෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ado ubalata mathakada issara sarjah cup kiyala ekak thibba..ape un aniwa oya cup eka ussanawane...a kaale team eka patta ooii.. un tika dhan gahuwath , gahanawa anith team walata :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොරි බන් මම thread update එක තියා ගන්න full try දෙන්නම් :)

    එල මචෝ අවුලක් නෑ එක්සෑම් ඉවරද.? එහෙනම් විතරක් පෝස්ට් දාපන්.නැත්නම් ඔක්කොටම කලින් ඒක කරන් වර.:cool:;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pakistan vs Sri Lanka 4th ODI Sharjah 2011

    කට්ටයට මේ මැච් එක මතකද දන්නේ නෑ ලංකාවට දිනන්න ගහන්න තිබ්බේ ලකුණු 200 යිමහේලයි සංගා ලස්සනට සෙල්ලම් කලා සංගා අවුට් උනාට විතරයි ලකුණූ 25 ක් තුල ඉතිරි 7 දෙනම අවුට් උනා :eek:

    End of over 37 (5 runs) Sri Lanka 149/3 , End of over 45 (5 runs) Sri Lanka 174‍/10

    අද දිනයේදී නම් මෙවන් දෙයක් නොවේවා :(
     
    Last edited:

    අද දිනයේදී නම් මෙවන් දෙයක් නොවේවා!!!!අද දිනයේදී නම් මෙවන් දෙයක් නොවේවා!!!!අද දිනයේදී නම් මෙවන් දෙයක් නොවේවා!!!!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල මචෝ අවුලක් නෑ එක්සෑම් ඉවරද.? එහෙනම් විතරක් පෝස්ට් දාපන්.නැත්නම් ඔක්කොටම කලින් ඒක කරන් වර.:cool:;)

    තාවකාලිකව ඉවරයි බන් :D මේ ටිකේ free එකේ ඉන්නේ :)

    api giyo gn. heta set wemu match eka weleta.

    ok machan gn :)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Pakistan vs Sri Lanka 4th ODI Sharjah 2011

    කට්ටයට මේ මැච් එක මතකද දන්නේ නෑ ලංකාවට දිනන්න ගහන්න තිබ්බේ ලකුණු 200 යිමහේලයි සංගා ලස්සනට සෙල්ලම් කලා සංගා අවුට් උනාට විතරයි ලකුණූ 25 ක් තුල ඉතිරි 7 දෙනම අවුට් උනා :eek:

    End of over 37 (5 runs) Sri Lanka 149/3 , End of over 45 (5 runs) Sri Lanka 174‍/10

    අද දිනයේදී නම් මෙවන් දෙයක් නොවේවා :(

    ඒක ලස්සන partnership එකක්..ඒත් ඔය සංගයි මහේලයයි හරියට මැච් ඉවරකරන්ට දන්නෑ බං..සංග තමා 4ක් ඉස්සෙල්ල බෝලෙ ගහල තියෙද්දිත් අෆ්‍රිඩියගෙ තඩි ලෙග් ස්පින් එකට ජරා ඩ්‍රයිව් එකක් ගහල පෙරහැර පටන්ගත්තෙ..:angry::angry:
    chase එකකදි දිග partnership එකක් දාල තියනවනං දෙන්නම හරි එකෙක් හරි ඉවරවෙනකං ඉඳල මැච් එක ඉවරකරන්ට ඕනේ...නැත්තං පෙරහැර ෂුවර්..විශේෂයෙන් පකිස්තානෙත් එක්ක..පලවෙනි මැච් වලම අෆ්‍රිඩියගෙ බැටිං හිරකරල බෝලිං වලට විකට් දුන්නැති උනොත් උගෙ confidence බහියි..නැත්තං ඌ මළ ලැට් එකක් වෙයි..අර මක්සූඩ් කියල එකෙක් ඉන්නෙ ඌත් හොඳ බැටෙක්..:rolleyes:
    අපේ උන්ට සුභපැතුම්....එළ මැච් එකක් වේවා..!:cool::yes:
     
    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,124
    4,964
    113
    -In Darkness-
    ඒක ලස්සන partnership එකක්..ඒත් ඔය සංගයි මහේලයයි හරියට මැච් ඉවරකරන්ට දන්නෑ බං..සංග තමා 4ක් ඉස්සෙල්ල බෝලෙ ගහල තියෙද්දිත් අෆ්‍රිඩියගෙ තඩි ලෙග් ස්පින් එකට ජරා ඩ්‍රයිව් එකක් ගහල පෙරහැර පටන්ගත්තෙ..:angry::angry:
    chase එකකදි දිග partnership එකක් දාල තියනවනං දෙන්නම හරි එකෙක් හරි ඉවරවෙනකං ඉඳල මැච් එක ඉවරකරන්ට ඕනේ...නැත්තං පෙරහැර ෂුවර්..විශේෂයෙන් පකිස්තානෙත් එක්ක..පලවෙනි මැච් වලම අෆ්‍රිඩියගෙ බැටිං හිරකරල බෝලිං වලට විකට් දුන්නැති උනොත් උගෙ confidence බහියි..නැත්තං ඌ මළ ලැට් එකක් වෙයි..අර මක්සූඩ් කියල එකෙක් ඉන්නෙ ඌත් හොඳ බැටෙක්..:rolleyes:
    අපේ උන්ට සුභපැතුම්....එළ මැච් එකක් වේවා..!:cool::yes:

    ඔව් බං මක්සූද් කාරයා හොඳ හයිය හත්තිය තියෙන එකා. එක තැන ඉඳලා හයේ ඒවා කෙලිනවා :rofl::rofl: අපේ එවුන්ගේ මුල් දෙතුන් දෙනා ගැහුවොත් මිසක් අග එවුන් ගහන්නේ නෑ මලාට. අෆ්‍රිෆිඩියා මොනවා වුනත් ගහන්න බලන් ඉන්නේ ඉස්සර. ඒත් දැන් එහෙම නෑ. පොල් අඩි එහෙම වැඩිය නෑ දැන්. පොරත් මොළේ කල්පනා කරලා ගහනවා. අපේ අවුලකට තියෙන්නේ මොලේ පාවිච්චි කරලා බෝල දාන්න කෙනෙක් නැති එක. වාස් විතරයි මොළෙන් බෝල දැම්ම එකෙක්ට හිටියේ :rolleyes: ඒ වගේ එකෙක් නැත්තම් මලාට ලෝ ස්කෝරින් ගේම් එකක් දිනවන්න බෑ :oo::oo: