nane e dawas wala umpire una. Ewunta:angry::
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Okkoma hodai pakistan bowlers ka wicket 11 ganna eka tama iwasanna bari:( api school cricket gahankota umpire 10 denek out unama all out kiyanawa e dawas wala.:angry: ubata wage danuma tibbe nane e dawas wala umpire una. Ewunta:angry::

    Kawda danne bun last man chance thiyenawada kiyala :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ලංකාව හැමදාම ෆයිනල් ඇවිල්ලා පැරදුනාම එංගලන්තේ පත්තර කියන්නේ "සදාකාලික වූ ක්‍රිකට් ලොවේ දෙවැනි මනාළිය ශ්‍රී ලංකාව"
    කියලා.හෙටවත් ඒ දීගේ යන්න පුලුවන්වෙයිද?මන්දා.අනිද්දා බිතාන්‍ය පත්තර ඒකම ලියන්න ලෑස්ති වෙලා ඇත්තේ

    mun damma e widiyata hadalada danne na:frown::frown:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    :shocked::shocked: eka tama natnam etin pathira nayata waradenna widihak nane neda:)

    Aniwa. Uta loweth waradinne na. Man me baarayak wenna yanne final ekata. Lankawa dinanna kiyala newei. Muge kamaththa lankawa dinana widihata set karanna kiyala. Mokada mu kamathi widihatane wada sidda wenne. :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Aniwa. Uta loweth waradinne na. Man me baarayak wenna yanne final ekata. Lankawa dinanna kiyala newei. Muge kamaththa lankawa dinana widihata set karanna kiyala. Mokada mu kamathi widihatane wada sidda wenne. :lol:

    Barayak wela deiyo baladdi mu box ekaka innawa dakkot winasai:P