Okata hoda upamawak thiye...ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා.........
mama nam eka parai gage wathura bivve. mada wathura
I like ocean
Okata hoda upamawak thiye...ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා.........
Ane wasanawan....ikmnatama muhude paninna labenna kiyala prarthana kaanawa

10. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම්
කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා

මේක තේරුණේ නෑ...

හැමෝ ට ම හැමදේ ම ගැලපෙන්නෙ නෑ වගේ ඔතන තියෙන සමහර දේවල් සමහර අයට ගැලපෙනව. හැබැයි සමහර කරුණුනම් දෙගොල්ලන්ට ම පොදු ඒවත් වෙන්න පුළුවන්.

ඒක තමයි මුලින්ම කියල පටන් ගත්තෙ....තරහකට නෙවෙයි මේ ආදරේට..හි..හි
Okata hoda upamawak thiye...ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා.........

lassana girl kenek.![]()

ඒක තමයි මුලින්ම කියල පටන් ගත්තෙ....තරහකට නෙවෙයි මේ ආදරේට..හි..හි
![]()

දෙකට ම රිප්ලයි කරල තියෙන්නෙ. කෙල්ලො එකට හා කොල්ලො එකට![]()

ජොසී;21524918 said:ඔය සේරම මගෙ කෙල්ල ලඟත් තියනවා. ආය adjust කරන්න තැනක් නෑ මේ විස්තරේ.
ඒකනම් ඇත්ත බන්.. ඔය උඩ කියපු දේවල් වලින් 95% ක් වත් මගෙ කෙල්ලට තියනව බන්..
කෙල්ලො සේරම එකයි බන්..![]()

ඒකනෙ දෙක තුනක් දාගත්තම manege කරන්න ටිකක් අමාරුයි![]()

ඒක හෙන පවු වැඩක්. ඒවගේ අයටනම් කොල්ලො/ කෙල්ලො කියන්න බෑ. අනිත් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙමෙයි.