෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

May 19, 2013
1,864
81
0
චන්දිමාල් නැත්තන් මැච් එක පරාදයි. මැන්ඩිසුත් අම්පයර් අවුට් දුන්න වේලේ රිවීව් ගන්නේ නැතිව යන්න හැදුවම චන්දියා තමා නවත්තගන රිවීව් කරේ.
 
viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Jangimal mee tour ake lakunu atharata awa.....mathews ponnaya uuu gana vitharai hithanne....uta one 50k gahala wicket 1k 2k aragena catch akak aragena.....paththakata wenna....mama kala anith un kale na kiyala....match akata hena gahuwath kamak na...ponnaya okata thiyenneth aka shot akai...nodakin
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Jangimal mee tour ake lakunu atharata awa.....mathews ponnaya uuu gana vitharai hithanne....uta one 50k gahala wicket 1k 2k aragena catch akak aragena.....paththakata wenna....mama kala anith un kale na kiyala....match akata hena gahuwath kamak na...ponnaya okata thiyenneth aka shot akai...nodakin

    ඔව් බං...ඕකට තියෙන්නෙ අර පුකේ පැත්තක් උස්සල ඔන් සයිඩ් එකට ගහන ශොට් එක විතරයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :yes::yes:;););) අම්මො එපා වෙලා හිටියෙ බන් යාන්තන් ගොඩ අවා

    මෙන්ඩියාගෙ බොලින් රෙකොඩ් හොදයි බන් තාම උට චාන්ස් දෙන්න ඔන උගෙ පොඩ්ඩක් මොරාල් එක නංග්ගන්න ඔන :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    bindumal form una

    බිදුමාල් ?

    1088396.png

    හයිලයිට්ස් වත් බලන්න ඕන හෙට දිහා

    9Y7qmQ3.png
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes:;););) අම්මො එපා වෙලා හිටියෙ බන් යාන්තන් ගොඩ අවා

    මෙන්ඩියාගෙ බොලින් රෙකොඩ් හොදයි බන් තාම උට චාන්ස් දෙන්න ඔන උගෙ පොඩ්ඩක් මොරාල් එක නංග්ගන්න ඔන :yes:

    මම නම් අත ඇරලා හිටියේ බං. 3rd Umpire කාරයත් ගුලි කාලා පිස්සු කෙලියගේ මැතිව්ස්ට.