෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඔව් ඕකව කැපුව එක හොඳයි.ඒ ප්‍රෙශර් එක නොදී ඌ හැදෙන්නේ නෑ. දැන් ආයේ අනිවා හදාගෙන ඒවි.ඌට ඕය දේ කලින් කරන්න තිබ්බේ.දැන්වත් කරපු එක හොඳයි.නැත්නම් මූ අනිවා කපුවා වගේ ටීම් එකෙන් සදාටම විසික් වෙනවා.ඊට කලින් හදාගන්න එලියෙන් තිබ්බ එක හොඳයි.දැන් භානුක රාජපක්ශත් ටිකක් විතර හැදීගෙන එනවා වගේ.කුසල්, භානුක රොයල් එකට ගහද්දි භානුක ගැනයි බං කට්ටිය කිව්වේ. ඒකාලේ කුසල් ලොවෙත් අහලකවත් හිටියේ නැතිලු.ඒත් දැන් ඔක්කොම වෙනස් වෙලා.ටැලන්ටඩ් ප්ලේයර්ස්ලා හිතන් ඉන්නේ ඩෙඩිකේශන් නැතුව ටැලන්ට් තිබ්බම හොඳටම ඇති කියලා.ඒක රටේ අවාසනාවද උන්ගේ අවාසනාවද මන්දා.හොඳම උදාහරණේ තමයි සංගා. අලුත්ම උදාහරනේ තිරිමාන්න. දැන් දිල්ශාන්ට ටීම් එකේ තැනක් නැතිවෙන ලයින් එකක්ද මන්දා යන්නේ.

ne ban porawal 2ka royal gahaddi school level T20 ekak giya ubata mathakada danne ne. sirasen kale. TV eke hitan dunna. eke Kusal banuka open kale. e match wala kusal gahapu gehilla pissu kora. premadasa ground eke pavilion wla kelawarata six's gehuwe pora witharai. e match wala mu aniwa lankawata gahanawa kiyala kiwwa machan e match wala comment karapu dial. :)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අර කාටද මන්දා 250 ක් වගේ ගානක් ගහපු එක නේද.? ලාවට වගේ මතකයි මචං.මම ඒකාලේ ඒලෙවල් කරලා ගෙදර උන්නේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අර කාටද මන්දා 250 ක් වගේ ගානක් ගහපු එක නේද.? ලාවට වගේ මතකයි මචං.මම ඒකාලේ ඒලෙවල් කරලා ගෙදර උන්නේ.

    score mathaka ne ban:( pora eke final eke ridenna gehuwa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මුගේ පලවෙනිම මැච් එකේදි දැක්කේ මහේලව බං මුගෙන්.දැන් මුගේ ටෙක්නික්ස් වලට මොනවා වෙලාද මන්දා.දැන් ගහන්නේ දෝනි වගේ.අනික මූ දෝනි වගේ ගැහුවට ඌ වගේ ඉවසීමක් නෑ පුදුම තදියමක් තියෙන්නේ.පලවෙනි මැච් එකේ ප්‍රෙශර් මැද ලකුණු 74 ක් ගහලා අවුට් වෙන්න ගහපු ගොන් ශොට් එක ඇරෙන්න මූ එදා එක ලූස් ශොට් එකක් ගැහුවේ නෑ.ඒත් එදා ගහපු එකා නෙමෙයි දැන් ගහන්නේ.දැන් ගහන්නේ නිකන් පුකට රොකට් එකක් ගහලා ග්‍රවුන් එකට ගියපු එකෙක් වගේ.ඉස්සෙල්ලා මූට ඉවසීම හදන්න ඕනේ.නැත්නම් අපරාදේ හොඳ ඕල්රවුන්ඩ්‍ර කෙනෙක් නැතිවෙන්න පුලුවන් අපිට.

    ඔව්.. මචං.. ඌ හොඳ බැටෙක්.. අපිට වැඩ ගන්න පුළුවන්.. ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. ෆීල්ඩිං එල.. අපිට වටිනවා ඌව.. ඔහොම උන් එන එක හොඳයි.. තව පොඩි උන් එන්න ඕන.. එතකොට තමයි හොඳම 11 ගහන්නේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්.. මචං.. ඌ හොඳ බැටෙක්.. අපිට වැඩ ගන්න පුළුවන්.. ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. ෆීල්ඩිං එල.. අපිට වටිනවා ඌව.. ඔහොම උන් එන එක හොඳයි.. තව පොඩි උන් එන්න ඕන.. එතකොට තමයි හොඳම 11 ගහන්නේ..

    ඒක ඇත්ත බං.සංගා වගේ කැපකීරීමක් කරන්න ඕනේ ටැලන්ට් එක තිබ්බට මදි කියලා මුන් තේරුම් ගන්න ඕනේ.අනික ටීම් එකේ කාටවත් පර්මනන්ට් තැනක් නැහැයි කියලා හැමෝටම තේරෙන්න ඕනේ.තකොටයි මුන් මහන්සි වෙලා වගකීමක් ඇතුව සෙල්ලම් කරන්න පෙළඹෙන්නේ බං.මෙදා පාර ෆයිනල් එක ඉවර වෙලා ප්‍රසන්ටේශන් එකේ ඔක්කොම ඉවර වෙනකන්ම මම බැලුවේඅ ඇයි අවුරුදු ගානකින් ඔහොම එකක් දැක්කේ නැති නිසා.අපේ උන් හැමදාම කලේ අපිව ෆයිනල් වෙනකන් ගෙනත් අනාත කරලා දාපු එක බං.දැන් හොඳම 11ක් හැදීගෙන එන එකේ 2015 කප් එක ගැන පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ඒත් චන්දිමාලයා හදාගෙන ආයේ ඇතුලට එන්න ඕනේ අනිවා ඉක්මනටම.නැතුව වැඩක් නෑ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    අඩෝ මමත් බැලුවා කියහන්කො ප්‍රසන්ටේශන් එක ඉවර වෙනකන්ම මතක ඇති කාලෙක බැලුවෙ නෑ ඔහොම
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මමත් බැලුවා කියහන්කො ප්‍රසන්ටේශන් එක ඉවර වෙනකන්ම මතක ඇති කාලෙක බැලුවෙ නෑ ඔහොම

    සිරාවට ඇයි හැමදාම මුන් කලේ අපිව අනාත කරපු එකනේ ෆයිනල් වෙනකන් ඔක්කොම දිනාගෙන ඇවිත්. :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවට ඇයි හැමදාම මුන් කලේ අපිව අනාත කරපු එකනේ ෆයිනල් වෙනකන් ඔක්කොම දිනාගෙන ඇවිත්. :lol::lol:

    ඔව් බන් ක්‍රිකට් එපා කලා ආයෙත් නම් බලන්නෙ නෑ කියල බැන බැන ඉන්නවා දවස් ගානක් යනකම් :lol::lol::lol::lol:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    kusal bhanuka api okkoma ekama batch eke......
    man e kale nam hithuwe bhanuka kusal ta kalin team ekata yai kiyala.....habai bhanuka under 19 perform karana kalema uta poddak chance ekak wath dunna nam man hithanne mechchara kal yanne naha team ekata yanna.....
    e dawas wala royal team eka supiri.....hondama team ekada manda hitapu ......mona unath dennatama long run eke national gahanna labewa kiyala hithanawa :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක ඇත්ත බං.සංගා වගේ කැපකීරීමක් කරන්න ඕනේ ටැලන්ට් එක තිබ්බට මදි කියලා මුන් තේරුම් ගන්න ඕනේ.අනික ටීම් එකේ කාටවත් පර්මනන්ට් තැනක් නැහැයි කියලා හැමෝටම තේරෙන්න ඕනේ.තකොටයි මුන් මහන්සි වෙලා වගකීමක් ඇතුව සෙල්ලම් කරන්න පෙළඹෙන්නේ බං.මෙදා පාර ෆයිනල් එක ඉවර වෙලා ප්‍රසන්ටේශන් එකේ ඔක්කොම ඉවර වෙනකන්ම මම බැලුවේඅ ඇයි අවුරුදු ගානකින් ඔහොම එකක් දැක්කේ නැති නිසා.අපේ උන් හැමදාම කලේ අපිව ෆයිනල් වෙනකන් ගෙනත් අනාත කරලා දාපු එක බං.දැන් හොඳම 11ක් හැදීගෙන එන එකේ 2015 කප් එක ගැන පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ඒත් චන්දිමාලයා හදාගෙන ආයේ ඇතුලට එන්න ඕනේ අනිවා ඉක්මනටම.නැතුව වැඩක් නෑ.

    මම නම් කියන්නේ මචං 11න් හොඳම ෂුවර්ම තුන් හතර දෙනා ඇරුනම අනිත් අය හොඳට කරන්නේ නැත්නම් ඊ ලගට ඉන්න හොදම කෙනාව දාන්න ඕන.. ඕනම වෙලාවක ෆෝම් එකේ ඉන්න බැටෙක් හරි බෝලර් කෙනෙක් හරි දාන්න ඕන.. එතකොට තමයි ඇතුලේ ඉන්න සීනියර් උන් හිතන්නේ අපිටත් වැඩ පෙන්නනම වෙනවා කියලා.. අපිට මෙච්චර කල් උනේ අපේ සීනියර් උන් විතරයි ගහන්නේ.. අනිත් උන් සපෝට් කරනවා විතරයි.. ඔසී වල ඒකේ අනිත් පැත්ත.. උන්ගේ අලුත් උන් ගහනවා විකට් ගන්නවා.. සීනියර් උන් සපෝට් කරනවා.. හැබැයි දැන් ඒක වෙනස් වේගෙන යනවා අපෙත්.. හොඳම උදාහරනය තමයි තිරිමාන්න ගහපු 100 සහ ෆයිනල් එකේ ලක්මාල් දාපු ස්පෙල් එක.. කාටවත් තේරුනේ නැති උනාට බැටින් වල වගේම බෝලින් වලත් පාට්නශිප් තියෙනවා.. ලක්මාල් හිරකරපු නිසා තමයි මාලි විකට් ගත්තේ.. නැත්නම් ලක්මාල් ලකුණු දුන්නනම් උන් ප්‍රෙෂර් එකක් නැතුව ගහනවා..
     
    mokak unath lakmal deserved some wickets .....paw :(
     
    අනිවා එකෙන්ම එකඟයි මචං.එදා ලක්මාල් දුන්නු ප්‍රෙශර් එක නිසා තමයි මාලිංගගෙන් අරුන් ප්‍රෙශර් යවාගන්න හිතන් ගොන් ශොට් ගහලා අවුට් උනේ.පටන් ගත්තගමන් පවර් ප්ලේ එකේ මේඩ්න් ඕව්ර් දාගෙන දාගෙන ලස්සනට බෝලේ ස්වින්ග් කරද්දි අරුන්ට වෙන කරන්න දෙයක් නැති තැනයි මාලියට කෙලින්න ගියේ.ලක්මාලයා මොනා නැතත් එතන විකට් දෙකකටවත් හිමිකමක් තිබ්බා බං පව් වැඩේ.ලස්සනටම බෝල් කලා මුලදී.තව ඩෙත් ඕවර් ටික හදාගත්තොත් නම් ගොඩම තමයි බං.තිරිමාන්න කුසල් කම්බිනේශන් එක මට හිතෙන හැටියට ඕපනින්ග් වලට ගැලපෙනවා.කුසල් ගහනවා තිරියා කූල් එකේ ඉන්නවා. නැතුව දෙන්නම කෙලින්න ගත්තොත් තේරුමක් නෑ මටනම් හිතෙන හැටියට. කුසල්-දිල්ශාන් කම්බිනේශන් එකට වඩා මේ කම්බිනේශන් එක හොඳයි වගේ.ලංකාවේ ක්‍රිකට් වලට ආයේ මත් හොඳ කාලයක් උදාවේගන යනවා.ලොකේ මොක්කුන්ට පැරදුනත් කමක් නෑ බං ඉන්දියන් උන්ට වයිට් වොශ් වෙන්නම ගහලා ආපු දාට මට හොඳටම ඇති.චන්දිමාල්ටත් මෙච්චර කල් ප්‍රෙශර් එක දුන්නේ නෑ.දැන් අනිවා හදාගෙන ඒවි හොඳට.සිරාවට තව අලුත් උන්ව දම්මලා ප්‍රෙශර් වැඩි කරවන්න ඕනේ එතකොට මුන් ටික දැනගන්නවා මහන්සි වෙලා ප්‍රැක්ටිස් නොකලොත් බඩු බනිස් වෙන බව.අමාරුවෙන් ටීම් එකට රිංගගන්න තියෙන කොට තමයි මුන් උනන්දුවෙන්නේ තවත්.ඉස්සරට වඩා හොඳට දැන් මෙන්ඩිස් පවා බෝල් කරනවා.චතුරංගත් හොඳ ඕල්රවුන්ඩර් කෙනෙක් වේවි අනිවා. තිසරටත් තව හදාගන්න වෙනවා නැත්නම් තැන ශුවර් නැතිවෙන්නේ ඊලඟට තිසරට තමයි.

    ඒක නෙමෙයි බං ක්‍රිකට් වල ෆෝර්ම් එකයි උඩු ‍රැවුලයි අතරේ සම්බන්දේ මොකක්ද කියලා දන්නවනම් කියපන්කො බං. මුලින් ශිකර් දවාන් සහ රවින්ද්‍ර ජඩේජා, පස්සේ මිචෙල් ජොන්සන් සහ ඩේවිඩ් වෝර්නම්.. දැන් ෆාවඩ් අලාම්.. මුන් ඔක්කොම ‍රැවුල් වවාගෙන ආවම හොඳට පෆෝර්ම් කරනවනේ බං.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    rawla wawahama amuthu moral ekak enawalu ban :rolleyes:
    rajasinghe rajathumage kale idan ekane ban korala tiyenne :rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    රැව්ල වවල බලනවා...එක Form හොඳයි නං ආය form එක බහියි කියල බයේ රැව්ල කපන්නෑ....:P:P:P:P:P:P:P:P
    ජොන්සනය නං උඩු රැව්ල වැව්වෙ බය කරන්ටයි උන්ගෙ charity එකක් තියෙනවා Movember කියල November මාසෙ උඩු රැව්ල වවන(Mustache November=Movember).වෝනරයත් වවල හිටියෙ උඩු රැව්ල...
    ජොන්සනය ඒක Ashes වලින් පස්සෙ කපල ආයෙ South Africa series එකට වැව්වා...:):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මදුවෝ ටක් ගාල දාපං Official Elakiri World T20 Threadඩ...නැත්තං හැම එකාම World cup Thread දාල මේක ලැට් එකක් කරයි බං....T20 Thread පැටව් ගහයි....!:P:P:angry::angry::angry::baffled::no::nerd::growl::(
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    DANATAMA DALA