෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වලි දාගන්න එපා බං. ආතල් එකේ මැච් එක බලමුකෝ. නැත්නම් ඇඩ්මින් ලොක්ක ත්‍රෙඩ් එකට කෙලෙව්වොත් අපරාදේ.

    :yes::yes:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Sinhala baudda ponnayo keruwe hodata ponna katha kiyanda epa yako agma balpnawada otanta tope ammawa dapan captain ta:angry::angry::angry:

    හෑ උඹත් ක්ලබ් ගහන එකෙක්ද.? සිරාවට ඒ උනාට ඌ ගෙදර සෙල්ලම් කරන්න පට්ට පිච් එකක්නම් හොයාගත්ත නේ.:P:P

    Aka slow pitch akak bn...ake gahala muu methanath uda pana pana allanawa...gedara pitch aka slow bn
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කාර්ඩ්බෝර්ඩ් වීරයා ගියා. එල එල තවත් කෑමක් සෙට් වෙන්නේ දැන් නම්.ජංගිමාල්ට පුලුවන්ද බං මැච් එක ගොඩ දාන්න.අදනම් මැච් එක කෑවේ සංගයි දිලයි.