෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    :yes:
    මටත් ඕක හිතුන මචෝ මම කිව්වෙ නැත්තෙ මේ දවස් වල මගෙ වෙලාව හොද නෑ..ඕකා එන්ගලන්තෙ ගිහින් 100ක් එහෙම ගැහුවොත් මට ආයෙ ත්‍රෙඩ් දාල ගේම ඉල්ලයි කියල:(....හොද මිඩ්ල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් ප්‍රෙශර් එක ඇබ්සෝබ් කරගන්න ඕනෙ නේද?මය්යා වගේ හසී වගේ....:rolleyes:

    Ehema kana 100 ewa wadidunata u consistent porak wenne na kawadawath :) u game eka read karanawa hodatana madi.eda asia cup final eke dakkane .balamu thiriya wage muth hadunot ela .
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ehema kana 100 ewa wadidunata u consistent porak wenne na kawadawath :) u game eka read karanawa hodatana madi.eda asia cup final eke dakkane .balamu thiriya wage muth hadunot ela .

    තාම පැගිරි විසේනෙ පහු වෙද්දි හැදෙයිද බලමු...හැබැයි තේරීම් කමිටුව ඌ ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වගේ...:rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    donkey-in-well.jpg

    මේ පතිරනයද බලපන් මචන් ලිදේ වැටිල ඉන්නෙ...:rofl::rofl:
    සැ.යු.අනේ පතිරනයො මේක දැක්කට තරහා වෙන්න එපා විහිලුවට දැම්මෙ...:rolleyes:

    :shocked: pathiranaya monawa unath hoda eka .habai etin wena naththan tama
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Uta ashwin ekka nam maru malak tiyenne .watson tai baily tai th amutu power ekak enawa ashwin daddi:P

    ඔවුන්ට විතරක් නෙවේ මටත් ඔය අශ්වින් කියන මුස්පේන්තුවා පේන්න බෑ:growl::growl::growl:...අපේ උනුත් උට සෑහෙන්න හිර වෙනවා නේද?:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    තාම පැගිරි විසේනෙ පහු වෙද්දි හැදෙයිද බලමු...හැබැයි තේරීම් කමිටුව ඌ ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වගේ...:rolleyes:

    Mun bhanukayawa hadanne nane. :growl: u 18 di hayden type backfoot drive gahuwe leg eke uta patta welawak tiyenawa wage penawa play karadi. Over 30 yard gahuwa lesiyen .uwa hadanne na rare talent ekak :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ehema kana 100 ewa wadidunata u consistent porak wenne na kawadawath :) u game eka read karanawa hodatana madi.eda asia cup final eke dakkane .balamu thiriya wage muth hadunot ela .

    තාම පැගිරි විසේනෙ පහු වෙද්දි හැදෙයිද බලමු...හැබැයි තේරීම් කමිටුව ඌ ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වගේ...:rolleyes:

    උබලා දන්නවද අලුත් ම නිවුස් එක සංගටයි මහේලටයි දාපු විනය පරික්ෂණය අත්හිටුවලා :lol: මට හිතෙන්නේ ඉහලින්ම ඔඩර් එක ලැබිලා වගේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ඔවුන්ට විතරක් නෙවේ මටත් ඔය අශ්වින් කියන මුස්පේන්තුවා පේන්න බෑ:growl::growl::growl:...අපේ උනුත් උට සෑහෙන්න හිර වෙනවා නේද?:baffled:

    Ow uge bounce ekat ekkai dusra ejat ekkai ape un full awul maxwell nam bounce ekat wasiyata aran sqare leg n fineleg walin ussanawa ita passe issarata dammama kelin ussanawa .u muwa reverswip eken wattalama danawane
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Mun bhanukayawa hadanne nane. :growl: u 18 di hayden type backfoot drive gahuwe leg eke uta patta welawak tiyenawa wage penawa play karadi. Over 30 yard gahuwa lesiyen .uwa hadanne na rare talent ekak :)

    :shocked:
    උබ ඩොමෙස්ටික් මැච් බලන්න යනවද බන්...මූ ගහන හැටි දැක්කෙ..:oo:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබලා දන්නවද අලුත් ම නිවුස් එක සංගටයි මහේලටයි දාපු විනය පරික්ෂණය අත්හිටුවලා :lol: මට හිතෙන්නේ ඉහලින්ම ඔඩර් එක ලැබිලා වගේ

    Salary case meeting wele mahelai sangai arunta epa wenna denna ati man hitanne:P oya nishantgaya hena 3 rd class pora u malinga ge awurudu 5 ka salary n other payments media ekata horen dila.un wawagena kanna hodai players la salli hoyalane salary ganne .mun nijan idan naseta 3 lakhs gannai ground walin gahanai badu horakan karannai hodai:growl: okawa ellana one
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mokada alut captaincy selection eka hitanne? :rolleyes:

    මහ මෝඩ වැඩක් කියල මට හිතෙන්නෙ සහෝදරයා.....මට මතක හැටියට අන්තිම ටෙස්ට් සීරීස් වල තිරියට ස්තිර ප්ලේස් එකක් තිබුනෙ නෑ...එහෙම තියෙද්දිත් කෝමද ඌ ටෙස්ට් වල වයිස් කැපා වෙන්නෙ..:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ow uge bounce ekat ekkai dusra ejat ekkai ape un full awul maxwell nam bounce ekat wasiyata aran sqare leg n fineleg walin ussanawa ita passe issarata dammama kelin ussanawa .u muwa reverswip eken wattalama danawane

    අශ්විනයට ඕස්ට්‍රේලියන් උන් ගැහුව බන් කොමන්වෙල්ත් බෑන්ක් සීරීස් එකෙත්...(මට මතක හැටියට.:oo:)අපේ උන් තමා උට වැඩිපුර හිර වුනේ..:angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,735
    3,333
    113
    Salary case meeting wele mahelai sangai arunta epa wenna denna ati man hitanne:P oya nishantgaya hena 3 rd class pora u malinga ge awurudu 5 ka salary n other payments media ekata horen dila.un wawagena kanna hodai players la salli hoyalane salary ganne .mun nijan idan naseta 3 lakhs gannai ground walin gahanai badu horakan karannai hodai:growl: okawa ellana one

    නිශාන්තය හොරාද බන්..:frown: ඌ අණ්ඩුවට නම් කඩේ යනවා කියලා තේරෙනවා :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mokada alut captaincy selection eka hitanne? :rolleyes:

    I think if was on good form i wud hv been d vice cap.if u were scoring runs n on good form then u wud hv been d vice cap seems thats d way itz going :P jzt kidding :P thiri z d option they were left with n i think i will do a good job bt i tnk mathews shud hv been d deputy to malinga in t20"z:) early part f captaincy chandi was aggressive thn mathews n had good tactical play though.bt we cant carry a specialist captain:P