මාලිංග මුම්බායි ඉන්දියන්ස්ගෙනුත් කැපෙන ලකුණු
මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමෙන් කැපී යාමේ අවදාමක් මතුව තිබේ.
ලසිත් මාංලිග මේ දිනවල අඩු දක්ෂතා අතර සිටීම නිසා මෙම තත්වය මතුව ඇති අතර මාලිංග සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිෂෙල් ජොන්සන් යන දෙදෙනාගෙන් කවරෙකු මෙවර කණ්ඩායමට ඇතුළත් කර ගනී ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
මෙවර පැවති අළු බඳුන තරගාවලියේදී මිෂෙල් ජොන්සන් විශිෂ්ට දස්කම් දැක්වීම නිසා ඔහු කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති වුවද ආසියාතික තණතිලි මත පන්දු යැවීමේදී ලසිත් මාලිංග හොඳින් පන්දු යවන බවද මුම්බායි ඉන්ඩියන්ස් බලධාරීන්ගේ අදහසයි.
මේ අතර ආසන්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වූ හේතුවෙන් මාලිංග එළබෙන බංග්ලාදේශ තරගාවලියෙන් ඉවත් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කිරීමට ඉඩ ඇතැයි මාධය වාර්තා පල විය.
lankacnews
මෙක දැකලා බය වෙන්න ඇති..

catch ekakuth atha arala

mahelage talent ekata u sadarana widiyata bat karanawa adui natnam uta overseas meeta wada hoda record tiyena one