෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    10246263_1455791147991882_7956107529790560432_n.jpg

    Kumar Sangakkara: "My team took me to the Final. I did not do anything apart from keeping the wickets but I am happy to contribute in the final."
    Finishing his T20I Career with Man of the Match award in the Final
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අර කියන්න වගෙ චන්දිමාලයා අපිව නම්බර් 1කේ තියන් හිටියා අවුරුදු 2ක්:):lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kumar Sangakkara: "My team took me to the Final. I did not do anything apart from keeping the wickets but I am happy to contribute in the final."
    Finishing his T20I Career with Man of the Match award in the Final

    උඹට ඇහුනද සංගා 50 ගැහුවම උඩ පැන්නනේ එතකොට කමෙන්ටේට් කරපු එකා කිව්ව කතාව. Kumarsangakkara has never celebrated his century or half century like this manner before කියලා. ඉන්දියන් උන්ට කෙලින්ම කණේ පාරක් ගැහුවේ බං. පව් වැඩේ.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ආයේ තව අවුරුදු කීයක් යනකන් කප් එකක් උස්සන්ට ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. මටනම් හිතෙන්නේ මේ කෝච් එක්ක මෙහෙම ගියොත් 2015 ත් අපිටම තමයි කප් එක. :):)
    2015 wenakan thread eka adimu pute :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙ ත්‍රෙඩ් එකත් වැඩි දුර යන එකක් නැහැ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    උඹට ඇහුනද සංගා 50 ගැහුවම උඩ පැන්නනේ එතකොට කමෙන්ටේට් කරපු එකා කිව්ව කතාව. Kumarsangakkara has never celebrated his century or half century like this manner before කියලා. ඉන්දියන් උන්ට කෙලින්ම කණේ පාරක් ගැහුවේ බං. පව් වැඩේ.

    ඉන්දියාවට අඩන්නම දුන්න ඊයේ
    සංග මැච් එකෙන් පස්සේ කියපු කතා ටිකනම් සුපිරි....