මාලිංගය වගේ සුපිරි විදිහට රකින්න ඕනේ.![]()
ඔව් මචෝ.උඹව දැම්මනම් එදා අපි අනිවා මැච් එක දිනනවා.මොකෝ හඳහන් බලලා ක්‍රිකට් ගහන්න යන්න බැරි උනාද.?



මාලිංගය වගේ සුපිරි විදිහට රකින්න ඕනේ.![]()



මාලිංගය වගේ සුපිරි විදිහට රකින්න ඕනේ.![]()
ඒවා නම් නොවෙන තරමට මැච් එකට හොඳයි..සුපිරිම ෆීල්ඩ් එකක් දුන්නොත් මේක දිනන්න පුලුවන්..
අද මාලිගාවත්තේ තම්බි ටික උඩ ෆනී ඕයිස්![]()



Yep. I still believe we will win. We will see weather it is right or wrong.Reason : Pak pons made so many miss fields.As u said we can if we give 100% in fielding.
මන් උබට කිව්වා අද නම් කනවා කියලා කෝ ඇහුවය
වෙනදා වගේ බන් ආයිත් මැච් බලන්නේ නැහැ කියලා හිත හදා ගමු බන්![]()






















































හෙට ශේෂාද්‍රිගේ විකට් එකත් කැඩෙන එකේ අද ශේෂාද්ගේ විකට් එකත් කැඩියන්.ඒස්වාහ් හහ් පුෂ්
![]()

චන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.



hariyatama hariචන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.

චන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.

Ay ara iron man![]()
- dan live @ 8 eke sidenna chandimalta dunna .. මට ඇහුනවිදියට පහුගිය අවුරුද්දට හෝ අවුරුදු 2 අර්දශතකයක් වත් අරගෙන නෑලු
ලොල් සිරාවට. මන් දැක්ක ඌ අර දිගටම මෑන් ඔෆ්ද මැච් වෙද්දි ඌව මොකෙක්ද ලොන්තයෙක් විරාට් කෝලි එක්ක කම්පෙයාර් කරලා තිබ්බා ක්‍රික් ඉන්ෆෝ එකේ.ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක්.ටොප් ඕඩර් බැටෙක් එක්ක පුලුවන්ද බං ඕල් රවුන්ඩර් කියලා කියන කෙනෙක් කම්පෙයාර් කරන්න.දැන් මොන අයන්ද අයන් තියා ඇලුමිනියම් වත් නෑ.ඔහොම කපන්න ඕනේ.සංගලා ඔය තැනට ඇවිත් ඉන්නේ අප්‍රමාණ මහන්සියෙන් කැපවීමෙන් එකදිගට ප්‍රැක්ටිස් කරලා කියලා දවසක් අර්ජුන කියනවා මට ඇහුනා ප්‍රෝග්‍රෑම් එකකදී. මුන් එකක් දෙකක් ගහලා හරි ගියාම හිතන්නේ බං දිගටම ටීම් එකේ ඉන්න පුලුවන් වේවි කියලා. ටී ටුවෙන්ටි තමයි අපේ උන්ව කන්නේ ඉවසීම නැති කරනවා ක්‍රීඩකයෙක්ට තියෙන.ඒත් අද ප්‍රියන්ජන් පට්ටම ඉවසීමකින් ගහනවා දැක්කා ෆ්‍රී හිට් කියලා වරද්දගෙන හිප් ලෙවල් නෝ බෝල් එකට පස්සේ බෝලේ වනපු වැනිල්ලයි අන්තිමට අවුට් උන ගොන් ශොට් එකට ගහපු එකයි ඇරෙන්න.
