෴KELLO ගැන මොනවද දන්නෙ෴

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට කෙල්ලො උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ

:rofl:කොල්ලෙකුටවත් හැප්පෙන්න බැරිනන් කෙල්ලො ගැන කවර කතාද මෙයා:rolleyes::rofl:
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
උබට නම් ලංකාවෙ කෙල්ලො එක්ක හෙන අවුලක් වෙලා වගේ:rolleyes:

මාත් අවුලෙන් හිටිය හුග කලක්
කෙල්ලො ගැන කලකිරීමක් වගෙ දැනුන
අපේ අය්යව සුපිරියට රැවට්ටුව කෙල්ලෙක්
මාර ප්ලැන් එකක් ගැහුවෙ එකි
අපෙ අය්යගෙ වසනාවටද මන්දා එකිගෙ හොරයක් මට මාට්ටු උන
එදා ඉදන් තම අපි හෙව්වෙ එකි ගැන
අදකාලෙ ගොඩක් මිනිස්සු විස්වස කරන්න බෑ
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ ඉන්නෙ....කෝ විපක්ෂෙ මැතිණියො ටික..ඔයා විතරද:D

:lol:කට්ටිය එකතුවෙන වෙලාවක් එයිනේ..එතකන් ඉවසන්න මැතිතුමා:P
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මාත් අවුලෙන් හිටිය හුග කලක්
    කෙල්ලො ගැන කලකිරීමක් වගෙ දැනුන
    අපේ අය්යව සුපිරියට රැවට්ටුව කෙල්ලෙක්
    මාර ප්ලැන් එකක් ගැහුවෙ එකි
    අපෙ අය්යගෙ වසනාවටද මන්දා එකිගෙ හොරයක් මට මාට්ටු උන
    එදා ඉදන් තම අපි හෙව්වෙ එකි ගැන
    අදකාලෙ ගොඩක් මිනිස්සු විස්වස කරන්න බෑ

    ඔය වගේ සීන් මගෙ යාළුවොන්ටත් වෙලා තියෙ... අනේ මන්ද බන් ..පිටින් බලල තීරන ගන්න බෑනේ...හොද කෙල්ලෙක් හොයා ගන්න දැන් තියෙන විදියට අමාරුයි
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    :rofl:කොල්ලෙකුටවත් හැප්පෙන්න බැරිනන් කෙල්ලො ගැන කවර කතාද මෙයා:rolleyes::rofl:

    තණකොළ මිටියක් තියනවා දෙන්නද :lol::lol::lol:
    අාස්මි අක්කා :lol::lol::lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1 - ඉගෙනගෙන හරි , business කරල හරි හොද ආදායම් මාර්ගයක් හදාගනින්.. හොද අනාගතයක් තියනව කියල පෙන්නන්න ඕනි..

    2 - හොද personality එකක් හදාගන්න ඔනි..

    ඔය දෙකම හදාගත්තම කෙල්ලො හොයන එක ගොඩක් ලේසි බන්.. ඕනිනම් සති 2 න් ඕනිම කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන් බන්.. :yes:

    oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔය වගේ සීන් මගෙ යාළුවොන්ටත් වෙලා තියෙ... අනේ මන්ද බන් ..පිටින් බලල තීරන ගන්න බෑනේ...හොද කෙල්ලෙක් හොයා ගන්න දැන් තියෙන විදියට අමාරුයි
    වෙලව තමා ඉතින්
    හැබැය් දැන් අය්යට කෙල්ලො එප වෙලා
    ලව් කරන්න් නැ :dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam


    ඔන්න ඉතින් උබ කිවුව කතාවක්.. මම ඔය මුකුත් බොන්නේ නැ බන්.. ඒත් මට කෙල්ලෙක් ඉන්නවනෙ බන්..

    කෙල්ලො එහෙම ගන්ජ ගහන එවුන් එක්ක යාලු උනාට උන්ව බදින්නේ නැ බන්.. :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oya okkama thibunath wadak na ganja,kudu,ciga,arakku gahanne naththam


    දැන් මේකයි අවුල උබ දැන් ඕක හේතුවක් විදිහට හිතාගෙන ඉන්නෙ බන්.. ඒකයි උබට එහෙම හිතෙන්නේ හැමවෙලේම.. :yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වෙලව තමා ඉතින්
    හැබැය් දැන් අය්යට කෙල්ලො එප වෙලා
    ලව් කරන්න් නැ :dull:

    ඔය වගේ ගේමකට අහු වුනාම කොහොමද..කෙල්ලෙක් ඉන්න පැත්තක් වත් බලන් බත් කන්නෙ....දැන් පොරට රටින් තමයි කෙල්ලො හොයන්න වෙන්නෙ