෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මචන්ල මොකෑ මේ වෙලා තියෙන්නෙ ඈ.....
    පතිරනයගෙ බංගබ්‍රෝස්ල මොනවැයි දවල්ට කාල ඇවිල්ල තියෙන්නෙ..
    මං දැං දැක්කෙ...138/8යි.....partnership එක 69යිලු....:shocked::shocked::rolleyes::rofl::rofl::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අද තිසරගෙ මෑරිච්ච ආච්චි වෑහිලද කොහෙද. උඩ ගෑහුවත් අල්ලනකොට ෆිල්ඩගෙ අතට ගහනව වගෙ කෑච් අත අරින්නෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන්ල මොකෑ මේ වෙලා තියෙන්නෙ ඈ.....
    පතිරනයගෙ බංගබ්‍රෝස්ල මොනවැයි දවල්ට කාල ඇවිල්ල තියෙන්නෙ..
    මං දැං දැක්කෙ...138/8යි.....partnership එක 69යිලු....:shocked::shocked::rolleyes::rofl::rofl::rofl:

    වෙන්ඩ තියන ඔක්කොම උනා බන් බග්ලිටික අපේ උන්ගෙ කලිසන් ටික ගලෝල යැව්වා ..ඊට පස්සෙ කට්ටිය ඔය ගියෙ වන වන
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද තිසරගෙ මෑරිච්ච ආච්චි වෑහිලද කොහෙද. උඩ ගෑහුවත් අල්ලනකොට ෆිල්ඩගෙ අතට ගහනව වගෙ කෑච් අත අරින්නෙ

    ආච්චි නෙමේ බන් ලොකුඅම්මා හරි කමක් නෑ වැහිලා ගේම ගොඩ යනවා නම් මේ නවනින්ගිරාවෙන් බේරෙන්න