෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    10154521_777185565625813_1439012656_n.jpg

    :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK



    virat_kohli-vs-kumar_sangakkara.jpg

    එහිදී ඔහු සඳහන් කළේ, ලෝක කුසලානය දිනා ගැනීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන බව ය.

    මේ අතර, ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සුබ පැතූ අවස්ථාවේ කුමාර් සංගක්කාර, ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලිට පැවසූයේ කුමක් දැයි එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරිණි.

    ඊට කුමාර සංගක්කාර දුන් පිළිතුර වූයේ, විරාට් කෝලි තරගාවලිය පුරා ඉතා සාර්ථකව ක්‍රීඩා කළ හෙයින් ඔහුට තමන් විශේෂයෙන් සුබ පැතූ බව ය.

    විරාට් කෝලි යනු විශිෂ්ට ක්‍රීඩකයෙකු බව ඔහු පැවසීය.

    මේ අතර, ඉන්දීය කණ්ඩායම පරාජය වෙමින් පැවති මොහොතක විරාට් කෝලිගේ උත්සහය අසාර්ථක වී තිබූ මොහොතක තමන් අර්ධ ශතකය වාර්තා කළ අවස්ථාවේ පළමුවෙන් ම සුබ පැතුවේ විරාට් කෝලි බව ද සංගක්කාර සිහිපත් කළේ ය.

    ඒ අතින් ගත් කළ විරාට් කෝලි සමස්ත ඉන්දියාව ම කර මත තබාගෙන ක්‍රීඩා කරන නිහතමානී ක්‍රීඩකයෙකු බව කුමාර් සංගක්කාර අවධාරණය කළේ ය.


    http://newsfirst.lk/
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    elakiri eke me dawas wala yana hama cricket thread ekema ape me thread eke set eka ekama avatar eka dagena bahala innawa , satutui sinhalayo :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    aye 2015 wc ekata thamai :P

    අනේද කියන්නෙ පටන් ගද්දි නම් කට්ටිය කතා උනේ අපි මේ ත්‍රෙඩ් එක අනාගත පරපුර වෙනුවෙන් සුරක්ශිත කරමු කියලා:P...අනාගතේ උන් දැක්කොත් එහෙම දවස් දෙක තුනෙන් ත්‍රෙඩ් එක ඉවරවෙලා කියල උන් අපි ගැන මොනව හිතයිද දන්නෙ නෑ..:oo:ඒක අපෙ ප්‍රතිරූපෙට හොද නෑ..:no::P

    මේ ඒක නෙවෙයි මචන් කවුරුත් IPL එකට ත්‍රෙඩ් එකක් දාන එකක් නැතිද දන්නෙ නෑ නේ....:oo:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0


    අනේද කියන්නෙ පටන් ගද්දි නම් කට්ටිය කතා උනේ අපි මේ ත්‍රෙඩ් එක අනාගත පරපුර වෙනුවෙන් සුරක්ශිත කරමු කියලා:P...අනාගතේ උන් දැක්කොත් එහෙම දවස් දෙක තුනෙන් ත්‍රෙඩ් එක ඉවරවෙලා කියල උන් අපි ගැන මොනව හිතයිද දන්නෙ නෑ..:oo:ඒක අපෙ ප්‍රතිරූපෙට හොද නෑ..:no::P

    මේ ඒක නෙවෙයි මචන් කවුරුත් IPL එකට ත්‍රෙඩ් එකක් දාන එකක් නැතිද දන්නෙ නෑ නේ....:oo:

    :rofl::no::lol: මොන ipl dha බන් අපෙ උන් නැහැනෙ ඉතින් ත්‍රෙඩ් දාන එකක් නැහැ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යකෝ උබල දවස් දෙක තුනෙන් මේ ත්‍රෙඩ් එක අමතක කලාද?:(

    මේ ටිකේ වැඩිය ලොග් වුනේ නෑ.නැත්නම් මම කොහොමහරි බම්ප් කරනවා:(:(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl::no::lol: මොන ipl dha බන් අපෙ උන් නැහැනෙ ඉතින් ත්‍රෙඩ් දාන එකක් නැහැ

    අපරාදෙ මේ ත්‍රෙඩ් එක නිසා හෙන සෙට් එකක් ආවනෙ දැන් උන් නැතිව යයි..:(
    බලපන් වෙනදට මේ ත්‍රෙඩ් එක පලවෙනි 5 අතරෙ විතර තිබ්බ දැන් මේක හොයන්න එලකිරියෙ කිමිදෙන්න ඕනෙ...:frown:
    කෝ මේ අපේ අය්යලාට IPL පෙන්නන්න බැරි ලෙඩක් තියෙනවනෙ....:growl: