ඉවරයි නේ..
ඇත්ත බන්..225 නම් මදි..බලමු අලුත් කොල්ලො සෙට් එකේ වැඩ..batting pitch ekaka me lakunu hodatama madi bn.
bt ada aluth playersla set ekak innwa.un koma play karaida danne na.




ඇත්ත බන්..225 නම් මදි..බලමු අලුත් කොල්ලො සෙට් එකේ වැඩ..![]()
සභාවෙන් අවසරයි
මා මෙතනට පැමිණියේ විෂ්ලේශනාත්මක ප්රපන්චිත වූ සහ සංක්ෂිප්ත ලෙස තරඟය පිළිබඳ විචාරය කිරීමටයි![]()


සභාවෙන් අවසරයි
මා මෙතනට පැමිණියේ විෂ්ලේශනාත්මක ප්රපන්චිත වූ සහ සංක්ෂිප්ත ලෙස තරඟය පිළිබඳ විචාරය කිරීමටයි![]()


එක පාරකුත් විශ්ලේෂණය කොරන්න ගිහිල්ල වෙච්චි දේ මතකයිනෙ![]()


සුපිරිම ෆීල්ඩ් එකක් දුන්නොත් මේක දිනන්න පුලුවන්..35 ta 160/4 65 gahuwe hitters ka nati pressure ekata gahana giye kalin
සුපිරිම ෆීල්ඩ් එකක් දුන්නොත් මේක දිනන්න පුලුවන්..

සුපිරිම ෆීල්ඩ් එකක් දුන්නොත් මේක දිනන්න පුලුවන්..
අලුත් කොල්ලො කියලා කිත්රුවන් ගොඩක් වෙලේට බෝල් කරනව අඩුයි බං. බලමු අද දේවිද කියලා. ප්රියන්ජන් බෝලින්ග් වලිනුත් දෙයක් කරයි කියලා හිතෙනවා. බලපන් අච්චර ලස්සනට සෙල්ලම් කරලා ගහපු බූරු ශොට් එක. එක්ස්පීරියන්ස් අඩු කම වෙන්න ඇති. අවුලක් නෑ ටිකක් සෙල්ලම් කරද්දි හරි යාවි.

