෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    මාලිංග මුම්බායි ඉන්දියන්ස්ගෙනුත් කැපෙන ලකුණු

    මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමෙන් කැපී යාමේ අවදාමක් මතුව තිබේ.
    ලසිත් මාංලිග මේ දිනවල අඩු දක්‍ෂතා අතර සිටීම නිසා මෙම තත්වය මතුව ඇති අතර මාලිංග සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිෂෙල් ජොන්සන් යන දෙදෙනාගෙන් කවරෙකු මෙවර කණ්ඩායමට ඇතුළත් කර ගනී ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
    මෙවර පැවති අළු බඳුන තරගාවලියේදී මිෂෙල් ජොන්සන් විශිෂ්ට දස්කම් දැක්වීම නිසා ඔහු කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති වුවද ආසියාතික තණතිලි මත පන්දු යැවීමේදී ලසිත් මාලිංග හොඳින් පන්දු යවන බවද මුම්බායි ඉන්ඩියන්ස් බලධාරීන්ගේ අදහසයි.
    මේ අතර ආසන්න සැලකිය යුතු දක්‍ෂතාවයක් නොපෙන්වූ හේතුවෙන් මාලිංග එළබෙන බංග්ලාදේශ තරගාවලියෙන් ඉවත් කිරීමටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කිරීමට ඉඩ ඇතැයි මාධය වාර්තා පල විය.

    lankacnews

    මෙක දැකලා බය වෙන්න ඇති..:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මහේල ගහපු හොඳම ඉණිමක් මචන්ලා.....
    ඇගිල්ලත් කඩාගෙන..ඉස්සෙල්ල මැච් එකේ බින්දු වලට ගිහිල්ල තියෙද්දි හොඳ bowling lineupඑකකට,අමාරු pitch එකක,ඕන වෙලාවෙ..මාර ගට දාල සංයමයෙන් ගහපු මාර ඉණිමක්....
    කෞෂාලය මාර සප් එකක් පොරට දුන්නෙ මුලදී...
    Hats OFF:love::love:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Ow eng wala2006 gahapu ekata passe hodama eka matanam:D
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මහේල ගහපු හොඳම ඉණිමක් මචන්ලා.....
    ඇගිල්ලත් කඩාගෙන..ඉස්සෙල්ල මැච් එකේ බින්දු වලට ගිහිල්ල තියෙද්දි හොඳ bowling lineupඑකකට,අමාරු pitch එකක,ඕන වෙලාවෙ..මාර ගට දාල සංයමයෙන් ගහපු මාර ඉණිමක්....
    කෞෂාලය මාර සප් එකක් පොරට දුන්නෙ මුලදී...
    Hats OFF:love::love:
    11.gif
    11.gif
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow eng wala2006 gahapu ekata passe hodama eka matanam:D
    Sira macho...:yes::yes::cool:
    Eka mara innings eka ne..Lords wala 356k passe idala follow on deela thiyeddi gahapu 100...Bad descion ekakin out uneth..Match ekath beruwa..
    Eka thama matanan lankawe Captain kenek gahapu hodama inima...
    Ilagata Dilshan giyapara Lords waladi gahapu 193..Cardiff waladi 81ta all out wela...
    Eka mare maru..Mn nan kawadawath dila ewage play karai kiyala hithuwer ne..Ugeth agilla kadune nethhthan thawa gahanawa...Aparade Lords wala 200...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහේල ගහපු හොඳම ඉණිමක් මචන්ලා.....
    ඇගිල්ලත් කඩාගෙන..ඉස්සෙල්ල මැච් එකේ බින්දු වලට ගිහිල්ල තියෙද්දි හොඳ bowling lineupඑකකට,අමාරු pitch එකක,ඕන වෙලාවෙ..මාර ගට දාල සංයමයෙන් ගහපු මාර ඉණිමක්....
    කෞෂාලය මාර සප් එකක් පොරට දුන්නෙ මුලදී...
    Hats OFF:love::love:
    :yes:
    11.gif
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sira macho...:yes::yes::cool:
    Eka mara innings eka ne..Lords wala 356k passe idala follow on deela thiyeddi gahapu 100...Bad descion ekakin out uneth..Match ekath beruwa..
    Eka thama matanan lankawe Captain kenek gahapu hodama inima...
    Ilagata Dilshan giyapara Lords waladi gahapu 193..Cardiff waladi 81ta all out wela...
    Eka mare maru..Mn nan kawadawath dila ewage play karai kiyala hithuwer ne..Ugeth agilla kadune nethhthan thawa gahanawa...Aparade Lords wala 200...

    Hmm ow dila habai mara improvement 1 una 2008 anthima idan2009 tama full effect 1 ta awe.mahelage hodama oneday 100 ara emerson karaya murali no ball karapu match eke api 302 chase karadi adelaide wala gahapu eka 1999. .ekath pattama shot gahapu inimak:D sangage belrive oval 192 t rudiya hora out dune natnam 200 tama:baffled: mahelage talent ekata u sadarana widiyata bat karanawa adui natnam uta overseas meeta wada hoda record tiyena one
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Hmm ow dila habai mara improvement 1 una 2008 anthima idan2009 tama full effect 1 ta awe.mahelage hodama oneday 100 ara emerson karaya murali no ball karapu match eke api 302 chase karadi adelaide wala gahapu eka 1999. .ekath pattama shot gahapu inimak:D sangage belrive oval 192 t rudiya hora out dune natnam 200 tama:baffled: mahelage talent ekata u sadarana widiyata bat karanawa adui natnam uta overseas meeta wada hoda record tiyena one
    Sira macho...!
    Eka thama mahelayage elama ODI inima..Eken thama u uge talent gana utama confidence ekak hada gaththe..Eka maru innings ekane..Emersanaya ara clean runout eka 3rd umpiretawath dunneththe..Thawa ekak thibba 96/6k gihilla 215k chase karaddi 2005di Dammbulledi Upul Chandanayath ekka match eka iwara wenakan Indiyawata gahana innings eka..ekath maru..Itapasse ara WC wala innins 2 patta..:yes::cool:
    Sangage innings eke rudiya out eka dunneththan Ara Mathews Malinga wage gemak yanta thibba kiyala mata hithenawa bn..E pitch eke awlakuth thibbe ne,Middle order eka collapse unane..Eka gahuwanan Aussiyo waha kanawa...'
    Mahelaya kiyanne Arawindage talent 85%k wath thiyana ekek..Weda nam gaththe ne thama..ODI,T20 u gahuwa wedi wage bn patient nethi una hogak welawata...Innings patangaddi off eke nick una..Forward enawa madi hinda..Aparade...
    Dila nan uge thiyana talent walin onawatath wada prayojana gaththa mata hithenne...
    U 2008 idala mara negillqakne negge...:yes::yes:
     
    Ow e215 chase karadi patta single tikak damma.ow sanga last wckt muraliwat tiyagena patta gemak dunne.ow wc centuryth maru . T20 math newe mach mahela issarath eka digata score kare na. Mahela bat eka yata idan udata gena nisa bouncy track wala awul foot movemnt. 1 t nane. Ashan priysnjan geth danma hadana one uth bat eka yata idan genawa wadi..aravinda unath talent eka waste kra godak . Uge hook shot. 1 ka bouncy wicket wala cricket gahapu untawath gahana ba.dilita bouncy wicket unat awulk ma uge stance eka nisa. Ow dila nam talent 1 n wada gatta:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් බෝලේ ස්වින්ග් වෙන්නේ නෑ බන් පිච් එකේ අවුලක්ද අපේ එවුන්ගේ බොලින් වල හොද කමද දන්නේ නෑ .කොහොමත් හෙට බෝලේ ස්පින් වුනෝත් හොදයි නැත්නම් බැටින් වලට වාසි වෙයි
     
    Ow macho Arawindaya 95/96ta issella gon shot gahala out wenawa..Oka 1992ke SSC test eke gahana gon shot eka thama mage paranama cricket mathakaya..Awrudu 5kin lankawe thibba palaweni test match eka..Warnaya negala awe ekenne..1st innings 292 lead thiyala match eka paradunane..
    Pora Kent gihilla thama hadune..
    Eth Arawindaya lanka ithihase watinama inima e okkotoma hariyanta gahala dunnane..E Ethi bn..
    Mn nan hithanne Mahelayawath,Sangawath eka gahai kiyala..Me batting lineup eka hitiyanan 96ye WC final eke ape ewun 100ta all out...
    Eta passe Ara ful sure una ne...U wage hook gahana ekek thiya dan hook gahana ewun ne ne bn..Pull ekak gahaganneth deparak withara out wela...:P
    Ow Ashanayath Mahela type..Eth uge talent ne...Uwa ubakiwwa wage hadagaththe neththan kepilama yay...
    Karunarathnaya back foot playerayek ne..U Aus gihilla elata gehuwane..Eth u forward enawa madi..Uge talent godak thiyanawa..Eth wihinma kepei wage..Aparade...:oo:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දැන් බෝලේ ස්වින්ග් වෙන්නේ නෑ බන් පිච් එකේ අවුලක්ද අපේ එවුන්ගේ බොලින් වල හොද කමද දන්නේ නෑ .කොහොමත් හෙට බෝලේ ස්පින් වුනෝත් හොදයි නැත්නම් බැටින් වලට වාසි වෙයි
    dan wicket ganta amarui..Ape ewunta hodata bowl karanta wei dinantanan...Lesi ne..
    Eth lead eka thiyana hinda unta pressure awilla mati wada karanta bari ne..