෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Priyanjan needs to work on his batting big time hes far from becoming a consistent run getter .with his minimum foot movement he z gonna get in to trouble when Ball pitches bit wide of off stump at driving length surely hes gonna either give a catch to cover ,mid off or behind d wicket:)

අපේ ගොඩක් උන්ට ටෙක්නික් නැහැනේ..ඒ නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ...කොල්ලා බොලස්ලට බය නැහැ වනනවා...හරියට දෙක 03ක් වැදුනොත් ඇතිනේ T20 වලදී නම්...ටෙස්ට් තමා අවුල...තවත් උපුල් තරංග කෙනෙක් වේවිද :baffled::baffled:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rolleyes: ow bn mata me job eka epa wela thiyenne SL team eke phunukaru wage pattamak lebunoth nm bara gannawa :yes:

    Ubata hariyana job eka okat newe:P hnb head office eka maru :P E tower eka atule tiyena lassana :P hsbc rajagiriya:P dialog customer care:P kotuwe standard charterd head ekat maru:P ape ekath maru:P habai enna epa:rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ubata hariyana job eka okat newe:P hnb head office eka maru :P E tower eka atule tiyena lassana :P hsbc rajagiriya:P dialog customer care:P kotuwe standard charterd head ekat maru:P ape ekath maru:P habai enna epa:rofl:

    :baffled::baffled::baffled: :rofl::rofl::rofl:

    මුනටම කියන්න එපා සහෝ ඇත්ත උනත්,මානසිකව වැටෙනවා :P:P
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Priyanjan needs to work on his batting big time hes far from becoming a consistent run getter .with his minimum foot movement he z gonna get in to trouble when Ball pitches bit wide of off stump at driving length surely hes gonna either give a catch to cover ,mid off or behind d wicket:)

    අපේ ගොඩක් උන්ට ටෙක්නික් නැහැනේ..ඒ නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ...කොල්ලා බොලස්ලට බය නැහැ වනනවා...හරියට දෙක 03ක් වැදුනොත් ඇතිනේ T20 වලදී නම්...ටෙස්ට් තමා අවුල...තවත් උපුල් තරංග කෙනෙක් වේවිද :baffled::baffled:

    අනේ මචෝ මට ඌ ගහනව දකිද්දි හිතෙන්නෙ ඌ තැන්පත් වෙලා ගහන එකෙක් නෙවේ කියලනෙ...අන්තිමට දැකපු මැච් ටිකේම හෙන තදියමකින් නෙවෙයිද බැට් කලේ...:oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අනේ මචෝ මට ඌ ගහනව දකිද්දි හිතෙන්නෙ ඌ තැන්පත් වෙලා ගහන එකෙක් නෙවේ කියලනෙ...අන්තිමට දැකපු මැච් ටිකේම හෙන තදියමකින් නෙවෙයිද බැට් කලේ...:oo:

    තාම මොලේ හැදිලා නැහැ..100 ක් ගහන්න ආසාවක් ආවම හැදිලා එවි :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Chandi baba nam apith babala tama.:P:)

    නෑ බන් මම පොඩි එකෙක් කියල අදහස් කලේ උගෙ ක්‍රිකට් දිවිය තව අවුරුදු 11ක්12ක් ගහන්න පුලුවන් උට වයස තියෙනවනෙ..ඒකයි කිව්වෙ...:growl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ ගොඩක් උන්ට ටෙක්නික් නැහැනේ..ඒ නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ...කොල්ලා බොලස්ලට බය නැහැ වනනවා...හරියට දෙක 03ක් වැදුනොත් ඇතිනේ T20 වලදී නම්...ටෙස්ට් තමා අවුල...තවත් උපුල් තරංග කෙනෙක් වේවිද :baffled::baffled:

    Uta loweth test denna ba tama Malath eng wala nam newe:) Godak un tikak gahanakota movement eka hoda wenawa bt mu crease eke hitiyath improve wenne na.u forwad enawa hodatama madi inswing walatath cut gahana hadane. Cut n pull deka tama u lasti wela inne gahana kohen bole awat .spiners kata slog swip eka:P thiriyath issara ohoma hitiye uge issara leg eken tibe slog eja witarai dan ela leg side backfoot driveuth gahuwe filck hadila swip hadila mu hadeida manda:shocked:
     
    හැදේවි හැදේවි ..ලංකාවනේ.... තාමත් මට පෙන විදියට ඩිල්ෂාන්ගේ ටෙක්නික් අවුල්...එත් ඔය ගහන්නේ :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    අනේ මචෝ මට ඌ ගහනව දකිද්දි හිතෙන්නෙ ඌ තැන්පත් වෙලා ගහන එකෙක් නෙවේ කියලනෙ...අන්තිමට දැකපු මැච් ටිකේම හෙන තදියමකින් නෙවෙයිද බැට් කලේ...:oo:

    Ona ma ekek confidence nati unama tama panic wenne. Uta sure ekak na survive wena puluwan kiyla ekai u panic wela hama ball ekatama gahanna yanne. Middle order batek ge tiyena ona qualities walin 50% wat na uge mata nam:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හැදේවි හැදේවි ..ලංකාවනේ.... තාමත් මට පෙන විදියට ඩිල්ෂාන්ගේ ටෙක්නික් අවුල්...එත් ඔය ගහන්නේ :)

    Dilshan uda idan ne bat eka genne eth mu mahela wage yata idan genne .maheka ekane issara wage natuwa dan kakula dala drive gahane issara athin damma tip catch gatta aus un oya wade godak kara mahelata:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    පව් අප්පා...ඔච්චර දවස් එකට හිටපු එකාට ඔහොම කිව්වම....ඌ ලිදේ පනීද සාරියක් බාවිතා කරයිද දන්නෙ නෑ..:rofl::rofl::rofl:

    Ara usska pennapu ahiquntaka kellata mukuth karaganna gutzz tibbe nati ekata ellila marenna gutzz kohenda ban:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ona ma ekek confidence nati unama tama panic wenne. Uta sure ekak na survive wena puluwan kiyla ekai u panic wela hama ball ekatama gahanna yanne. Middle order batek ge tiyena ona qualities walin 50% wat na uge mata nam:)

    :yes:
    මටත් ඕක හිතුන මචෝ මම කිව්වෙ නැත්තෙ මේ දවස් වල මගෙ වෙලාව හොද නෑ..ඕකා එන්ගලන්තෙ ගිහින් 100ක් එහෙම ගැහුවොත් මට ආයෙ ත්‍රෙඩ් දාල ගේම ඉල්ලයි කියල:(....හොද මිඩ්ල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් ප්‍රෙශර් එක ඇබ්සෝබ් කරගන්න ඕනෙ නේද?මය්යා වගේ හසී වගේ....:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ara usska pennapu ahiquntaka kellata mukuth karaganna gutzz tibbe nati ekata ellila marenna gutzz kohenda ban:P

    donkey-in-well.jpg

    මේ පතිරනයද බලපන් මචන් ලිදේ වැටිල ඉන්නෙ...:rofl::rofl:
    සැ.යු.අනේ පතිරනයො මේක දැක්කට තරහා වෙන්න එපා විහිලුවට දැම්මෙ...:rolleyes: