෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මාලිංගය වගේ සුපිරි විදිහට රකින්න ඕනේ.:lol:

    ඔව් මචෝ.උඹව දැම්මනම් එදා අපි අනිවා මැච් එක දිනනවා.මොකෝ හඳහන් බලලා ක්‍රිකට් ගහන්න යන්න බැරි උනාද.? :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද මාලිගාවත්තේ තම්බි ටික උඩ ෆනී ඕයිස්:(

    මේ කමෙන්ට් එක රිසර්ව්ඩ්. ඔබ වැනි වටිනාකම ඇති පුද්ගලයෙක් මෙහෙම කමෙන්ට් කරද්දි වගකීම තිබ්බොතින් හොඳයි. මැච් එක ඉවර උනහම මම ආයේ මේක එඩිට් කරලා ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් දේවි. බලමු. ;);):D
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    Yep. I still believe we will win. We will see weather it is right or wrong.Reason : Pak pons made so many miss fields.As u said we can if we give 100% in fielding.
    11.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හෙට ශේෂාද්‍රිගේ විකට් එකත් කැඩෙන එකේ අද ශේෂාද්ගේ විකට් එකත් කැඩියන්:( .ඒස්වාහ් හහ් පුෂ්:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    චන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.
    :yes::yes::yes::yes: hariyatama hari
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    චන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.

    Ay ara iron man:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    චන්දිමාල් ආවා ඌට මයියා මයියා ගෑවා ඔය දැන් ඌ හැඳි ගාන්නේ. මැතිව්ස් කැපා උනා ඌට කැප්ටන් කූල් කිව්වා ගහන ගහන එක පරාදයි. කුසල් ආවා ඌට සනා සනා ගගා පටන් ගත්තා ඌ ෆේල්.ලංකාවේ ඉන්න උන් ටික දැන් අශාන් ගහපු එකම එක මැච් එකෙන් ඌට මයියලු. මුන් ඌටවත් පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ ශික්.

    1. dan live @ 8 eke sidenna chandimalta dunna .. මට ඇහුනවිදියට පහුගිය අවුරුද්දට හෝ අවුරුදු 2 අර්දශතකයක් වත් අරගෙන නෑලු :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ay ara iron man:P

    ලොල් සිරාවට. මන් දැක්ක ඌ අර දිගටම මෑන් ඔෆ්ද මැච් වෙද්දි ඌව මොකෙක්ද ලොන්තයෙක් විරාට් කෝලි එක්ක කම්පෙයාර් කරලා තිබ්බා ක්‍රික් ඉන්ෆෝ එකේ.ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක්.ටොප් ඕඩර් බැටෙක් එක්ක පුලුවන්ද බං ඕල් රවුන්ඩර් කියලා කියන කෙනෙක් කම්පෙයාර් කරන්න.දැන් මොන අයන්ද අයන් තියා ඇලුමිනියම් වත් නෑ.ඔහොම කපන්න ඕනේ.සංගලා ඔය තැනට ඇවිත් ඉන්නේ අප්‍රමාණ මහන්සියෙන් කැපවීමෙන් එකදිගට ප්‍රැක්ටිස් කරලා කියලා දවසක් අර්ජුන කියනවා මට ඇහුනා ප්‍රෝග්‍රෑම් එකකදී. මුන් එකක් දෙකක් ගහලා හරි ගියාම හිතන්නේ බං දිගටම ටීම් එකේ ඉන්න පුලුවන් වේවි කියලා. ටී ‍ටුවෙන්ටි තමයි අපේ උන්ව කන්නේ ඉවසීම නැති කරනවා ක්‍රීඩකයෙක්ට තියෙන.ඒත් අද ප්‍රියන්ජන් පට්ටම ඉවසීමකින් ගහනවා දැක්කා ‍ෆ්‍රී හිට් කියලා වරද්දගෙන හිප් ලෙවල් නෝ බෝල් එකට පස්සේ බෝලේ වනපු වැනිල්ලයි අන්තිමට අවුට් උන ගොන් ශොට් එකට ගහපු එකයි ඇරෙන්න.
     
    වැඩක් නෑ බං ඌ දැන් ඔටෝ මැටික් සිලෙක්ශන් වෙලා වයිස් කැපා නිසා. ඔයිට හොඳයි නිරෝශන් දික් වැල්ල.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම් ඉතින් කලින්ම කිව්වනේ CSN එකේ පෙන්නනවා කියන්නේ බඩුම තමා කියලා. තාත්තත් එකයි පුතාගේ චැනල් එකත් එකයි.

    අපේ ගෙදරට චැනල් එක අහුවෙන්න කවර් එක දෙනකම් ඔය ශාපේ තියෙනවා

    :P:P:P:P:P:P:P:rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලොල් සිරාවට. මන් දැක්ක ඌ අර දිගටම මෑන් ඔෆ්ද මැච් වෙද්දි ඌව මොකෙක්ද ලොන්තයෙක් විරාට් කෝලි එක්ක කම්පෙයාර් කරලා තිබ්බා ක්‍රික් ඉන්ෆෝ එකේ.ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක්.ටොප් ඕඩර් බැටෙක් එක්ක පුලුවන්ද බං ඕල් රවුන්ඩර් කියලා කියන කෙනෙක් කම්පෙයාර් කරන්න.දැන් මොන අයන්ද අයන් තියා ඇලුමිනියම් වත් නෑ.ඔහොම කපන්න ඕනේ.සංගලා ඔය තැනට ඇවිත් ඉන්නේ අප්‍රමාණ මහන්සියෙන් කැපවීමෙන් එකදිගට ප්‍රැක්ටිස් කරලා කියලා දවසක් අර්ජුන කියනවා මට ඇහුනා ප්‍රෝග්‍රෑම් එකකදී. මුන් එකක් දෙකක් ගහලා හරි ගියාම හිතන්නේ බං දිගටම ටීම් එකේ ඉන්න පුලුවන් වේවි කියලා. ටී ‍ටුවෙන්ටි තමයි අපේ උන්ව කන්නේ ඉවසීම නැති කරනවා ක්‍රීඩකයෙක්ට තියෙන.ඒත් අද ප්‍රියන්ජන් පට්ටම ඉවසීමකින් ගහනවා දැක්කා ‍ෆ්‍රී හිට් කියලා වරද්දගෙන හිප් ලෙවල් නෝ බෝල් එකට පස්සේ බෝලේ වනපු වැනිල්ලයි අන්තිමට අවුට් උන ගොන් ශොට් එකට ගහපු එකයි ඇරෙන්න.

    Ape waradda ban ape players la develop wenne na ewa karawanneth na.ara balapan aus wala steve smith u 2010 ashes wala 8 bat kare anderson ui broadui apu gaman uwa gannawa .balapan ada uge technigue tama hari na bt un uwa mentally n strategically develop karapu hati.watson apu dawas walaharaka wage tama uge technigue 1 ta wada ape senanayakage hodai balapan ath tathwe.mahelage talent 1 tiyena ekek aus hoyagatha dawasata u 2 nd best ever batta karanawa un:yes: