෴KELLO ගැන මොනවද දන්නෙ෴

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    නැන්දට ඉරිසියයි නෙහ්..:P

    rakul-preet-singh-34-a.jpg

    lassana girl kenek. :yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    10. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම්
    කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා


    මේක තේරුණේ නෑ...:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝ ට ම හැමදේ ම ගැලපෙන්නෙ නෑ වගේ ඔතන තියෙන සමහර දේවල් සමහර අයට ගැලපෙනව. හැබැයි සමහර කරුණුනම් දෙගොල්ලන්ට ම පොදු ඒවත් වෙන්න පුළුවන්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    මේක තේරුණේ නෑ...:confused:

    සෙල්ලම් බඩු වලට පන නෑනෙ...අපි තියන තියන විදයට ඉන්නව.......කෙල්ලෙක් විනාඩියකට හරි off කරල දාන්න පුලුවන් උනා නම්.......මේක එක එක විදියට තේරුම් ගන්න පුලුවන්........හිතල බලපන්....වැඩිය පැහැදිලි කරල ගුටි කන්න බැරියෝ...:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හැමෝ ට ම හැමදේ ම ගැලපෙන්නෙ නෑ වගේ ඔතන තියෙන සමහර දේවල් සමහර අයට ගැලපෙනව. හැබැයි සමහර කරුණුනම් දෙගොල්ලන්ට ම පොදු ඒවත් වෙන්න පුළුවන්.

    :yes::yes: ඒක තමයි මුලින්ම කියල පටන් ගත්තෙ....තරහකට නෙවෙයි මේ ආදරේට..හි..හි:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: ඒක තමයි මුලින්ම කියල පටන් ගත්තෙ....තරහකට නෙවෙයි මේ ආදරේට..හි..හි:rofl:

    දෙකට ම රිප්ලයි කරල තියෙන්නෙ. කෙල්ලො එකට හා කොල්ලො එකට :D
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ඔය ඔක්කොම ලංකාවෙ කෙල්ලන්ගෙ තියන බොරු පඩ ෂෝ තමයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෙකට ම රිප්ලයි කරල තියෙන්නෙ. කෙල්ලො එකට හා කොල්ලො එකට :D

    ඒකනෙ දෙක තුනක් දාගත්තම manege කරන්න ටිකක් අමාරුයි :D
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජොසී;21524918 said:
    ඔය සේරම මගෙ කෙල්ල ලඟත් තියනවා. ආය adjust කරන්න තැනක් නෑ මේ විස්තරේ. :D
    ඒකනම් ඇත්ත බන්.. ඔය උඩ කියපු දේවල් වලින් 95% ක් වත් මගෙ කෙල්ලට තියනව බන්..

    කෙල්ලො සේරම එකයි බන්.. :P

    onna ithin ape hith ridawanna epa yako:growl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ දෙක තුනක් දාගත්තම manege කරන්න ටිකක් අමාරුයි :D

    :shocked::shocked: ඒක හෙන පවු වැඩක්. ඒවගේ අයටනම් කොල්ලො/ කෙල්ලො කියන්න බෑ. අනිත් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙමෙයි.