අවුලක් නෑ. දෙවෙනි මැච් එකේ වත් අපේ එවුන් තියෙන වැරදි හදාගෙන ගහයි කියලාවත් හිතමු 
උන්ට කොච්චර බැන්නත් අද උන් හොඳට සෙල්ලම් කරා. වෙනදාට අෆ්‍රිඩියා ගහද්දි මට මාර තරහයි. ඒ වුනාට අද ඌ පොල් අඩි නැතිව මොළේ පාවිච්චි කරලා ගැහුවා. දක්ෂ විදියට මොළේ පාවිච්චි කරලා ගැහුවා මොනවා නැතත් උන්. උන්ට හරි නම් අවාසියිත් එක්ක අර මැතිව්ස්කාරයා ඔයිට කලින් අවුට් වෙනවා එල් බී එක දුන්නේ නෑ ප්ලම්බ් වෙලත්අවුලක් නෑ. දෙවෙනි මැච් එකේ වත් අපේ එවුන් තියෙන වැරදි හදාගෙන ගහයි කියලාවත් හිතමු

Oka gihin dapan Cricinfo eke![]()

උන් තියාගෙන පකිස්ථානේට බනිනවා
Ape un match eka paradune bowling nisa newe batting nisa team ekema t 20 match widiyata play karane dilshanui kusalui mathewsui thisarai witarai.sanga thirimanne chandi runner ball gahala ball kala out wenawa .ekai apita 160 170 k gahana bari .![]()

Dont forget that Nightwatchmen Batsman Kulasekara![]()
Mahela also does a pretty good job in t20s yet he has no place now in the team coz of many 2,3 down batsmans. Thirimanne should be replaced. We need more batting power against Pakistanis.
උන්ට කොච්චර බැන්නත් අද උන් හොඳට සෙල්ලම් කරා. වෙනදාට අෆ්‍රිඩියා ගහද්දි මට මාර තරහයි. ඒ වුනාට අද ඌ පොල් අඩි නැතිව මොළේ පාවිච්චි කරලා ගැහුවා. දක්ෂ විදියට මොළේ පාවිච්චි කරලා ගැහුවා මොනවා නැතත් උන්. උන්ට හරි නම් අවාසියිත් එක්ක අර මැතිව්ස්කාරයා ඔයිට කලින් අවුට් වෙනවා එල් බී එක දුන්නේ නෑ ප්ලම්බ් වෙලත්අවුලක් නෑ. දෙවෙනි මැච් එකේ වත් අපේ එවුන් තියෙන වැරදි හදාගෙන ගහයි කියලාවත් හිතමු

Wena Wada NAdda Bun Ubata
Cricket කියන්නේ මගේ ආසම් ක්රීඩා වලින් එකක්