෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    මැච් එක පට්ට වුනාට අපේ එවුන් විහින්මයි බං ඒ තත්වෙට ඇදගත්තේ අල්ල අල්ල ඉඳලා :rolleyes::rolleyes: අද මැච් එකේ මාලිංගයා විකට් දැම්මට වැඩක් නෑ මැච් එකේ කිසි ප්‍රෙශර් එකක් තිබ්බේ නෑ උන්ට. ඒ වෙලාත් මාලිංගයට නෙලුවනේ ලොල් වෙන්න :rofl::rofl: අපේ එවුන් ඕනේ දවසට ගහන්නේ නෑ. එපා දවසට ගහනවා :lol::lol: අපේ එවුන් හරි දස්සයි කිසි ප්‍රෙශර් එකක් නැති මැච් එකක් වුනත් ෆුල් ප්‍රෙශර් කරවලා ගන්න :rofl::rofl: ඉස්සර කන්ඩම්බි කරපු වැඩේ අද මැතිව්ස් කරා :P
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Yako mendis gahuwe naththam chandimal gahai puka...man of the match mendis...mewata waga kiyanna one mathews...wagakimak na...kuhaka pakaya.....kisima plan akak na....gon wesage....
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මෙන්ඩියා තමයි පොර...අර සුරංගයා ආවනම් අදත් ලොල් වෙනව..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මක්කයි උනේ
    3464097.png

    9Y7qmQ3.png

    bindumal form una :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මැච් එක පට්ට වුනාට අපේ එවුන් විහින්මයි බං ඒ තත්වෙට ඇදගත්තේ අල්ල අල්ල ඉඳලා :rolleyes::rolleyes: අද මැච් එකේ මාලිංගයා විකට් දැම්මට වැඩක් නෑ මැච් එකේ කිසි ප්‍රෙශර් එකක් තිබ්බේ නෑ උන්ට. ඒ වෙලාත් මාලිංගයට නෙලුවනේ ලොල් වෙන්න :rofl::rofl: අපේ එවුන් ඕනේ දවසට ගහන්නේ නෑ. එපා දවසට ගහනවා :lol::lol: අපේ එවුන් හරි දස්සයි කිසි ප්‍රෙශර් එකක් නැති මැච් එකක් වුනත් ෆුල් ප්‍රෙශර් කරවලා ගන්න :rofl::rofl: ඉස්සර කන්ඩම්බි කරපු වැඩේ අද මැතිව්ස් කරා :P

    :yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    ඔව් බන් කුසලයා ගහපු හැටියට මැච් එක ඉවර වෙන්න ඕනි ඕවර් 40 dhi. අපේ උන් කොහොමත් කබ්බො ෆෝම් කරන්න දක්ශයි නෙ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එක අතකින් බැලුවම මැච් එක පට්ට කියන්නත් බෑ යකෝ...විහින් ප්‍රෙෂර් එක දාගෙන ගහන ඒව පට්ට වෙන්නෙ කොහොමද...ඉස්සර සනා වගේ දැන් කුසලය ගියාම අනිත් උන් ටික යනව.... :confused::confused: