෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    යන්තන් ඈඩ්මින් ලොක්කලා අර ගොන් හම්බයෝ ටික බෑන් කරලා:rofl:
    නිදහසේ පිස්සුවක් කෙලින්න පුලුවන් උනා ලේ පුච්ච ගන්නේ නෑතුව.
    මන් ඒත් බෑලුවා මොකද මූන් ටික ඊයේ නෑති උනේ කියලා....:dull:
    ලොල් මාලිගාවත්තේ එකාවත් බෑන්.... :rofl:
    මුන් ප්‍රොෆයිල් හදන්නේ අල්ලට කඩේ යන්නමනේ... අනේ හොදම වෑඩේ ඔකුන්ට :yes::D
    නිදහසේ ආගම් වලට බෑන ගන්නේ නෑතුව ඉන්න පුලුවන්:yes:
    ඊයේ නම් සිරා ආතල් එකේ හිටියා.අපේ ක්‍රිකට් ටීම් එකේ උන් ටික තමා ලේ නරක් කරේ ඊයේ.:yes:
    Good work Admin :yes:
     
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යන්තන් ඈඩ්මින් ලොක්කලා අර ගොන් හම්බයෝ ටික බෑන් කරලා:rofl:
    නිදහසේ පිස්සුවක් කෙලින්න පුලුවන් උනා ලේ පුච්ච ගන්නේ නෑතුව.
    මන් ඒත් බෑලුවා මොකද මූන් ටික ඊයේ නෑති උනේ කියලා....:dull:
    ලොල් මාලිගාවත්තේ එකාවත් බෑන්.... :rofl:
    මුන් ප්‍රොෆයිල් හදන්නේ අල්ලට කඩේ යන්නමනේ... අනේ හොදම වෑඩේ ඔකුන්ට :yes::D
    නිදහසේ ආගම් වලට බෑන ගන්නේ නෑතුව ඉන්න පුලුවන්:yes:
    ඊයේ නම් සිරා ආතල් එකේ හිටියා.අපේ ක්‍රිකට් ටීම් එකේ උන් ටික තමා ලේ නරක් කරේ ඊයේ.:yes:
    Good work Admin :yes:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruwanjrc
    May 19, 2013
    1,864
    81
    0
    ඒ උනාට බලපන්කෝ මූ බිග් බෑෂ් ගිය ගමන් වැඩ පෙන්නන්නේ නැද්ද කියලා.ඔය පරයා ඔහොම්මමයි.සල්ලිවලට අම්මව උනත් විකුනන ඔය වගේ වැල්ලේ මාලු කාරයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං. චන්දිමාලුත් සමපෝශ කන්න ගත්තු ගමන් ඔය නියම කැප වීම පෙන්නන්නේ.
    චන්දිමාල් ගොඩක් ඩීසන්ට් ඇන්ඩ් ප්‍රියමනාපයි නේ මාලිංගට වඩා මාධ්‍ය එක්ක උනත්. ඒත් චන්දිමාල්ගේ ගමේ පරිසරය මාලිංගගේ ගමේ පරිසරයට වඩා අන්තයි. අනිත් දේවල් වලිනුත් එහෙමයි. කොයි පරිසරයේ හැදුනත් හැදෙන්න කැමති එකා හැදෙනවා. නැති එකා නැති වෙනවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rolleyes:EKANAM ATTA TAMA BAN ANEMADNA ITIN
    KAWADA HARI HADENNE NATHA DAN YANTHAN CHANDIMALAYA GAHANAWA ETH EYE GU KALANE :sorry:

    eka thama ban. indian side eke rohith sharma kochchara fail unath uwa heluwe ne. den gahana gehilla balapan. chandimal kiyanneth hoda talent ekak thiyena ekek. aniwa u hedenawa balapan ko. mona kiwwath uta chance denna one ban. hebei vice captain dipu eka thama weredda. uta hedenakan pressure ekak nethuwa gahanna denna thibbe. aparade. u apu kale 100 ewa 4k or 5k gehuwa vice cap una gaman gu 70i mahelatath oka una. ausy wala players lawa build karana vidihata lankaweth ehema system ekak thibbanam ada chandimaluth top batsmen kenek ban.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    eka thama ban. indian side eke rohith sharma kochchara fail unath uwa heluwe ne. den gahana gehilla balapan. chandimal kiyanneth hoda talent ekak thiyena ekek. aniwa u hedenawa balapan ko. mona kiwwath uta chance denna one ban. hebei vice captain dipu eka thama weredda. uta hedenakan pressure ekak nethuwa gahanna denna thibbe. aparade. u apu kale 100 ewa 4k or 5k gehuwa vice cap una gaman gu 70i mahelatath oka una. ausy wala players lawa build karana vidihata lankaweth ehema system ekak thibbanam ada chandimaluth top batsmen kenek ban.
    MATH OKATA HODATAMA BANNA ISSELLA BAN GAHUWEMA NANE OKA :eek:
    ANIWA CAPA SEEN EKA DUNNA EKA WARADI BAN:sorry:
    ANEMANDA ANITH EKAWATH GAHAGENA JAME BERA GATHTHOTH E ATI SERAMA FORM EKE INNE BOWLSLA TAMA NATHTHE BAN :(
    MURALI WAGE BUWEK ANIWA INNA ONE
    PAKISTANE AJMAL,GUL,AFRIDI MARA BOWLING ATTACK EKAK TIYENNE
    WI WALA NARANE
    SA WALA STAYN
    IND ASHWIN
    E WAGE EKEN ONEMAI MALITH DAN WADIYA NA WKT WATENNEMA NA
    ETH U LAKUNU DENNE NATHUWA PODAKK DANNA PULUWAN EKA HINDA UWA TIYAGANNAMA ONE API :cool: