ඔටුවා කියන්නෙ ගයියාට බන්
මම දන්නෙ නෑ.


හැබැයි උඹ ඔටුවා නොවන බව කොතැනවත් පිලි අරන් නෑ.ඒක නිසා ඒ කතාවේ වරදකුත් නෑ වගේ
ඔටුවා කියන්නෙ ගයියාට බන්


ඌ කවදාවත් විරුද්ද පිලේ දක්ශතාවය හින්ද පරදින්නෙ නෑනෙ..ඌ පරදින්නෙ ටොස් එක,පින්න වගේ නොවැලැක්විය හැකි හේතු නිසා
...නැත්නම් ඌ පරදින්නෙ නෑ..
![]()



මාලිංගය පොඩ්ඩක් හිතට අරන් වැඩියි වගෙ තමා![]()


මාලිංගය පොඩ්ඩක් හිතට අරන් වැඩියි වගෙ තමා![]()



එ මම ඔටුවා කිවොත් දැන් පිලි ගන්නවාද නැහැ කිවුවොත් එ පිලි ගන්නවාද නැහැ බන්මම දන්නෙ නෑ.
හැබැයි උඹ ඔටුවා නොවන බව කොතැනවත් පිලි අරන් නෑ.ඒක නිසා ඒ කතාවේ වරදකුත් නෑ වගේ
අනුන් කියන එවා වැඩක් නැහැ මචන් 
ඒක හොඳයි මට හිතෙන හැටියට.අපි මොකටද ඒකට රිද්දගන්නේ.ඌ කිව්වනෙ කෙලින් ලක් එක නෙමෙයි හැකියාව නිසයි දින්නෙ කියල.අනික කවුද බං කැමති ලෝකෙම ඌ නමට විතරක් කැප්ටන් කළා කියනවට.පොර පොඩ්ඩක් ඔලුව කෙලින් තියාගෙන ඉන්නයි හදන්නෙ![]()

ඒ උනාට මාළිය අනිත් උන් ගැන කියනවට වඩා තමන් ගැන කියෝ ගන්නව වැඩයි වගෙ. ෂේප් එකෙ චන්දියට කින්ඩියකුත් දැම්ම.ඒක හොඳයි මට හිතෙන හැටියට.අපි මොකටද ඒකට රිද්දගන්නේ.ඌ කිව්වනෙ කෙලින් ලක් එක නෙමෙයි හැකියාව නිසයි දින්නෙ කියල.අනික කවුද බං කැමති ලෝකෙම ඌ නමට විතරක් කැප්ටන් කළා කියනවට.පොර පොඩ්ඩක් ඔලුව කෙලින් තියාගෙන ඉන්නයි හදන්නෙ![]()

ඒ උනාට මාළිය අනිත් උන් ගැන කියනවට වඩා තමන් ගැන කියෝ ගන්නව වැඩයි වගෙ. ෂේප් එකෙ චන්දියට කින්ඩියකුත් දැම්ම.![]()


ඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්.
එහෙම එකක් දැක්කේ නෑ බං.එහෙම කළා නම් වැරදියි

parana thread ekata eka paarama moko une![]()





ලොක්ක කෙලිය![]()
madai sathiyakata withara passe awilla balanakota thread eka closedGT eka parama shot eka dunna![]()

ඉතින ඇත්තනේ බන්..බින්දුමාල් ජෙෂ්ට අයගෙන් උපදෙස් ගන්න නැහැ...මන් හොදටම දැක්කා ඩිල්ෂාන් Eng match එකේ මුට කියන ඒවා ගණන් ගත්තේ වත් නැහැඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්.![]()



ඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්.![]()