෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 01| 3-Tests|

    මම මේක දානවා.කට්ටිය මේ ත්‍රෙඩ් එකට එන්න.අර හෙන්රි කියන මූසලයා ත්‍රෙඩ් එක දාන්න කලින් මේක දැම්මේ.ඕකා ත්‍රෙඩ් එක දැම්ම ගමන් අපේ ලංකාවේ ටීම් එක පරදිනවා.ඒක කලින් ත්‍රෙඩ් දෙක බලපන් කිරලා මැනලා. ඕකගේ ත්‍රෙඩ් එකට ගියොත් ලංකාවේ ටීම් එක පරදින එක වෙනවා.මෝඩ මූසලයෙක් දාන එකට යන්න එපා.දිනන්න ඕනනම් මේකට වරෙල්ලා.මහින්දටත් වඩා මූසල එකෙක් හෙන්ර් කියන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මහින්දටත් වඩා මූසල එකෙක් බැසිල් කියන්නේ. :D :D
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    uba thread denmama match dinanawada :rofl: :lol:

    gihilla nekathakuth hadapan ape ewunta match gahanna.. :lol:

    funny-human-what-sorcery-is-this-01.jpg
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    milinda siriwardana ragapanawa babara patikki eke :oo:
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ko dana magulak dapanko. tika dawasak giyama thred eka edit karanna bari wenawa. ehema naththan KMC tama danna diyan

    මොකුත් දාන්න ඕන නෑ බන්.හෙන්රි කාරයා ත්‍රෙඩ් එකක් දාන එක වැලක්කුවොත් එච්චරයි.ඕක වෙන ෆේක් එකකින්වත් දාන්න කලින් මේක දැම්මේ. ලස්සනට පාට දාලා දැම්මා කියලා වැඩක් නෑනේ මැච් ලොස් වෙනවනම්:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :lol::lol: thread ekakin kohomda match ekak theeranaya wenne :lol: god awilla thread ekak dammath ape un fail nan fail thama :lol::lol::(

    eka neme thread eka edit karapan

    August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is

    mona awurudde gahana series ekaka ekakda me uba damme? :eek: sep 21 wenakan inne na 1 wenida yanawa :rofl: 5 ODI 2 T20s ubada organize karanne? 3 test witharai gahanne :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොකුත් දාන්න ඕන නෑ බන්.හෙන්රි කාරයා ත්‍රෙඩ් එකක් දාන එක වැලක්කුවොත් එච්චරයි.ඕක වෙන ෆේක් එකකින්වත් දාන්න කලින් මේක දැම්මේ. ලස්සනට පාට දාලා දැම්මා කියලා වැඩක් නෑනේ මැච් ලොස් වෙනවනම්:dull:

    එක එකා ත්‍රෙඩ් දාන එක නවත්තල වැඩක් නැහැ. උබ ත්‍රෙඩ් එක දානවා නම් හරියට දාපන් නැත්තන් නිකන් ඉදපන්. හෙන්රි දැම්මත් එකයි KMC දැම්මත් එකයි. හෙන්රි කරය දාන ඒවා පැරදෙන හින්ද KMC ට දන්න කිව්වේ. හිස් ත්‍රෙඩ් එකක් දාන්න කිව්වේ නැහැ,
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    :lol::lol: thread ekakin kohomda match ekak theeranaya wenne :lol: god awilla thread ekak dammath ape un fail nan fail thama :lol::lol::(

    eka neme thread eka edit karapan

    August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is

    mona awurudde gahana series ekaka ekakda me uba damme? :eek: sep 21 wenakan inne na 1 wenida yanawa :rofl: 5 ODI 2 T20s ubada organize karanne? 3 test witharai gahanne :rofl:

    copy paste karama oma wenawane

    epic-fail-gifs-swimming-fail.gif
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    :lol::lol: thread ekakin kohomda match ekak theeranaya wenne :lol: god awilla thread ekak dammath ape un fail nan fail thama :lol::lol::(

    eka neme thread eka edit karapan

    August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is

    mona awurudde gahana series ekaka ekakda me uba damme? :eek: sep 21 wenakan inne na 1 wenida yanawa :rofl: 5 ODI 2 T20s ubada organize karanne? 3 test witharai gahanne :rofl:

    kamak naha ubanam danna epa.kiyana tanakata vadinnam.:angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol::lol: thread ekakin kohomda match ekak theeranaya wenne :lol: god awilla thread ekak dammath ape un fail nan fail thama :lol::lol::(

    eka neme thread eka edit karapan

    August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is

    mona awurudde gahana series ekaka ekakda me uba damme? :eek: sep 21 wenakan inne na 1 wenida yanawa :rofl: 5 ODI 2 T20s ubada organize karanne? 3 test witharai gahanne :rofl:
    :lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :lol::lol: thread ekakin kohomda match ekak theeranaya wenne :lol: god awilla thread ekak dammath ape un fail nan fail thama :lol::lol::(

    eka neme thread eka edit karapan

    August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is

    mona awurudde gahana series ekaka ekakda me uba damme? :eek: sep 21 wenakan inne na 1 wenida yanawa :rofl: 5 ODI 2 T20s ubada organize karanne? 3 test witharai gahanne :rofl:

    aru linde :lol:

    giphy.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: thread ekakin kohomda match ekak theeranaya wenne :lol: god awilla thread ekak dammath ape un fail nan fail thama :lol::lol::(

    eka neme thread eka edit karapan

    August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is

    mona awurudde gahana series ekaka ekakda me uba damme? :eek: sep 21 wenakan inne na 1 wenida yanawa :rofl: 5 ODI 2 T20s ubada organize karanne? 3 test witharai gahanne :rofl:

    :lol::lol::rofl: