෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ එවුන්ගේ නෙවෙයි යකෝ..
    ඕවා සුද්දගෙ නීති.
    උං එහෙමයි.
    ගහ මරාගන්න දෙයක් උනත් වෙලාවට ටී, වෙලාවට ලන්ච්, වෙලාවට රිෆ්‍රෙශ්මන්ට්.. :cool:

    සූර පප්සා බලලා නැද්ද ?
    බැලුවා නං ‍තේරෙනවා ඕක :yes::rofl:

    :Pදන්නවා බන්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාපු වෙලාවේ ඉදන් ඔවරයකට හතර ගානේ ගහනවා බන්. අපේ එවුන් හාමතේ ඉදලා තියෙන්නේ .
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාපු වෙලාවේ ඉදන් ඔවරයකට හතර ගානේ ගහනවා බන්. අපේ එවුන් හාමතේ ඉදලා තියෙන්නේ .

    :D

    ford lokka honda bath ekak bedala dennathi kiri kosui katta karawala hoddakui ekka
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ එවුන්ගේ නෙවෙයි යකෝ..
    ඕවා සුද්දගෙ නීති.
    උං එහෙමයි.
    ගහ මරාගන්න දෙයක් උනත් වෙලාවට ටී, වෙලාවට ලන්ච්, වෙලාවට රිෆ්‍රෙශ්මන්ට්.. :cool:

    සූර පප්සා බලලා නැද්ද ?
    බැලුවා නං ‍තේරෙනවා ඕක :yes::rofl:

    "ගහ මරාගන්න දෙයක් උනත් වෙලාවට ටී, වෙලාවට ලන්ච්, වෙලාවට රිෆ්‍රෙශ්මන්ට්" :D :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    t20 peththakin thiyala puluwan tharam test matches dagattanm aniwaren 2015 wc eka ussathahaki.. test matches walin bowling variations ehema patteta aduragaththa haki. wede kiyanne board eke unat therenne ne mewa

    අනිවා දැන් මුන් තුන්දෙනා පට්ටෙට බෝල් කරනවා. දෙපැත්තටම කපනවා ගේමක් නැතුව ෆ්ලැට් ට්‍රැක් එකක. අනිවා ඔසී, සවුත් ඇෆ්‍රිකා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ් පිච්චස් වල පට්ට වැඩ දාවී එව්වා වල ටෙස්ට් ටිකක් ගැස්සුවොත් මුන් තුන්දෙනාම දම්මලා.වාස් පැවිලියන් එකට වෙලා ලයික් අ බොස් වගේ ඇති.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ubtatn rameez raja ekka malak thiyenawa wage ne :lol::lol:
    Malakma ne..Habai e wage ekak patan gaththe oya 15deg reguletion eka gana documantriyak balapu dawase idala..Eka Ramizaya muraliya gana hena awlen katha kare..Mata hithagantawath bari una umada kiyala..:baffled::baffled:
    Eth U hoda eka...kohomath unbised commentators la kiyala jathiyak ne bn..mn ehema ekekuta kiyala laga ekke kiyala danne Ian Chappell witharai....:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Silva mechchara kal kohe hityda ?? munge lassana shot ne thiyenne balanna inn asai. ape board eke in lassanata salli gasa kanwada koheda? me wage thawa kochchara un ainnawa adda??

    ඌට දුන්නා මැච් දෙක තුනක් අර ප්‍රසන්නයා ඉන්ජර්ඩ් උන වෙලේ නම් ඒත් ඌ ගැහුවේ වෙනදට ප්‍රසන්න ගහපු තැන. ඩිල්ශාන් ගියපු එකෙන් ලංකාවට ලැබිච්ච සෙතේ තමයි ඕක.අනික් මහ උන් දෙන්නත් ගිය දාට ඔයිට වැඩි හොඳක් උනත් වෙන්න පුලුවන් වේවි.ඒත් උන් දෙන්න නැතුව මැතිව්ස් හත් පොලේ ගාගන්නවා ශුවර් ෆීල්ඩ් සෙට් කරන්න ගිහින්.
     
    අනිවා දැන් මුන් තුන්දෙනා පට්ටෙට බෝල් කරනවා. දෙපැත්තටම කපනවා ගේමක් නැතුව ෆ්ලැට් ට්‍රැක් එකක. අනිවා ඔසී, සවුත් ඇෆ්‍රිකා, ඉන්ග්ලන්ඩ්, නිව්සීලන්ඩ් පිච්චස් වල පට්ට වැඩ දාවී එව්වා වල ටෙස්ට් ටිකක් ගැස්සුවොත් මුන් තුන්දෙනාම දම්මලා.වාස් පැවිලියන් එකට වෙලා ලයික් අ බොස් වගේ ඇති.

    ow vaas pennuwa athdeka bedan hinawak dagena hitye , Hashan Thilake th hitye,:cool:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ලංකාවේ domestic cricket හැදුවා නම් තව අපිට මේ වගේ playersලා හද ගන්න එක ගේමක් නෑ. Domestic cricket කිව්වම cricket structure එක විතරක් නෙමේ wickets එහෙමත් හොඳ standard එකකට හදන්න ඕනේ. එතකොටයි Domestic experience එක value වෙන්නේ international circuit එකේදී. නැතුව ගහන්නන් වාලේ domestic cricket ගහලා තේරුමක් නෑ. ඒවායින් international match වල වැඩ පෙන්නන්න පුළුවන් උන් හැදෙන් නෑ. මුන් උනත් ඔය ගානට ආවේ මේ ටිකේ ගහපු A team cricket වලට පින් සිද්ද වෙන්න ගොඩක්ම.