ලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට කෙල්ලො උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ
කොල්ලෙකුටවත් හැප්පෙන්න බැරිනන් කෙල්ලො ගැන කවර කතාද මෙයා

උබට නම් ලංකාවෙ කෙල්ලො එක්ක හෙන අවුලක් වෙලා වගේ![]()
මේ ඉන්නෙ....කෝ විපක්ෂෙ මැතිණියො ටික..ඔයා විතරද![]()
කට්ටිය එකතුවෙන වෙලාවක් එයිනේ..එතකන් ඉවසන්න මැතිතුමා
Me sharma 1 kiyala hithenne mata withaadaකොල්ලෙකුටවත් හැප්පෙන්න බැරිනන් කෙල්ලො ගැන කවර කතාද මෙයා
![]()
ඕක තමයි ඇත්ත බන්..
මාත් අවුලෙන් හිටිය හුග කලක්
කෙල්ලො ගැන කලකිරීමක් වගෙ දැනුන
අපේ අය්යව සුපිරියට රැවට්ටුව කෙල්ලෙක්
මාර ප්ලැන් එකක් ගැහුවෙ එකි
අපෙ අය්යගෙ වසනාවටද මන්දා එකිගෙ හොරයක් මට මාට්ටු උන
එදා ඉදන් තම අපි හෙව්වෙ එකි ගැන
අදකාලෙ ගොඩක් මිනිස්සු විස්වස කරන්න බෑ
කොල්ලෙකුටවත් හැප්පෙන්න බැරිනන් කෙල්ලො ගැන කවර කතාද මෙයා
![]()

1 - ඉගෙනගෙන හරි , business කරල හරි හොද ආදායම් මාර්ගයක් හදාගනින්.. හොද අනාගතයක් තියනව කියල පෙන්නන්න ඕනි..
2 - හොද personality එකක් හදාගන්න ඔනි..
ඔය දෙකම හදාගත්තම කෙල්ලො හොයන එක ගොඩක් ලේසි බන්.. ඕනිනම් සති 2 න් ඕනිම කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන් බන්..![]()
වෙලව තමා ඉතින්ඔය වගේ සීන් මගෙ යාළුවොන්ටත් වෙලා තියෙ... අනේ මන්ද බන් ..පිටින් බලල තීරන ගන්න බෑනේ...හොද කෙල්ලෙක් හොයා ගන්න දැන් තියෙන විදියට අමාරුයි

oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam

oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam
oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam

Me sharma 1 kiyala hithenne mata withaada
oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam

වෙලව තමා ඉතින්
හැබැය් දැන් අය්යට කෙල්ලො එප වෙලා
ලව් කරන්න් නැ